Chicken හදාගන්න ලේසි ක්‍රමයක් (Help!)

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,977
    3,535
    113
    ඔව් එහෙම හට්ටියක හදන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ගොඩක් ග්‍රේවි ඕනෙ නැත්තම් වතුර දාන්න ඕනෙම නෑ :yes:

    මම බීෆ් හදන්නෙත් එහෙම. හැබැයි පෝර්ක් වලට නම් වතුර ටිකක් දාල ටිකක් වැඩි වෙලාවක් කුක් කරනව මොකද පෝර්ක් වල parasites ඉන්න පුලුවන් නිසා.
    Ow. Pork undercook karala kaala tapeworm infections enna puluwan. Enisa godak wela rath karaganna ona.
     
    • Like
    Reactions: Inigo Montoya