Microwave + Chicken

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මම ගත්ත microwave එකේ චිකන් ලෙග් 4ක් රොස්ට් කරන්න බැලුවේ..කොච්චර වෙලාවක් තියන්න ඕනිද ?? නොර්මල් 30sec + පටන් ගන්නේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Microwave වල රොස්ට් කරන්න බැ. තම්බෙනවා විතරි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මයික්‍රෝවේව් එකේ එහෙම රෝස්ට් කරන්න බැහැ
    රෝස්ට් කරන්න ග්‍රිල් කරන්න ඕන නම් කන්වෙන්ශනල් අවන් එකක් හරි එයාර් ෆ්‍රයර් එකක් හරි ගන්න ඕන
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මයික්‍රෝවේව් එකේ එහෙම රෝස්ට් කරන්න බැහැ
    රෝස්ට් කරන්න ග්‍රිල් කරන්න ඕන නම් කන්වෙන්ශනල් අවන් එකක් හරි එයාර් ෆ්‍රයර් එකක් හරි ගන්න ඕන

    electric oven puluwanda?