Post only Officially Confirmed News

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,591
    5,453
    113
    59879794-2258829344384770-2852016446714675200-n.jpg
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මෙන්න ආමි එකත් සපෝට් කරනව:shocked::shocked:



    https://twitter.com/i/status/1128196388255358978


    If these attackers were recruited people, if army supports them to reach destination, whole army should let to do that. One or two officers can't do that. People could elaborate it as government influence.

    If so, ARMY ISN't RANAWIRUWA . It's "dadayam balla"
    (My heart says this is just isolated incident, that officer violating disciplines )

     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පිලිගන්න තිබ්බා ආමි ඇඳුම් තෝග පිටින් මුස්ලිම් ගෙවල් වලින් හම්බුනේ නැත්නම්. ආමි එකෙන් කවදාවත් මෙහෙම දෙයක් කරන්නෙ නෑ. සිංහල උනත් පුකට පයින් ගහලා එලවන ජාතියෙ විනයක් තියෙනවා. කවුද දන්නෙ හොරෙන් තියාගෙන හිටපු ආමි එකේ ඇඳුමක් ඇඳගත්තු කෙනෙක්ද කියලා. මුන් හොරට ඇඳුම් මහන් ඉන්න ඇත්තෙ ඔය වගේ මඩ ගහන්න තමයි


    Very good point :yes:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Sinhalu are all fucked... balapanko poddak sri lanka kiyala google news eke gahala...

    Twitter eken lassanata game eka denawa muslim set eka... ubala methana sinhalen kota kota innawa.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    elakiri eke ekek tread ekak dala tbba mahason balakaye ekatawa janadipathi karanna lol kohomada me rate eunege tinkiri mole.. that is the type of people we live with. :(


    mahason bala kaya karapu deyak newi man inna pathe oya sediya una mehe muslima kada kaduwea kandy waliya wele habai eka kare pitin apu UNP set eka game kollo ekek wath giye na game inna UNP sanweidayaka and UNP set eka witharai giye.


    kandy eke passe th hitiye ranil ge bala thanhawa me paseth inne UNP ma thamai.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Hijab nam e kaale indan thibbane.

    Niquab + Burqa ban karapu eka loku deyak.

    හිජාබ් එකත් මේ ගැම්මටම තහනම් කරගන්න තිබුන නම් හරි බන් අපේ පැතිවල නම් අපි පුංචිකාලේ ඔය මගුල් මුකුත් තිබුනේ නෑ , වයසක ගෑනු නම් සාරිපොටෙන් ඔලුව යන්තම් වහගෙන යනවා , තරුණ අය බෙල්ලට ශෝල් එකක් දාගෙන යනවා විතරයි බන් , 2000න් විතර පස්සේ තමයි මුන් මේ අන්තවාදී වැඩ පටන් ගත්තේ , එතකන් උන් සාමාන්‍ය විදියට හිටියා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මුස්ලිම් උන් තමන්ගෙ පල්ලියටම ගහගන්නවද :eek:

    නුවර ඔය පල්ලිවලට තමන්ම ගහගන්න සිද්දි කීපයක් මම අත්දැකීමෙන් ම දන්නවා... ගිය පාර දිගන කේස් එකේ දී මාතලේ උකුවෙල පල්ලියකට ගහල කියල ආරංචියක් ඇවිල්ල හමුදාව ගියාට පස්සේ එක පුංචි වීදුරුවක් විතරක් ගලක් වැදිල කැඩිලා... පස්සේ හොයල බලන කොට පල්ලියේ එකෙක්ම ගහල තියෙන්නේ... හේතුව ඒ හරියට හමුදාව දාල තිබුනේ නැති නිසා හමුදාව ගෙන්නගන්න ඔ්න නිසයි කරල තියෙන්නේ... ඊයේ කටුගස්තොට පල්ලියකත් ඔය දේම වුණා... අනිත් එක ඔය සුන්බුන් අස්සට කුරානය දාල වීඩියෝ කරනවා... ඒක හොදට නෝට් කරන්න පුලුවන් මුලු පල්ලියම විනාස වෙලා හැබැයි ඩැමේජ් නැති කුරානයක් සුන්බුන් උඩින්ම තියෙනවා... බුවාල කුරානයට ලොකු හානියක් කරන්නත් බයයි.... ලාවට කවරේ විතරක් ඉරනවා....

    තවත් ගේම් තියෙනවා.... සිංහල නම්වලින් හදපු ට්විටර්, ෆේස්බුක් ගොඩක් තියෙනවා... කචල් ගිය හැටියෙම සිංහලුන්ට බැනල සිංහල විදියටම කමෙන්ට්ස් දානවා... වර්ඩ්ස් දිහා බලපුවාම හොදට පේනවා ගේම... උදා : ජයකොඩි - ජෙයකොඩි​