WARNING:සියලු.දෙනා.වෙත

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,432
    6,594
    113
    Land of Lions
    Lanka IOC revises fuel prices from midnight today: Lanka Auto Diesel to be reduced by Rs.9 (Rs.104) & Petrol 92 increased by Rs.5 (Rs.140) per litre -LIOC- adaderana.lk
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ගූන්පී ඔහොම දෙයක් කරොත් උන්ටමනේ පාඩුව? මොකද මිනිස්සු උන්ගේ නොහැකියාව ගැන කලකිරෙනවා. අනික ඒ පරයා අර හිනා වෙවී මැරුන මිනිස්සු ගැන කියද්දි මොන පුත්තලම් බූරුවාද උට ආයේ චන්දේ දෙන්නේ?

    මටනම් හිතෙන්නේ මේක තම්බින්ගෙම වැඩක් තමයි. උන්ට පුලුවන් අවුස්සල අවුස්සල කොටි කරා වගේ ජාත්‍යන්තර සහය ගන්න. සින්හලු කුලප්පු වෙන තරමට උන්ට වාසි. උන් කපටි බන්. උබල මම හිතනවට වැඩිය ලොකු ගේම් යන්නේ

    ane mee harakoo.ohoma kolahalayak awama 2020 chande kal yanawa.aye awurudu 6kin wage chandayak enne.ranila okkoma panath tika sammatha karagannawa oya tike.ratatama wade denawa.

    ohoma unama nato eken genanna puluwan.kelinma americawen gemata bahinawa un camp gahagena mehe binna bahinawa.aye goda emak naa

    83 kolahale danne nathnum danganin danna ekekgen.Ranilage strategy eka thamai ooka
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426

    mun yuddayak athikarala chande kal daganna yanne :dull:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    අපි එදා ඉදලම කිවේ.. රනිලා අවොත් කැදත් නැතිවෙනවා කියල.. දැං බලේ රැකගන්න ඔනෙම කුප්ප වැඩක් කරනවා..
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ane mee harakoo.ohoma kolahalayak awama 2020 chande kal yanawa.aye awurudu 6kin wage chandayak enne.ranila okkoma panath tika sammatha karagannawa oya tike.ratatama wade denawa.

    ohoma unama nato eken genanna puluwan.kelinma americawen gemata bahinawa un camp gahagena mehe binna bahinawa.aye goda emak naa

    83 kolahale danne nathnum danganin danna ekekgen.Ranilage strategy eka thamai ooka

    ලොල් ... පලයන් නානා යන්න. තොපි අවුස්සලා අවුස්සලා ඔක්කොම ආධාර ගන්න නේ දගලන්නේ...සින්හලුන්ට තාම කැනඩාව පැත්ත බලන්න බෑ හරියට කොටි කේස් හින්ද. තොපේ කාලකන්නි ජාතියෙයි රනිලාගේයි දෙගොල්ලොගෙම ගේමක් තමයි යන්නේ. බොරුවට උන්ගේ පිට දාලා තොපි බෙරෙන්නද හිතන් ඉන්නේ? තොපිත් හවුල් තමයි රනිලා එක්ක. ඔච්චර ඒකනේ පු* දෙන්නේ ඌ වුනත්. බෝම්බ තිබිලා අහු වුන උන් මාසයක් යන්න කලින් රිලීස්.ලොල්
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ලොල් ... පලයන් නානා යන්න. තොපි අවුස්සලා අවුස්සලා ඔක්කොම ආධාර ගන්න නේ දගලන්නේ...සින්හලුන්ට තාම කැනඩාව පැත්ත බලන්න බෑ හරියට කොටි කේස් හින්ද. තොපේ කාලකන්නි ජාතියෙයි රනිලාගේයි දෙගොල්ලොගෙම ගේමක් තමයි යන්නේ. බොරුවට උන්ගේ පිට දාලා තොපි බෙරෙන්නද හිතන් ඉන්නේ? තොපිත් හවුල් තමයි රනිලා එක්ක. ඔච්චර ඒකනේ පු* දෙන්නේ ඌ වුනත්. බෝම්බ තිබිලා අහු වුන උන් මාසයක් යන්න කලින් රිලීස්.ලොල්

    yanne koheda malle pol.oyada mamada kiyapiya ranilta kade yanne gini awulala.palayan uttiye yanna
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    හමුදා පාලනයක් වත් ආවනන් හොදයි එක අතකට
    හමුදා පාලනය නෙමෙයි චන්ද කල් ගියාම මේ ගූ හැලිය දිගටම ඉන්නව:angry:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,493
    6,183
    113
    ගූන්පී ඔහොම දෙයක් කරොත් උන්ටමනේ පාඩුව? මොකද මිනිස්සු උන්ගේ නොහැකියාව ගැන කලකිරෙනවා. අනික ඒ පරයා අර හිනා වෙවී මැරුන මිනිස්සු ගැන කියද්දි මොන පුත්තලම් බූරුවාද උට ආයේ චන්දේ දෙන්නේ?

    මටනම් හිතෙන්නේ මේක තම්බින්ගෙම වැඩක් තමයි. උන්ට පුලුවන් අවුස්සල අවුස්සල කොටි කරා වගේ ජාත්‍යන්තර සහය ගන්න. සින්හලු කුලප්පු වෙන තරමට උන්ට වාසි. උන් කපටි බන්. උබල මම හිතනවට වැඩිය ලොකු ගේම් යන්නේ

    ekai aye chande thiyanna bari wena thenata weda karanne.me aul pitin dala chanda nothiya inna ekai thurumpuwa
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    උබලා ඔය ගිලින්නෙ ආන්ඩුවෙ ලනුවක්✋🏼

    කුරුණෑගල විතරක් නෙවෙයි

    මුලු ලන්කාවේම සින්හල කොල්ලනේ..🙏🏽🇱🇰

    සින්හල අපේ උවමනාවට තම්බින්ට ගහනවා නන් ගහන්නෙ අද නෙවෙයි ගිය මාසෙ 22වෙනිදා.. ඒක උබත් දන්නවා මමත් දන්නවා

    ඒත් සින්හල බෞද්ධයන් වගේම කතෝලික උනුත් ඉවසන් ඉදියා. ඒ කේන්තිය අද වෙද්දි කොහොමටවත් හිතේ නෑ..

    මේක කාගේ හෝ උවමනාවකට උබලා අපි කුලප්පු කරලා රටේ කොල්ලන්ගෙ ජීවිත විනාස කරන්න කාලකණ්ණි දේශපාලුවන්ගෙ ප්ලෑන් එකකි

    කරුනාකරලා තේරුම් ගන්න..✋🏼

    මේ අවස්ථාවේ තම්බියා උබේ කඩේට ගල් ගසන්නේ හෝ උබට කඩුව දිගු කරන්නේ නැත..✋🏼

    නිවී තිබු අප අවුස්සන්නේ නගර වලට රෑට හොරෙන් පැමින සින්හල කඩ දෙක තුනක් කුඩු කරලා අවුස්සන්න දගලන දේශපාලුවන්ගෙ එකම අරමුන තවත් කලු ජූලියකි..👌🏽🖕🏽

    රෙප් එපා, ඔනි නම් දෙන්නම්. බුම්ප් කරපල්ලා, මිනිස්සු දැනුවත් කරපල්ලා.....

    me ban government eken owa karanawanam untamai awul wenne. election ekakdi unta kela wen hinda. oka pitapasse enne etin api goda tamai. mokada bombayak pipuruwama mona modayada man next election eke awilla owa nawattanawa kiyanne. man nikam ahanne. owage deyak ranil kiwwanam mahinda witarak newi ubalath kiyai ranil me bors diye malu banawa kiyala. oka pita passe enne rawana balaya. eka haduwe gota. unta one me government eka wattana
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,432
    6,594
    113
    Land of Lions
    me ban government eken owa karanawanam untamai awul wenne. election ekakdi unta kela wen hinda. oka pitapasse enne etin api goda tamai. mokada bombayak pipuruwama mona modayada man next election eke awilla owa nawattanawa kiyanne. man nikam ahanne. owage deyak ranil kiwwanam mahinda witarak newi ubalath kiyai ranil me bors diye malu banawa kiyala. oka pita passe enne rawana balaya. eka haduwe gota. unta one me government eka wattana

    මුං හිතන විදියට ගෙම ගියොත් 10+ නො ඉලෙක්ශන්..... ඉතින් උන්ට චන්දේන් වැඩක් නෑ..... කොහොම හරි බලය රැක ගන්න බලන්නේ.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    හමුදා පාලනය නෙමෙයි චන්ද කල් ගියාම මේ ගූ හැලිය දිගටම ඉන්නව:angry:

    ekai aye chande thiyanna bari wena thenata weda karanne.me aul pitin dala chanda nothiya inna ekai thurumpuwa

    එන්නේ UN අර්මි එක.

    තම්බිලයි ඇමතිලයි දෙගොල්ලොම උඩ තියන් අරිනවා සින්හලුන්ට. පනින එකා කොහොමත් පනිනවා බන්. හැමදාම ඉන්නේත් එකම වගේ සෙට් එකක් මහ පුටු වල ඇර. ඊලගට එන මනුස්සය උබල හිතනවද බැංකු කොල්ලකෑව ඒවා අනන් මනන් හොයයි කියල. රනිලාගේ ගේමක් වෙන්න පුලුවන්. හැබැයි එහෙම ඌම විතරක් නන් ඇයි පල්ලි වල කඩු හම්බවෙන්නෙයි අනන් මනන් කේස්. එහෙමනන් තම්බි ටිකත් මේක අස්සෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්න ඕනි. ඕකුන්ගේ පල්ලි කඩ වලට ගහනවා කියන්නේ උන්ට ඔක්කොටම වැඩිය වාසි
     
    R.A.S.I

    Member
    Apr 1, 2019
    47
    3
    0
    Yosh371 ඔබේ පෝස්ට් එක අගේ කළ යුතුයි.මන්ද අපේ එවුන් හරක් සේ කලු ජූලියකට පාර කපමින් සිටී.:yes::yes: