තෙරුමක් නැහැ බන් .
යුද්ධෙ වෙලාවෙ ඩ්‍රොගොන්ට විද්දා ගාණට බ්‍රොන් ස්කොපියන් බොල්ට් එකෙන්. මෙ තරම් ඇඩ්වාන්ස් නැහැ.
එත් මෙ වෙලාවෙ නැව් සෙරගෙම ස්කොපියන් තියෙද්දි ,සිටි ගේට් එක වටෙටම ස්කොපියන් තියෙද්දි ඩ්‍රොගොන්ට විදින්න එකෙක්ට බැරි උනා.
හින්දි ෆිල්ම් හොඳයි බන් තව.
වින්ටර්ෆෙල් බැටල් එකෙන් පස්සෙ අන්සලීඩ් ලා හෙන පොඩ්ඩයි හිට්යෙ. දැන් අන්සලීඩ් ලා පැටව් ගහලා.
ගොල්ඩන් කම්පැණි එක පච කරලාම දැම්මා.
නයිට් කින්ග් ව පච කරපු එකෙ උන් කවුද ?
හිතන්නෙ නැති දෙවල් වෙනවා කියලා මෙහෙම ගොන් ආතල් ගන්න එක හරිද මන් අහන්නෙ ?
Scorpion eka advance una wadi wagema eke mobility ekath adu wela kiyala hithanna puluwan neh? Anith eka Anith dragons la dennatama aada dragon dial eka.
Half of the unsullied innawa kiyala neh war eken passe qwe?
Anith eka Dan northern army ekath awane.
Second sons la nm inna paththe idan kings landing walata eddi hena kalayak yai.ekai un wa nm genawe naththe







