ගම ගැනනං දන්නේ නෑ, ඒත් ඉතින් ඔක්කොම කොල්ලෝ කොහොමද ඉතාලි යන්නේ.![]()
ආ වේසියේ! කොහොමද ඉතින්? හිල බෝර් වුනැයි? බෝක්කු බැල්ලී! හෙර!
ගම ගැනනං දන්නේ නෑ, ඒත් ඉතින් ඔක්කොම කොල්ලෝ කොහොමද ඉතාලි යන්නේ.![]()
ගම ගැනනං දන්නේ නෑ, ඒත් ඉතින් ඔක්කොම කොල්ලෝ කොහොමද ඉතාලි යන්නේ.![]()
කෝස්ටල් ලයින් එකේ මීගමුවේ ඉදන් මාරවිලට යනකම්, ඉතාලි නොගිය ගෙයක් තියනවනම් හොයපන්.. කලාතුරකින් එක කාලකන්නියෙක් වගේ ඇති.. 90%ක් වගේ ඉන්නේ ඔක්කොම කොල්ලෝ ඉතාලියේ..

ehema unama podi kale idan hitapu set kadenawane...
ithin ithuru wela inna unuth anith un ekka echchara fit na set wela gema illanna tharam..
ආ වේසියේ! කොහොමද ඉතින්? හිල බෝර් වුනැයි? බෝක්කු බැල්ලී! හෙර!


අන්න හරි මචන්.. දැන්ම බෙදිලා සිංහලු කෙලගනිල්ලා.. එතකොට ජාති.. තද.. තද.. ලබන සතියේ විතර උඩරට බොදු ගොවි සහ පහතරට හාලි කියලත් බෙදියල්ලා..
බෙදිල පුක දීගනිල්ලා මීහරක් වගේ කෝස්ටල් ලයින් එකේ මීගමුවේ ඉදන් මාරවිලට යනකම්, ඉතාලි නොගිය ගෙයක් තියනවනම් හොයපන්.. කලාතුරකින් එක කාලකන්නියෙක් වගේ ඇති.. 90%ක් වගේ ඉන්නේ ඔක්කොම කොල්ලෝ ඉතාලියේ..
අන්න හරි..බෙදිල පුක දීගනිල්ලා මීහරක් වගේ


හ්ම්ම් බෝට්ටු තියෙනවනං කොහේ යන්න බැරිද..... හිතාගන්න බැරිව හිටියේ මාලු මන්න ටික මොකද එලියට බැස්සේ නැත්තේ කියලා. මට තවමත් හිතාගන්න බෑ, උඹ කියන්නේ හරියට ඒ ගමේ පිරිමි නෑ වගේ කතාවක්
බෝට්ටු වලින් ඉතාලි ගිය සින් එකක් නෙමෙයි මචන්.. දැන් වගේ නෙමෙයි.. 90 මුල වගේ පවුල් පිටින් ඉතාලි ගියා. සමහරු හොරෙන් බෝට්ටුවල ගියේ.ඒ ගිය අයගේ දරුවෝ අද ලිගලි ඉතාලි ඉන්නවා පේපර් හදාගෙන.. කිසිම අවුලක් නැහැ.. දැන් වගේ නෙමෙයි.. දැන් ගොඩක් අමාරුයි ඉතාලි යන්න මුලින්ම. නමුත් ගිය එකෙක්ගේ දරුවෙක් ගැනියෙක් වගේ යට දිගටම තමන්ගේ උන්ව ස්පොන්සර් කරලා ගන්න පුළුවන්. එහෙම තමා මුළු වෙන්නප්පුවම, මාරවිලම ඉතාලි ගියෙ.. ඔය කියන ගමත් එහෙම තමා. කොල්ලෝ නැහැ නෙමෙයි.. ඉන්න එකා දෙන්නා තමන්ගේ පාඩුවේ ගෙවල් ඇතුලට වෙලා ඉන්න උන්.. ගැහැණු ළමයි වගේ.. වලිවලට යන උන් නෙමෙයි.. දැක්කනේ ඔය ගම අහල පහල කෙල්ලෙක් මොකක්ද රටක දුවලා පදක්කමක් ගත්තේ.. ඒ වගේ පොතේ පතේ ක්‍රීඩා වැඩ කරගෙන ඉන්න සාමාන්‍ය මිනිස්සු.. වලියක්, කඩු පොලු අරගෙන යන දේවල් ඕකුන්ට හුරු නැහැ. නමුත් මුන්නක්කරේ, දූව වගේ පැති එහෙම නැහැ.. මාලුකාරයෝනේ ඉන්නේ.. කොයි වෙලෙත් පිහිය අතේ..