මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
copied
copied




