Post only Officially Confirmed News

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied
     
    • Like
    Reactions: waca

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Bekam

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Bekam

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda

    :yes::yes:
     
    • Like
    Reactions: Bekam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Dan mae awulen passe sinhala muslim un freindly indiyda ban.office wala ehema kapili ketili tiyey.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied

    :yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    NgM0UKq.jpg

    :sorry::sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,718
    2
    115,619
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied

    11.gif
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied

    pissuda bn koheda sadaranikaranaya venne.seratama kalin ehema hithana eka navaththahan.vena evun ona ekak hithagththu den.umbala e vdiyata hithala athana methana post danna share karanna nm epa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,663
    9,710
    113
    සිංහලුන්ට කරන්ට් තියේද? අපිට නැත.සාමාන්‍ය දෙයක්ද, පීලගෙ වැඩක්ද දන්නෙ නෑ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේකත් නිකන් බෝම්බ ගැහුවම ඕව අපි කරේ නෑ ඕව අයිසිස් එකේ වැඩ, අයිසිස් හැදුවේ ඇමරිකාව කියල මුස්ලිම් උන් අතපිහදගන්නවා වගේ වැඩක්.

    ඔව්. මම වීඩියො එකක් දැක්කා. ඒකේ බොහොම පැහැදිලිව ඒ ඒ ප්‍රදේශ වල ජාති ආලය හරිහැටි නොමදන්න කෙනෙක් ට්‍රැෆික් කන්ට්‍රොල් කරනව. බයික් එකේ කෙනෙක් එක්ක කියනවා හැමෝම එකතු වෙලා ගහන්නේ කියලා.
    මහ මෝඩ මිනිස්සු.
    ඒ මිනිස්සුන්ව අවුස්සන පෝස්ට් දාන වීරයන් සෝෂල් මීඩියාවල ඇවිස්සේන්න එපා කියනවා. ආණ්ඩුවේ වැඩ කියනවා. ආමි එක මේවට සම්බන්ධයි කියනවා. දේශපාලනික වාසිය වෙනුවෙන් රට විනාශ කරනවා. ආණ්ඩුව දුර්වල නිසා ආණ්ඩුව කියන කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ මිනිස්සු. ඒක සාධාරණයි. හැබැයි ඒ මිනිස්සුන්ව කන්ට්‍රෝල් කල හැකි වෙලාවේ ඒ මිනිස්සුන්ව වැරදි දේට ගයිඩ් වෙනකම් සිටලා ඇවිස්සෙන්න එපා කියලා කිව්වම හරයන්නේ නැහැ :(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උදේ පෝස්ට් එක දාද්දි මට තිබ්බේ සැකයක් විතරයි, මොකද උදේ වෙද්දි දැනන් හිටියෙත් බොහොම පොඩි සිද්දි ටිකක් විතරයි.
    ඒකයි මේක දේශපාලන ගේමක් වත්ද කියලා "හිතෙනවා" කියලා කිව්වේ.
    හැබැයි දැන් 100% සුවර්. මේක ගේමක්.
    හෙන චාටර් විදියට, අහුවෙන්නම ප්ලෑන් කරපු, හැබැයි රටේ ඉන්න "හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්" උන්ගේ මජර කම නිසා ගොඩ ගිය ගේමක්.
    මුන් ටික දැන් සති ගාණක ඉඳන් සිංහල මිනිස්සුන්ට හින්ට් දුන්නා,
    මුස්ළිම් උන්ට ගහපං, මුස්ළිම් කඩ ගිනි තියපං, උන්ව පුච්චපං කියලා.
    හැබැයි මිනිස්සු ඒ ගොනා විකුණලා හිටියේ. මිනිස්සු කොයි වෙලාවකවත් ආවේගශීලි වෙන්න ගියේ නෑ, එහෙම වෙන්න සෑහෙන්න උවමනාවක් තිබුණු ඇතුළෙන් කුප්ප උන් පවා අතක් වත් උස්සනැතුව හිටියා.
    මුන් සැරින් සැරේ ෆේස්බුක් බ්ලොක් කරලා බැලුවා,
    මෞලවිලගේ කතා එක එක විදියට එඩිට් කරලා මීඩීයා වලට දීලා බැලුවා,
    හෙට මෙතෙන්ට ගහනවා, අනිද්දා අතෙන්ට ගහනවා කියලා එක එක ජාතියේ ලියුම් එළියට දාලා බැලුවා,
    උදේ අත්අඩංගුවට ගන්න උන්ව ප්‍රසිද්ධියෙම හවස් වෙද්දි නිදහස් කරලා බැලුවා,
    මාධ්‍යයට, රටේ ඇත්තටම සිද්ධ වෙන සිද්දි වාර්තා කරනෙක තහනම් කරලා ෆේස්බුක් හරහා පට්ට බොරු ප්‍රචාරය වෙන්න ඉඩ ඇරියා,
    මෙච්චර අවුල් පිට ඉස්කෝල පවා ආයිත් ඇරියා,
    මිනිස්සුන්ට ඇවිලෙන්න ඕන හැම හේතු සාධකයක්ම මුන් දුන්නා.
    හැබැයි කොච්චර මුන් මොනවා කරත්, කොච්චර ප්‍රෙශර් කරත්, මිනිස්සුන්ට කොච්චර සැකයක් ඉන්ජෙක්ට් කරත්, මිනිස්සු නෙවෙයි අතක් ඉස්සුවේ. මිනිස්සු ඒකට අහු උනේ නෑ.
    හැබැයි එහෙමයි කියලා, මුන්, මුන්ගේ කාළකන්නි, දේශපාලන ගේම අතෑරියද?
    13 වෙනිදා පරිස්සම් වෙන්න, ඇටෑක් එකක් වෙනවා, කඩු වලින් කොටන්න එනවා කියලා සෑහෙන්න තව කටකතාවක් සතියක් විතර තිස්සේ හතර වටේම ප්‍රචාරය උනා.
    ඒක කොච්චර ලොකුවට උන් කරාද කියනවා නං, 12 වෙනිදා රෑ පොලිස් මාධ්‍යය ප්‍රකාශක මේක ගැන ප්‍රකාශයක් පවා නිකුත් කරනවා. මිනිහා කිව්වේ ඒ කතාව බොරු කියලා උනත්, ඇත්තටම ඒකෙන් උනේ මේ කතාව ගැන නොදැන හිටපු අය, මේ කතාව අමතක උනු අය පවා ආයිත් සැකේකින්, බයකින් හෙල්ලුනු එක.
    13 වෙනිදට එළිවෙන්නේ, වෑන් එකකින් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනෙක් කඩු අරං කොටන්න ආවා කියලා කුලියාපිටියේ කට්ටියක් උන්ව පොලිසියට බාර දුන්නා කිනිව්ස් එකකින්.
    ඒ එක්කම වගේ කුලියාපිටියේ මුස්ළිම් කඩ කුඩු වෙන්න ගන්නවා.
    ඒකට හේතුව විදියට ඒ ගහපු උන් කිව්වේ, මුස්ළිම් උන් ගහන්න ආපු නිසා උනුත් අනිත් පැත්තට ගැහුවා කියලා.
    හැබැයි අවුල තියෙන්නේ ඒ වෑන් එකෙන් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනාවත්, කුලියාපිටියේ කඩ කුඩු කරපු සිංහල උන්වත් ඇත්තටම කුලියාපිටියේ පැත්තෙ උන් නොවුනු එක.
    එතනින් පටන් ගනිපු කඩ කුඩු කිරිල්ල මිනුවන්ගොඩට වෙනකං එනවා. ඒක ඇස් දෙකෙන් දැකපු අය කිව්වේ ඒ කඩ කුඩු කරපු කවුරුවත් ඒ පැති වලට අයිති උන් නෙවෙයි කියලා.
    ඒ අය ඔක්කොම කිව්වේ 150ක විතර සෙට් එකක්, එකම විදියේ හෙල්මට් දාලා, බයික් වලින් පාරවල් ගානේ කිසි බාධාවක් නැතුව කඩ ටික කුඩු කරන්, පාරක් පාරක් ගානේ ගියා කියලා.
    ඉතින් තවත් සාක්ෂි ඕනද, මුන්ගේ පටු කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, උන්ගේ කුලී මැරයෝ දාලා බොරු කෝලහාලයක් ඇති කරවන එක තමා උන්ගේ ප්ලෑන් එක.
    ආයිත් 83 උනා වගේ දෙයක් රටේ ඇති කරවන එක තමා මුන්ගේ ඒකායන බලාපොරොත්තුව.
    හැබැයි මට මිස් උනු දේකුත් තියෙනවා. මං හිතුවේ මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව විතරයි කියලා.
    හැබැයි මේ කෝලහාල අස්සේ ගනිපු වීඩියෝ ක්ලිප් එකක පැහැදිලිව පේනවා, ගිනි ගන්න කඩ පැත්තේ ඉඳන්, ඒවා අවුලවලා තියපු මධුමාදව අරවින්ද සුදු ඇඳුමක් ඇදන් උපාසකයෙක් වගේ ඇවිදන් එන හැටි.
    මේක ආණ්ඩුවේ විතරක් ගේමක් නෙවෙයි. මුලු 225ම එකතු වෙලා ගහන ගේමක්.
    ඉතින් උන්ට පුලුවන් නං එකතු වෙලා උන්ගේ මජර, කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, ඇයි අපිට බැරි එකතු වෙලා උන්ට ගහන්න.
    උඹලා කාටහරි අන්‍යාගමිකයෙක් ගැන, අන්‍ය ජාතිකයෙක් ගැන තරහක් තියෙනං, ඒක පෙන්නහං අර හරක් මඬුවේ ඉන්න 225ට.
    උන්ගේ ගේමට, උන්ගේ බෙහෙත් වලින්ම උත්තර දෙමු. තරහා, එකාට එකා නැතුව, ඔක්කොම එකතු වෙලා අරුන්ට පෙන්නමු. වරෙන්, සෙට් වෙමු ❤️
    Chathura Bhanuka ...