Samsung A50 Best Place to buy

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    a50 එකක් ගන්න බැලුවේ
    damro , softlogic එකේ 45.90

    normal shops වල softlogic warranty එක්ක තියන නිසා එව්වගෙන් ගන්න බැලුවෙ

    එකෙක් කිව්වා Maharagama Laser & opsel එක හොදයි කියලා- softlogic warranty එක්ක 43.50 ලු

    ගත්ත එවුන් ඉන්නවද බන් :nerd:

    ideabeam එකේ තියන prices මෙව්වා :nerd:

    New Present Solution - Rs. 42,500
    Greenware - Rs. 42,850
    Selfie Mobile - Rs. 42,870
    Doctor Mobile - Rs. 42,900
    iDealz Lanka - Rs. 42,999
    daraz.lk - Rs. 43,650
    Dealz Woot - Rs. 43,890

    ඔය shops එහෙම අවුලක් නැද්ද :dull:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    MC එකේ Mymobile එකෙන් තමයි ගොඩක් අය ගන්නෙ මචන්.. උන්ගෙ හොදයි..
     
    • Like
    Reactions: Dragon Kolla