a50 එකක් ගන්න බැලුවේ
damro , softlogic එකේ 45.90
normal shops වල softlogic warranty එක්ක තියන නිසා එව්වගෙන් ගන්න බැලුවෙ
එකෙක් කිව්වා Maharagama Laser & opsel එක හොදයි කියලා- softlogic warranty එක්ක 43.50 ලු
ගත්ත එවුන් ඉන්නවද බන්
ideabeam එකේ තියන prices මෙව්වා
New Present Solution - Rs. 42,500
Greenware - Rs. 42,850
Selfie Mobile - Rs. 42,870
Doctor Mobile - Rs. 42,900
iDealz Lanka - Rs. 42,999
daraz.lk - Rs. 43,650
Dealz Woot - Rs. 43,890
ඔය shops එහෙම අවුලක් නැද්ද

Last edited: