වේ% හම්බයෝ

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    මම කියන තරමක් කියලා ඇති මේක ගැන. එදා ඉඳලම කතෝලික සෙට් එක අමුතු ගේමක් ගැහුවේ. LTTE කාලේ වුනත් මීක් නෑ, පල්ලියටම ඇවිල්ලා පාස්කු දවසෙම ඇරපු රිල්ලට තමයි උඩගියේ නැත්තං උනුත් පෑගුවේ සිංහල බෞද්ධයෝවම තමයි.

    ස්ටෑන්ඩ් අගේන්ස්ට් රේසිසම් ෆොටෝ ගහගත්ත ෆකයි ටික දැන් මොකෝ දන්නේ නෑ කට උක වහං ඉන්නේ???

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    සිංහල උන්ට එදා ඉදන්ම කෙලියේ තවත් සිංහල එකෙක්ම තමා.. එක්කෝ කෙල්ල කතෝලික නම් එකී තරහා වෙලා බුට් තිබ්බ ගමන් ජේසු පොන්නයා.. කතෝලිකයෝ වෙසාවෝ.. කුරුසයෝ යටින්ගේම.. කතෝලිකයෝන්ටත් එහෙමයි.. ගලබොඩ මෑන් ඒ කාලේ හෙනම ජාතිවාදියි.. අහිංසක මුසල්මානුවෝ පව්. අපි ඔක්කොම එක දෙයියෝ අදහන සහෝදරයෝ.. ඉබ්‍රහිම් කොල්ලෝ දෙන්නා බ්ලාස්ට් කළා විතරයි, වෙසක් එකට දැන් කුඩුත් හදනවා.. පල්ලිවල සාදුලා අතුගානවා.. තම්බි නානා හරිම නෝටි.. සිංහලු එකා වගේ සෙට් වෙනකන් තම්බි දෙමෙල්ලු විතරක් නෙමෙයි, ජපස්න්නු, ඇමෙරිකානුවෝ, චීන්නු වගේ උනුත් හෙට අනිද්දා වැලි දාලා සැරට අරියි කෙල චුට්ටක් එක්ක.

    :yes:

    sinhalu okkoma ekai... buddhist christian wenasak na...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    කතෝලික එවුන්ගෙත් එක්තරා සෙට් එකක් ඉන්නවා අන්තවාදී එවුන්.මතකයිනෙ සෝම හාමුදුරුවන්ට කල වැඩේ.ඒ උනාට සේරම එවුන් එහෙම නෙමෙයි. ඒත් මචං මෙතනදි වෙන්නෙ වෙනමම සීන් එකක්.මුස්ලිම් එවුන්ට අදාල නෑ ආගම.මුස්ලිම් නොවන අනිත් සේරම එවුන්ට ගේම දෙනවා.ඒක නිසා මේ වෙලාවෙ ගැහුවෙ තම්බියෙක් නම් ගුටිකෑවෙ සිංහලයෙක් හෝ මුස්ලිම් නොවන දෙමලෙක් නම් අනිවා ආගම් භේද නැතිව එකට සෙට් වෙයල්ලා. අපි හිතනවට වඩා තත්වය සීරියස්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කපලා කොටලා ඕක විසදන්න පුළුවන් නම් අද සිරියාව ඇෆ්ගනිස්තානි වගේ රටවල් ත්‍රස්තවාදේ තුරන් කරලා. හැසිරියව් සින්ගපුරුව වගේ..
    පඬි ටෝක් දෙන්න ඉස්සෙල්ලා කොටු ටික නිල් කරන් වරෙන් :rofl::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    මම කියන තරමක් කියලා ඇති මේක ගැන. එදා ඉඳලම කතෝලික සෙට් එක අමුතු ගේමක් ගැහුවේ. LTTE කාලේ වුනත් මීක් නෑ, පල්ලියටම ඇවිල්ලා පාස්කු දවසෙම ඇරපු රිල්ලට තමයි උඩගියේ නැත්තං උනුත් පෑගුවේ සිංහල බෞද්ධයෝවම තමයි.

    ස්ටෑන්ඩ් අගේන්ස්ට් රේසිසම් ෆොටෝ ගහගත්ත ෆකයි ටික දැන් මොකෝ දන්නේ නෑ කට උක වහං ඉන්නේ???

    Dan thota thawath ekak awlawannada ona moda hukanna-
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :yes:

    sinhalu okkoma ekai... buddhist christian wenasak na...

    මටනම් හිතෙන හැටියට බෞද්ද උන් මේ වෙලාවේ කතෝලික/මුස්ලිම් දෙගොල්ලොට ගහන්න ඕනා. මොකද මේ ටුවරිස්ට් ඔෆ් සීසන් එකේ එන්නේ අරාබිකාරයෝ. උන් ටික දැන් එන්නේ නැහැ බුර්කාත් නැති එකේ.. සීසන් එකේ එන්නේ ගොඩක්ම වෙස්ටර්න් සුද්දෝ කතෝලික රටවලින්.. උනුත් ආයේ එන්නේ නැහැ.. සිංහල පහර ගැහුවේ කවුද? එකෙන්ම මේක කලේ මුස්ලිම් උන් කතෝලිකයන්ගෙන් පාලි ගන්න. අහක බෞද්දයෝ දැන් ටොපිය කනවා ආර්ථිකේ වැටිලා.. මම කියන්නේ හරිනම් දෙගොල්ලොටම ගහලා එලොපියව්.. ලබන අවුරුද්දේ ඉදන් එන්න කියපන් තායිලන්තේ උන්ට ලංකාවේ සුන්දරත්වය බන්දුල මාමාත් බලලා යන්න. මොකටද අරාබිකාරයෝ.. මොකටද සුද්දෝ.. ගන්න අපේ දේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පඬි ටෝක් දෙන්න ඉස්සෙල්ලා කොටු ටික නිල් කරන් වරෙන් :rofl::rofl:

    හරි හරි බන්.. පාට කන්නාඩි ගලවලා බලපන්කො මේ ප්‍රශ්නේ දිහා..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කතෝලික එවුන්ගෙත් එක්තරා සෙට් එකක් ඉන්නවා අන්තවාදී එවුන්.මතකයිනෙ සෝම හාමුදුරුවන්ට කල වැඩේ.ඒ උනාට සේරම එවුන් එහෙම නෙමෙයි. ඒත් මචං මෙතනදි වෙන්නෙ වෙනමම සීන් එකක්.මුස්ලිම් එවුන්ට අදාල නෑ ආගම.මුස්ලිම් නොවන අනිත් සේරම එවුන්ට ගේම දෙනවා.ඒක නිසා මේ වෙලාවෙ ගැහුවෙ තම්බියෙක් නම් ගුටිකෑවෙ සිංහලයෙක් හෝ මුස්ලිම් නොවන දෙමලෙක් නම් අනිවා ආගම් භේද නැතිව එකට සෙට් වෙයල්ලා. අපි හිතනවට වඩා තත්වය සීරියස්.

    ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. මුස්ලිම් නොවන හැම එකාටම එකතුවෙන්න වෙලා තියෙන්නේ මොකද මුස්ලිම් උන්ට උන් නොවන මොකා කැපුවත් ගෑනු 72 ෂුවර්.

    දැන් මොකද දෙමල්ලු අඬන්නේ හමුදාව මුළුමනින්ම යවන්න කිව්වේ නෑ කිය කියා.:rofl::rofl: රටේ හැම පුරවැසියටම මරණබය දැනිලා තියෙන්නේ මේ වසංගතේ නිසා. :baffled:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. මුස්ලිම් නොවන හැම එකාටම එකතුවෙන්න වෙලා තියෙන්නේ මොකද මුස්ලිම් උන්ට උන් නොවන මොකා කැපුවත් ගෑනු 72 ෂුවර්.

    දැන් මොකද දෙමල්ලු අඬන්නේ හමුදාව මුළුමනින්ම යවන්න කිව්වේ නෑ කිය කියා.:rofl::rofl: රටේ හැම පුරවැසියටම මරණබය දැනිලා තියෙන්නේ මේ වසංගතේ නිසා. :baffled:

    වඩේ කරත්ත ගිනි තියලා. පලතුරු කඩ කුඩු කරලා මොන මරණ බියද ලොක්කා.. අනික ලංකාවේ උන් කියලා බොම්බා අද ඊයේ කාපු උන්ද? 2000න් පස්සේ ඉපදුන මල් පොන්නයන්ට මේවා මැජික් උනාට 60-70 ඉපදුන උන් දන්නවා මේවා කා විසින් කාගේ උවමනාවට අවුලන ගිනිද කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි හරි බන්.. පාට කන්නාඩි ගලවලා බලපන්කො මේ ප්‍රශ්නේ දිහා..

    මටනං පාට කන්නාඩි නෑ, මිනිස්සු නින්දෙන් ඇහැරිලා වගේ වැඩකලාට මටනම් මේ සිදුවීම්, ජාතින් අතර හැසිරීම්, හැමදෙයක්ම මතකයි. මම මේ අමතක උන්ට මතක්කරනවා මෙහෙමත් කාලයක් මුන්ගේ තිබුන කියලා. ඒකෙන් කියවෙන්නේ නෑ ඉස්සරහට එහෙම වෙන්න ඕන කියලා. මේ වෙලාව හැම මිනිහටම එකතුවෙලා පොදු සතුරා හඳුනාගන්න, කොන්කරන්න පෙළගැහෙන්න ඕන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටනම් හිතෙන හැටියට බෞද්ද උන් මේ වෙලාවේ කතෝලික/මුස්ලිම් දෙගොල්ලොට ගහන්න ඕනා. මොකද මේ ටුවරිස්ට් ඔෆ් සීසන් එකේ එන්නේ අරාබිකාරයෝ. උන් ටික දැන් එන්නේ නැහැ බුර්කාත් නැති එකේ.. සීසන් එකේ එන්නේ ගොඩක්ම වෙස්ටර්න් සුද්දෝ කතෝලික රටවලින්.. උනුත් ආයේ එන්නේ නැහැ.. සිංහල පහර ගැහුවේ කවුද? එකෙන්ම මේක කලේ මුස්ලිම් උන් කතෝලිකයන්ගෙන් පාලි ගන්න. අහක බෞද්දයෝ දැන් ටොපිය කනවා ආර්ථිකේ වැටිලා.. මම කියන්නේ හරිනම් දෙගොල්ලොටම ගහලා එලොපියව්.. ලබන අවුරුද්දේ ඉදන් එන්න කියපන් තායිලන්තේ උන්ට ලංකාවේ සුන්දරත්වය බන්දුල මාමාත් බලලා යන්න. මොකටද අරාබිකාරයෝ.. මොකටද සුද්දෝ.. ගන්න අපේ දේ..

    ekath aththa :rolleyes:

    ehtakota dan thun kon satanak yanne... :baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මටනං පාට කන්නාඩි නෑ, මිනිස්සු නින්දෙන් ඇහැරිලා වගේ වැඩකලාට මටනම් මේ සිදුවීම්, ජාතින් අතර හැසිරීම්, හැමදෙයක්ම මතකයි. මම මේ අමතක උන්ට මතක්කරනවා මෙහෙමත් කාලයක් මුන්ගේ තිබුන කියලා. ඒකෙන් කියවෙන්නේ නෑ ඉස්සරහට එහෙම වෙන්න ඕන කියලා. මේ වෙලාව හැම මිනිහටම එකතුවෙලා පොදු සතුරා හඳුනාගන්න, කොන්කරන්න පෙළගැහෙන්න ඕන.

    මම කියන්නේ මේ කාරණාවේදී දෙමල/සිංහල, සිංහල කතෝලික/බෞද්ද වගේ දේවල් බලන්න .එපා බන්. ඔය 21 ඇටැක් එකේ හොදටම කෑවේ දෙමල මිනිස්සුයි මීගමුවේ සිංහල මද්‍යම පලන්තියයි. කටුවපිටිය කියන්නේ වලියට යන උන් ඉන්න සයිඩ් එකක් නෙමෙයි. එක්කෝ ඔසී ගිහින්, එක්කෝ ඉතාලි ගිහින් ගැහැණු ළමයි වගේ කොල්ලෝ ටිකක් ඔය ගමේ ඉන්නේ.. තත්වය ඉදුරාම වෙනස් මීගමුවේ වැල්ලවීදියේ පල්ලිය, දූව පල්ලිය, ගම්පහා ගල් පල්ලිය වගේ තැනක නානා ගේම ගැහුවනම්. කාදිනල්ගේ වචනෙට කතෝලිකයෝ සරෙන්ඩර් උනා නෙමෙයි.. ඔය ගහපු පල්ලි දෙකෙම ඉන්නේ සමාජය සාමාන්‍ය පවුල්වල මිනිස්සු. රෑට 8=9 වෙනකොට කාලා බුදියන උන්.. ඕකුන්ට ආයේ මුස්ලිම් උන්ට කොටන්න තරම් හයියක් නැහැ..
     
    sirawata ? ehama loku wenasak thiyaanwada oya game? :confused:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ekath aththa :rolleyes:

    ehtakota dan thun kon satanak yanne... :baffled:

    නානා අල්ලා හුඅක්බර් කියනවා.. පෙරේරා ජේසු ස්වාමි දරුවනේ කියනවා සිරිපාල බුද්දන් සරණන් ගච්චාමි කියනවා.. ඇමෙරිකන්ස්ලා නැව් පිටින් ඊලග ශිප්මන්ට් එක ලැහැස්ති කරනවා.. චීනා නයට හරි රොකට් ලෝන්චර් මල්ටි බැරල් එහෙම දෙයි.. ඉතින් බඩුත් තියන එකේ අහුවෙන අහුවෙන එකාට කෙලලා ඇරහල්ලා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    sirawata ? ehama loku wenasak thiyaanwada oya game? :confused:

    අපි නොදන්නා කටුවපිටිය චන්ඩි.. මොන මල සමයන්ද බන්.. කුරණ ඉදන් ආයේ මාරවිල යනකන් බෙහෙතකට/ මරනගෙදරකට කොල්ලෙක් ඉන්නවද නයිට් එකක් ගහන්න.. ඔක්කොම ඉතාලි.. ආයේ මොන වලිද බන්...
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    කටුවපිටිය කියන්නේ වලියට යන උන් ඉන්න සයිඩ් එකක් නෙමෙයි. එක්කෝ ඔසී ගිහින්, එක්කෝ ඉතාලි ගිහින් ගැහැණු ළමයි වගේ කොල්ලෝ ටිකක් ඔය ගමේ ඉන්නේ. රෑට 8=9 වෙනකොට කාලා බුදියන උන්.. ඕකුන්ට ආයේ මුස්ලිම් උන්ට කොටන්න තරම් හයියක් නැහැ..

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    නානා අල්ලා හුඅක්බර් කියනවා.. පෙරේරා ජේසු ස්වාමි දරුවනේ කියනවා සිරිපාල බුද්දන් සරණන් ගච්චාමි කියනවා.. ඇමෙරිකන්ස්ලා නැව් පිටින් ඊලග ශිප්මන්ට් එක ලැහැස්ති කරනවා.. චීනා නයට හරි රොකට් ලෝන්චර් මල්ටි බැරල් එහෙම දෙයි.. ඉතින් බඩුත් තියන එකේ අහුවෙන අහුවෙන එකාට කෙලලා ඇරහල්ලා..

    යුද්දේ නැතුව පාලුවෙන් නේ හිටියේ ....

    අපි නොදන්නා කටුවපිටිය චන්ඩි.. මොන මල සමයන්ද බන්.. කුරණ ඉදන් ආයේ මාරවිල යනකන් බෙහෙතකට/ මරනගෙදරකට කොල්ලෙක් ඉන්නවද නයිට් එකක් ගහන්න.. ඔක්කොම ඉතාලි.. ආයේ මොන වලිද බන්...

    අඩෝ සිරාවට ඕක බලපාන්න ඇති නේ බං ...

    කල්ලි ගැහිලා ගේමක් දෙන්න තරම් කොල්ලෝ සෙට් නැතුව ඇති ...

    අපේ පල්ලි වල උන් කාදිනල් කාරයව උඩ තියනව මිනිහගේ පවර් එක නිසාලු රිටර්න් දුන්නේ නැත්තේ ....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    යුද්දේ නැතුව පාලුවෙන් නේ හිටියේ ....

    අඩෝ සිරාවට ඕක බලපාන්න ඇති නේ බං ...

    කල්ලි ගැහිලා ගේමක් දෙන්න තරම් කොල්ලෝ සෙට් නැතුව ඇති ...

    අපේ පල්ලි වල උන් කාදිනල් කාරයව උඩ තියනව මිනිහගේ පවර් එක නිසාලු රිටර්න් දුන්නේ නැත්තේ ....

    ඔව් බන්.. ඕක තමයි කේස් එක. ලුනුවිල පැත්තෙන් වගේ නම් ඔන්න කොල්ලෝ ඉන්නවා.තව කටානේ වගේ නම් වැලිකාරයෝවත් ඉන්නවා. ඔය ගහපු ගම තනිකරම පොෂ් ෆැමිලි ටිකකුයි, දුප්පත් ගෙවල් ටිකකුයි තියන සාමාන්‍ය සබර්බ් ඒරියා එකක්. තම්බියා එක දැනගෙන වෙන්න ඕනා ඔහොම ගහන්න ඇත්තේ.. කාදිනල්ගේ වචනේ බලන්න තිබ්බා දූව හරි වැල්ලවිදිය වගේ පල්ලියකට ගැහුවනම්.. එහෙනම් ඔය අල්ලගත්තා වගේ දහස් ගුණයක් කඩු මන්නා මතුවෙයි මාළු බෝට්ටුවලින්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් බන්.. ඕක තමයි කේස් එක. ලුනුවිල පැත්තෙන් වගේ නම් ඔන්න කොල්ලෝ ඉන්නවා.තව කටානේ වගේ නම් වැලිකාරයෝවත් ඉන්නවා. ඔය ගහපු ගම තනිකරම පොෂ් ෆැමිලි ටිකකුයි, දුප්පත් ගෙවල් ටිකකුයි තියන සාමාන්‍ය සබර්බ් ඒරියා එකක්. තම්බියා එක දැනගෙන වෙන්න ඕනා ඔහොම ගහන්න ඇත්තේ.. කාදිනල්ගේ වචනේ බලන්න තිබ්බා දූව හරි වැල්ලවිදිය වගේ පල්ලියකට ගැහුවනම්.. එහෙනම් ඔය අල්ලගත්තා වගේ දහස් ගුණයක් කඩු මන්නා මතුවෙයි මාළු බෝට්ටුවලින්..

    ගම ගැනනං දන්නේ නෑ, ඒත් ඉතින් ඔක්කොම කොල්ලෝ කොහොමද ඉතාලි යන්නේ. :confused::confused: