Game of Thrones Fans

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    This was leaked before episode 5

    ISzUOlW.jpg
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කලින් මකරත් මැරුනෙ නිකං පායාඹගෙන ගිහිං, අපරාදෙ
    එතකොට දන්නේ නැ නේ බන් මේ කැරියෝ මග බලන් ඉන්නවා කියල.
    Matath uba kiyapu hethu deka theruna.

    Habai thama hitha ganna ba, kingslanding wala bell eka gahala yatath unama daenerys gini thibbe ai kiyala

    ඒකිගේ බල තණ්හාව තමයි ප්‍රධාන දේ, ඕකි එදා ඉදන්ම පුක දීගෙන හිටියේ ඔතනට එන්න තමයි. ඒකිගේ මකරු මරුන සහ යාලුවෝ නැති උන එක ට දුක ඇති. පට්ට බැල්ලි මටනම් ඇති වෙලා ඕකිව තියෙන්නේ දැන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144

    Sirawatama ban matath ekiwa epama una. Ahinsaka minissunta gini thiyanna tharam kenthiyak. Cerseiwa allagena gini thiyanna ona kamak thibbe na
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Sirawatama ban matath ekiwa epama una. Ahinsaka minissunta gini thiyanna tharam kenthiyak. Cerseiwa allagena gini thiyanna ona kamak thibbe na
    Kelinma Gihin Red Keep Ekata Gema Dei Kiyala Man Hithuwe Koheda Me Gani Town Ekatama Ginibath Kalane:(

    Danita Kawruwath Na kiyala danila thiyenne greay work witharai inne dan wishwasa jhona ganath wadi sure ekak na ekita:eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Matath uba kiyapu hethu deka theruna.

    Habai thama hitha ganna ba, kingslanding wala bell eka gahala yatath unama daenerys gini thibbe ai kiyala

    mad queen :yes:
    mad king ගෙ දුවනෙ. ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    Kelinma Gihin Red Keep Ekata Gema Dei Kiyala Man Hithuwe Koheda Me Gani Town Ekatama Ginibath Kalane:(

    Danita Kawruwath Na kiyala danila thiyenne greay work witharai inne dan wishwasa jhona ganath wadi sure ekak na ekita:eek:
    Ow eka thamai. Jonta hamoma kamathi nisa eekatath jealous

    mad queen :yes:
    mad king ගෙ දුවනෙ. ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :no:
    Mad king kiyapu de eyage duwa kara :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යකෝ වයිට්වෝකරයා මරනවට වඩා අමාරුයිනේ මවුන්ටන් මරණ එක :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    meka inna un loku talk dunna burn them all kiwwe white walkerslata kiyala.den moko vune

    මන්නම් අහලා තිබුන විදියට මෑඩ් කින් burn them all කියලා කිව්වේ සටනේදී කින්ස්ලැන්ඩ් වල හැම මිනිහෙක්ම පුච්චලා දාපන් කියන තේරුම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන්නම් අහලා තිබුන විදියට මෑඩ් කින් burn them all කියලා කිව්වේ සටනේදී කින්ස්ලැන්ඩ් වල හැම මිනිහෙක්ම පුච්චලා දාපන් කියන තේරුම
    හෝඩොර් ගෙ සිද්දිය ගැලපිල ආපු විදිහට මිනිස්සු හිතුව අනික් ඒවගෙත් කියන හැම වචනයක්ම මොකක්හරි ලොකු වැදගත්කමක් තියෙන දෙයක් කියල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෝන් ස්නොව් ගම කෑවා කියල හිතෙන්නේ මට විතරද?
    ඌ ඩනී ට ආදරෙයි කියල පෙන්නුවා නම්, ගෑනි desperate වෙන්නේ නෑ....
    එහෙනම් ඔය මහා මනුෂ්‍ය සංහාරය වෙන්නේ නෑ....

    give women what they want, otherwise they may create a hell on earth.
    -old greek proverb-
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට දන්නේ නැ නේ බන් මේ කැරියෝ මග බලන් ඉන්නවා කියල.

    ඒකිගේ බල තණ්හාව තමයි ප්‍රධාන දේ, ඕකි එදා ඉදන්ම පුක දීගෙන හිටියේ ඔතනට එන්න තමයි. ඒකිගේ මකරු මරුන සහ යාලුවෝ නැති උන එක ට දුක ඇති. පට්ට බැල්ලි මටනම් ඇති වෙලා ඕකිව තියෙන්නේ දැන්.

    me too....:angry:
    ruler without empathy is not fit for ruling at all.......
    (just like our bunch of clown who at press conferences with smiley faces)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ගෑනි රෙඩ් කීප් එකට සිවිලියන්ස්ලාව පටවන සින් එක මේක කරපු පොරවල් ගන්න ඇත්තේ අපේ කොටි එක්ක ෆයිනල් බැට්ල් එකෙන් කියල හිතෙන්නේ මට විතරද?