Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි කාලේ ඉදන් ඩැනි හැදිච්ච විදියයි සන්සා හැදිච්ච විදියයි ගොඩක් වෙනස්

    සන්සා කොහොමත් පොඩිකාලේ ඉදන් හැදුනේ හොද පවුලක
    ඩැනි නරක පරිසරයක හැදුනත් එයා ලගින් ඇසුරු කරපු "හොද මිනිස්සු" නිසා හොද පැත්තට ආවා.
    ඒ "හොද මිනිස්සු" දැන් ඔක්කොම වගේ ඩැනිට නැතිවෙලා
    ඉතින් ආපහු ඩැනි එයාගේ පවුල් පසුබිමේ තත්වෙට වැටිලා තියෙන්නේ
    පලවෙනි සීසන් එකේ ඉඳන්ම හැමවෙලේම සාමාන්‍ය මිනිස්සු ගැන හිතුව අසරණ මිනිස්සුන්ට උදව් කරා වහල්ලු නිදහස් කරා ඕකනෙ කරේ මෙයා. ඉතින් මෙහෙම උනාම අප්සට් එකපාරම.

    දැන් ජේමි හොඳට ඉඳල ආයෙත් සරසි ගාවට ගිය එක අවුලක් නැත්තේ ඒකනේ මනුස්සය මුල් කාලේ හෙන අප්සට් චරිතයක් ඉතින් ආයෙත් සරසි ගාවට ගිය එකේ අවුලක් නෑ වැඩිය. ඩැනි එහෙම නෙවේ නෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මොකක්ද හුත්තෝ ඒ කලේ ඩැනී ගෑණි.

    සර්සි ලැනිස්ටර්ගෙ ප්‍රොපර්සි කතාවත් බොරුනෙ සහෝදරයෙක්ගෙ අතින් මැරුම් කනවයි කියපු එක.

    අච්චර වැඩ දාපු යුරෝන් බල්ලෙක් වගේ මලා.

    ගෝල්ඩන් කම්පැනිය ජෝක් එකක් කලා.

    අනික කෝ අර සෙකන්ඩ් සන්ස් කියන උන් ටිකයි ඩාරියෝ නහාරිසුයි.

    යාරට වෙච්ච දේකුත් නෑ.

    මුන් මේ ෆෑන්ස් ලගෙන් ආතල් ගන්නවද කොහෙද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කින්ග්ස්ලැන්ඩින් වල උන්ටත් හොඳ වැඩෙ ඉතිං

    නෙඩ් ස්ටාක් ට ද්‍රොහියා කිව්වා ,බෙල්ල කපද්දි හුරෙ දැම්මා
    ජෙමි කින්ග්ස්ලෙයර් උනා ඔය කින්ග්ස්ලැන්ඩින්ග් වල උන්ව බෙරගන්න ගිහින්.
    සර්සිට බැන බැන හිටිය උන් සර්සි රැජිණ විදියට පිළිගත්තා.
    ටිරියන් බෙරගත්තා ඒත් ඌව බොරු චොදනා වලට අහුවෙද්දි එකෙක් නැහැ ඌ වෙනුවෙන් කතා කරන්න හිටියෙ.

    සමහරක් විට මෙහෙමත් දෙවල් වෙනවානෙ
    කින්ග්ස්ලැන්ඩින්ග් වල වෙන වෙන හවුසස් නැහැ නෙ ?

    රුලින්ග් හවුස් එක තමා පාලනය කරන්නෙ.
    ඉතිං උන්ගෙ මතෙර කන් දෙනවා.

    ඩැනි මුන්ව පුච්චලා දැම්මාට ඩැනිවත් රැජිණ විදියට පිළිගනිවි

    කින්ග්ස්ලැන්ඩින්ග් කියන්නෙත් ලංකාවෙ එවුන් වගෙ කොට්ඨාශයක් .
    අපි ඉතින් ඩැනි හොඳ කෙනෙක් කියල දැකල දැකල මෙහෙම උනාම අප්සට් හින්ද කියනවා මිසක් නැත්තන් ඉතිහාසේ උනත් යුද්ද කරද්දී නගර පිටින් සමුලඝාතනේ කරලා ගිනි තියල කුමන්ත්‍රණ කරලා පාලන බලේ ගන්න ඒවා සාමාන්‍ය දේවල් නෙ. :yes:
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Be a Dragon! ඔන්න ඕකනේ අද Dani පෙන්නුවේ :yes::love:

    hes-a-clever-man-your-hand-ive-known-a-great-26322848.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිංග්ස් landing වල මිනිස්සු පිච්චිලා ඉන්නවා දැක්කම එකපාර මතක් වුනේ අපේ පල්ලිවල මිනිස්සු මැරිලා හිටපු හැටි :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කිංග්ස් landing වල මිනිස්සු පිච්චිලා ඉන්නවා දැක්කම එකපාර මතක් වුනේ අපේ පල්ලිවල මිනිස්සු මැරිලා හිටපු හැටි :sorry:
    :sorry::sorry:Ekanam aththa thama

    dan daniwa jhon maraida arya maraida:eek::eek:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මොකක්ද හුත්තෝ ඒ කලේ ඩැනී ගෑණි.

    සර්සි ලැනිස්ටර්ගෙ ප්‍රොපර්සි කතාවත් බොරුනෙ සහෝදරයෙක්ගෙ අතින් මැරුම් කනවයි කියපු එක.

    අච්චර වැඩ දාපු යුරෝන් බල්ලෙක් වගේ මලා.

    ගෝල්ඩන් කම්පැනිය ජෝක් එකක් කලා.

    අනික කෝ අර සෙකන්ඩ් සන්ස් කියන උන් ටිකයි ඩාරියෝ නහාරිසුයි.

    යාරට වෙච්ච දේකුත් නෑ.

    මුන් මේ ෆෑන්ස් ලගෙන් ආතල් ගන්නවද කොහෙද.

    prophacy eka hariyatama hari.

    Gold shall be their crowns and gold their shrouds,” she said. “And when your tears have drowned you, the valonqar shall wrap his hands about your pale white throat and choke the life from you

    wrap his hands about your pale white throat mehemmama thama marune
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    prophacy eka hariyatama hari.

    Gold shall be their crowns and gold their shrouds,” she said. “And when your tears have drowned you, the valonqar shall wrap his hands about your pale white throat and choke the life from you

    wrap his hands about your pale white throat mehemmama thama marune

    choke the life out from you?
    I think GOT prophecies are like statements of Sumanadasa and Thotawatta. Some comes true, some doesn't :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    dan daniwa jhon maraida arya maraida:eek::eek:

    ආර්යා වෙන්න බෑ කියලා හිතෙනවා
    මොකද ආර්යා daniwa මරයි කියලා හැමෝම ප්රෙඩ්ක්ට් කරන නිසා එහෙම නොවෙයි කියලා හිතෙනවා
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඒක ඇත්ත මකරු තුන්දෙනා + පවුලේ නම + ගින්දරට පිච්චෙන්නේ නැති එක වගේ මැජික් මිසක් වෙන දෙයක් නෑ ඉතිං.

    උඔ හිතන්නේ ඩෑනී අමුම අමු ගොන් ගෑනියෙක් කියලද?? :rolleyes:
    ඒකී ඔතනට අවේ නිකන්ම නෙමේ යකූ මොළයෙනුයි කැපකීරීම් වලිනුයි
    උඔ කියල තියන තුනත් ඒකට සපෝට් වුනා මිසක් ඔය තුන නිසා ඒකි මේතරම් දුර අවා කියන්න බෑ :yes:
    ඒකිට රට පාලනය කරන්න පුලුවන් අපේ සිරාට වඩා හොඳට :D
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    ආර්යා වෙන්න බෑ කියලා හිතෙනවා
    මොකද ආර්යා daniwa මරයි කියලා හැමෝම ප්රෙඩ්ක්ට් කරන නිසා එහෙම නොවෙයි කියලා හිතෙනවා

    dannywa maranne jon
    arya maranne sersei wa hari dragon hari
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පලවෙනි සීසන් එකේ ඉඳන්ම හැමවෙලේම සාමාන්‍ය මිනිස්සු ගැන හිතුව අසරණ මිනිස්සුන්ට උදව් කරා වහල්ලු නිදහස් කරා ඕකනෙ කරේ මෙයා. ඉතින් මෙහෙම උනාම අප්සට් එකපාරම.

    දැන් ජේමි හොඳට ඉඳල ආයෙත් සරසි ගාවට ගිය එක අවුලක් නැත්තේ ඒකනේ මනුස්සය මුල් කාලේ හෙන අප්සට් චරිතයක් ඉතින් ආයෙත් සරසි ගාවට ගිය එකේ අවුලක් නෑ වැඩිය. ඩැනි එහෙම නෙවේ නෙ

    Meken une ekekwath danita kamathi nathi una eka

    gray worm witharai inne dan danita :eek:

    pure anger misandi maruna ekata:dull:kelola damma
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආර්යා වෙන්න බෑ කියලා හිතෙනවා
    මොකද ආර්යා daniwa මරයි කියලා හැමෝම ප්රෙඩ්ක්ට් කරන නිසා එහෙම නොවෙයි කියලා හිතෙනවා
    ow main actorla dennekwama maranan ekkenekta dena ekak nam na
    jhona wenan puluwan neda:eek::eek:

    nathinam mu king wela serama rule karaida danna dani ekka:sorry::sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ow main actorla dennekwama maranan ekkenekta dena ekak nam na
    jhona wenan puluwan neda:eek::eek:

    nathinam mu king wela serama rule karaida danna dani ekka:sorry::sorry:

    ජොන් ඩැනීව මරණවා නැත්තන් ඩැනී ජෝන්ව මරණවා
    දෙවනි එක වුනොත් අර්යා ඩැනීව මරණවා :cool:
    කොහෙන් ගියත් ඩැනී මැරෙනවා :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ජොන් ඩැනීව මරණවා නැත්තන් ඩැනී ජෝන්ව මරණවා
    දෙවනි එක වුනොත් අර්යා ඩැනීව මරණවා :cool:
    කොහෙන් ගියත් ඩැනී මැරෙනවා :(
    :sorry::sorry:Aparade lassana keli podda

    wadakata nathi iron trone ekak passe diwwa

    oki ochchara napuru wenen na misandiwai makarwai maruwe nathinam:dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඔ හිතන්නේ ඩෑනී අමුම අමු ගොන් ගෑනියෙක් කියලද?? :rolleyes:
    ඒකී ඔතනට අවේ නිකන්ම නෙමේ යකූ මොළයෙනුයි කැපකීරීම් වලිනුයි
    උඔ කියල තියන තුනත් ඒකට සපෝට් වුනා මිසක් ඔය තුන නිසා ඒකි මේතරම් දුර අවා කියන්න බෑ :yes:
    ඒකිට රට පාලනය කරන්න පුලුවන් අපේ සිරාට වඩා හොඳට :D
    ගොන් ගෑනියක් කිවේ නෑ. කොච්චර බුද්ධිමත් උනත් කැපකිරීම් කරත් පවුලේ නම නැත්තන් රජකමට උරුමයක් නෑ නෙ.

    අපි ඉන්න විසිවෙනි සියවස වගේ නෙවේ ඔය පෙන්නන පරිසරේ බුද්ධිමත්කම කැපවීම් අනං මනං වැඩක් නෑ එච්චර සාමාන්‍ය මිනිහට දුකම තමා කොහෙන් ගියත්. ගෑනු කෙනෙක් කියන්නේ ඉතින් ගන්නම දෙයක් නෑ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ජොන් ඩැනීව මරණවා නැත්තන් ඩැනී ජෝන්ව මරණවා
    දෙවනි එක වුනොත් අර්යා ඩැනීව මරණවා :cool:
    කොහෙන් ගියත් ඩැනී මැරෙනවා :(

    Dragon Dani wa maranawa. Dragon choose karanawa iron throne eka kaatada wadima urumaya thiyenne kiyala.. ae Jon ne.