Post only Officially Confirmed News

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේ වගේ වෙලාවක ඕවා ගැන දැනුවත් කරන්න තියෙන්නේ බුකිය විතරයි.
    කොහෙද අර යකා ඒක බ්ලොක් කර ගත්තු ගමන්මනේ..:oo:

    මේවා කියවන අය පුලුවන් තරම් තමන්ගේ යාලුවෝ සහ සහෝදරයෝ මේ ගැන දැනුවත් කරන්න බලන්න.. සමහරු කියනවා කපලා කොටලා යනකන් ඉන්න උඹලා පො@#යොද කියලා..ඒවුනාට පිරිම කම පෙන්නන්නවත්, බලපුලුවන්කාර කම් පෙන්නන්නවත් හොඳ වෙලාවක් නෙමෙයි මේක..
    මොළේ කල්පනා කරලා සෑහෙන ඉවසීමෙන් වැඩ කරන්න ඕන වෙලාවක්..
    සිංහල කොල්ලෙක් ඇතුළට ගියොත් ආයේ පොලිස් බංකුවේ එළි වෙනකන් තපින්නේ උගේ දෙමවුපියෝ විතරයි.. ඒකත් පොලිසියේ ලොකු ලයින් බල බල වඳුරු කුණුහරුප අහන ගමන්..
    අපේම උනුත් සමහර විට ඇතුළට ගිය එකාටම වරද පටවන්න බලයි අහිංසක මුස්ලිම් උන්ට ගැහුවා කිය කිය..
    මේ වෙලාවේ මුස්ලිම් එකෙක්ගේ ඇඟේ හැපුණත් ඒකටත් සිංහල උන් තමයි වැරදි.. පේනවනේ රජයේ සිංහල කියා ගත්තු ඇමතිලත් අරින්නේ කාටද කියලා..

    ඒ නිසා පුලුවන් තරම් පරෙස්සමෙන්, ඉවසීමෙන් වැඩ කරන්න වෙනවා හැමෝටම.. තමන්ගේ කෙනෙකුට හරි, ලඟම කෙනෙකුට හරි හාණියක් කළාම මරාගෙන මැරෙන්න තරම් තරහක් එනව තමයි.. ඒත් ඒ වෙලාවට අපි හැසිරෙන විදිහ අපේ මුලු මහත් ජාතියටම බලපානවා මේ වෙලාවේ.. මොකද කිසිම දේශපාලකයෙක් මේ වෙද්දී අපේ පැත්තට නෑ..:sorry:
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Catholic priests intervened in the previous clash before and prevented a chaos. Why cant the buddhist monks could not stand against this? They dont either attain nirwana or protect country. :(:(:(
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Catholic priests intervened in the previous clash before and prevented a chaos. Why cant the buddhist monks could not stand against this? They dont either attain nirwana or protect country. :(:(:(

    බලාපොරොත්තු වුන කමෙන්ට් එක ආවා..:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    Catholic priests intervened in the previous clash before ad prevent a chaos. Why cant the buddhist monks could not stand against this? They dont either attain nirwana or protect country. :(:(:(

    Don't make assumptions; we don't even know who is attacking who and the cause which started these riots in the first place
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කලබල වෙන හැම තිස්සෙම සිරිසේන රට පනින්නේ ඇයි බන්?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    Still monks could have prevented that. heta udeta tv eke awilla bana kiyayai maithri karapan kiyala

    These riots seem to have deeper roots than just hatred stemmed by racism

    We'll know more when police question those who were arrested
     

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    ට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ
    (ඉන්දිකා රාමනායක)

    නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න මහතා පැවසීය.

    පොලිසිය ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසියේ දුර්වල කමක් සේ නොසිතන ලෙසත් එය එම අන්තවාදී කණ්ඩායම් වලට සිදුව ඇති විශාල වරදක් බවද වැඩබලන පොලිස්පතිවරය සඳහන් කළේය.

    වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

    බීමත්ව සිටි සුළු පිරිසක් කුලියාපිටිය හෙට්ටිපොළ ප‍්‍රදේශයේ වෙළෙඳ සැල් කිහිපයකට පහර දී තිබූ බවත් එය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බව වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

    එවැනි කි‍්‍රයා නතර වේවි යැයි සිතා සිටියද කුලියාපිටිය ප‍්‍රදේශයේ එවැනි කි‍්‍රයා කිහිපයක් වාර්තා වූ බවත් මේ තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වූ බවද සඳහන් කළේය.

    මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කළ බවත් ඉතා සුළු අන්තවාදීන් පිරිසක් මේ ආකාරයේ හැසිරෙන බවට තොරතුරු හෙළි වූ බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

    වසර 30 පුරා පැවති ලෝකයේ දරුණුම ත‍්‍රස්වාදය විනාශ කිරීමට විශාල කාර්ය බාරයක් පොලිසිය සිදුකළ බවත් එවන් පොලිසියකට මේ සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත‍්‍රයක් පමණක් බවත් වික‍්‍රමරත්න මහතා සඳහන් කළේය.

    2019 අපේ‍්‍රල් 21 දින ප‍්‍රහාරයෙන් පසුව මේ දක්වා සිදුකරන විමර්ශන සඳහා සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බහුතරයක් ජනතාව සහය වුයේ ජාති ආගම් භේද වලින් තොරව බවත් ඒ සඳහා අංශූ මාත‍්‍රයකින් හෝ සහය නොදැක් වූ ඉතා සුළු අන්තවාදීන් පිරිසක් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් හෙතෙම කියා සිටියේය.

    මේ කී‍්‍රඩාව වහාම නතර කර යුතු බවද ඒ මහතා කීය.

    මෙලෙස අන්තවාදී ලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මේ අවස්ථාවේ කියා සිටින්නේ තමන්ගේ ඥාතියාට හෝ හිතවතාට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන ලෙසත් එසේ නොවුන හොත් නීතිමය බලය යනු කුමක් ද යන්න මේ සුළු පිරිසට පෙන්වීමට ශි‍්‍ර ලංකා පොලිසියට සිදුවන බවත් වැඩබලන පොලිස්පති වික‍්‍රමරත්න මහතා කියා සිටියේය.

    මෙම සිද්ධී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප හිමි නොවන බවත් වසර 10 ක කාලයක් සිරදඩුවම් විදීමට සිදු වන බවත් වැඩබලන පොලිසපතිවරය කියා සිටියේය.

    එම නිසා මෙම සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නතර කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් තමා ඉල්ලා සිටින බවද