Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒකිට අපහු KL එකක් ඔන්නෑ කියල හිතුනද දන්නෑ නේ... :rolleyes:
    මුළු සීරිස් එකේම හීන මැව්වේ ඕකට වෙලා රට පාලනේ කරන්න නෙ.
    එකපාරම පිස්සු වැහිලද කොහෙද මේ ගෑනිට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුළු සීරිස් එකේම හීන මැව්වේ ඕකට වෙලා රට පාලනේ කරන්න නෙ.
    එකපාරම පිස්සු වැහිලද කොහෙද මේ ගෑනිට.

    ගෑනියෙක් desperate උනාම ඔහොම තමා බං.....
    අහල නැද්ද පත්තිනි හෑල්ල...

    වම තනය කඩලා අරන් ගහල ලු නෙහ් අර මොකක්ද පුරයක් ගිනි තිබ්බේ.....
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43

    She lost everything she loved and she trusted
    1. Viserean and Rhegal (considered as her children)
    2. Jorah - Her protector since her childhood
    3. Missendie - only friend she ever had
    4. Varys - Her advisor she kept fait on. He even tried to kill her adding poison to food
    5. Ill treates by Sansa
    6. Tyrion kept failing her continuously.
    7.Finally Jon - Her love. Which remained after she lost everything. That idiot had to get laid with her forgetting their true relationship as Aunt and Son.

    So many heart breaks and if you believed yet she needed to stay calm forgetting everything, yeah probably you are insane. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෑනියෙක් desperate උනාම ඔහොම තමා බං.....
    අහල නැද්ද පත්තිනි හෑල්ල...

    වම තනය කඩලා අරන් ගහල ලු නෙහ් අර මොකක්ද පුරයක් ගිනි තිබ්බේ.....
    නෑ ඉතින් අරුන් යටත් උනා නෙ ඊට පස්සේ එකපාරම පිස්සු වැටෙන්න හේතුවක් නෑනේ එකයි මම මේ බැලුවේ.

    සරසි එක්ක තරහට උන්ද හිටපු මාලිගාව කුඩු පට්ටම් කරානං ඒත් කමක් නෑ. මෙයා වැඩිහරියක් කරේ මිනිස්සු මරණ එක නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    She lost everything she loved and she trusted
    1. Viserean and Rhegal (considered as her children)
    2. Jorah - Her protector since her childhood
    3. Missendie - only friend she ever had
    4. Varys - Her advisor she kept fait on. He even tried to kill her adding poison to food
    5. Ill treates by Sansa
    6. Tyrion kept failing her continuously.
    7.Finally Jon - Her love. Which remained after she lost everything. That idiot had to get laid with her forgetting their true relationship as Aunt and Son.

    So many heart breaks and if you believed yet she needed to stay calm forgetting everything, yeah probably you are insane. :yes:
    ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.

    මිනිස්සු මරන්න මීට වඩා හොඳ හේතුවක් හැදෙන හැටි පෙන්නන්න තිබුන. මේක මේ යුද්දේට මැදිවෙලා මිනිස්සු මැරෙනව නෙවේ නෙ යටත් වෙලා යුද්දේ දිනලා ඉද්දි, කලින් එහෙම උනාම වැඩේ නවත්තන්න පොරොන්දු වෙලා ඉඳල එකපාරම කෙලින්ම මිනිස්සු ටාගට් කරලා ගිනි තිබ්බ නෙ.
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.

    මිනිස්සු මරන්න මීට වඩා හොඳ හේතුවක් හැදෙන හැටි පෙන්නන්න තිබුන. මේක මේ යුද්දේට මැදිවෙලා මිනිස්සු මැරෙනව නෙවේ නෙ යටත් වෙලා යුද්දේ දිනලා ඉද්දි, කලින් එහෙම උනාම වැඩේ නවත්තන්න පොරොන්දු වෙලා ඉඳල එකපාරම කෙලින්ම මිනිස්සු ටාගට් කරලා ගිනි තිබ්බ නෙ.

    එකී හිතන්න ඇති දැන් තොපි මහලොකුවට ආරක්ෂාව හොදයි කියල රෙඩ් කීප් එකට රින්ගුවනේ
    උබල සර්සිගේ පැත්ත තොරාගත්තනම් එයත් එක්කම මැරෙන්න කියල ගිනිතියල දාන්න ඇති . :D:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඩැනිට බනින්න එපා. ඩැනි අසරණ වුනා.
    අපි උනත් ඒ තත්වෙට වැටුනානම් අපිත් ඔහොම කරාවි.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "ගිනි තියයි කියලා හිතුවා ඒත් මෙච්චර ගිනි තියයි කියලා හිතුවේ නෑ."
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.

    මිනිස්සු මරන්න මීට වඩා හොඳ හේතුවක් හැදෙන හැටි පෙන්නන්න තිබුන. මේක මේ යුද්දේට මැදිවෙලා මිනිස්සු මැරෙනව නෙවේ නෙ යටත් වෙලා යුද්දේ දිනලා ඉද්දි, කලින් එහෙම උනාම වැඩේ නවත්තන්න පොරොන්දු වෙලා ඉඳල එකපාරම කෙලින්ම මිනිස්සු ටාගට් කරලා ගිනි තිබ්බ නෙ.

    :rolleyes::dull::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    GOT ඉවරවෙන්නේ හොද මිනිස්සු නරක වෙලා
    නරක මිනිස්සු හොද වෙලා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.

    මිනිස්සු මරන්න මීට වඩා හොඳ හේතුවක් හැදෙන හැටි පෙන්නන්න තිබුන. මේක මේ යුද්දේට මැදිවෙලා මිනිස්සු මැරෙනව නෙවේ නෙ යටත් වෙලා යුද්දේ දිනලා ඉද්දි, කලින් එහෙම උනාම වැඩේ නවත්තන්න පොරොන්දු වෙලා ඉඳල එකපාරම කෙලින්ම මිනිස්සු ටාගට් කරලා ගිනි තිබ්බ නෙ.

    Sansata oita wada dewal wela anthimata strong leader kenek una
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.

    මිනිස්සු මරන්න මීට වඩා හොඳ හේතුවක් හැදෙන හැටි පෙන්නන්න තිබුන. මේක මේ යුද්දේට මැදිවෙලා මිනිස්සු මැරෙනව නෙවේ නෙ යටත් වෙලා යුද්දේ දිනලා ඉද්දි, කලින් එහෙම උනාම වැඩේ නවත්තන්න පොරොන්දු වෙලා ඉඳල එකපාරම කෙලින්ම මිනිස්සු ටාගට් කරලා ගිනි තිබ්බ නෙ.

    ehama meruwoth thamai ban jonta danyva maranna reason ekak thiyenna
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,857
    24,183
    113
    tracing Geo-location.. ... ...
    ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.

    මිනිස්සු මරන්න මීට වඩා හොඳ හේතුවක් හැදෙන හැටි පෙන්නන්න තිබුන. මේක මේ යුද්දේට මැදිවෙලා මිනිස්සු මැරෙනව නෙවේ නෙ යටත් වෙලා යුද්දේ දිනලා ඉද්දි, කලින් එහෙම උනාම වැඩේ නවත්තන්න පොරොන්දු වෙලා ඉඳල එකපාරම කෙලින්ම මිනිස්සු ටාගට් කරලා ගිනි තිබ්බ නෙ.

    eki ehema kale castle eka dakala issara wechchi dewal mathak wela lu. ekige family ekata kings landing waladi una dewal mathak wela yudde personal wela gini thibba kiyala episode review eke un kiyanawa.. dan kohomahari mad queen:rolleyes:.