පලවෙනි සීසන් එකේ ඉඳන්ම හැමවෙලේම සාමාන්‍ය මිනිස්සු ගැන හිතුව අසරණ මිනිස්සුන්ට උදව් කරා වහල්ලු නිදහස් කරා ඕකනෙ කරේ මෙයා. ඉතින් මෙහෙම උනාම අප්සට් එකපාරම.පොඩි කාලේ ඉදන් ඩැනි හැදිච්ච විදියයි සන්සා හැදිච්ච විදියයි ගොඩක් වෙනස්
සන්සා කොහොමත් පොඩිකාලේ ඉදන් හැදුනේ හොද පවුලක
ඩැනි නරක පරිසරයක හැදුනත් එයා ලගින් ඇසුරු කරපු "හොද මිනිස්සු" නිසා හොද පැත්තට ආවා.
ඒ "හොද මිනිස්සු" දැන් ඔක්කොම වගේ ඩැනිට නැතිවෙලා
ඉතින් ආපහු ඩැනි එයාගේ පවුල් පසුබිමේ තත්වෙට වැටිලා තියෙන්නේ
දැන් ජේමි හොඳට ඉඳල ආයෙත් සරසි ගාවට ගිය එක අවුලක් නැත්තේ ඒකනේ මනුස්සය මුල් කාලේ හෙන අප්සට් චරිතයක් ඉතින් ආයෙත් සරසි ගාවට ගිය එකේ අවුලක් නෑ වැඩිය. ඩැනි එහෙම නෙවේ නෙ







kelola damma
