Ow. Pork undercook karala kaala tapeworm infections enna puluwan. Enisa godak wela rath karaganna ona.ඔව් එහෙම හට්ටියක හදන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ගොඩක් ග්රේවි ඕනෙ නැත්තම් වතුර දාන්න ඕනෙම නෑ
මම බීෆ් හදන්නෙත් එහෙම. හැබැයි පෝර්ක් වලට නම් වතුර ටිකක් දාල ටිකක් වැඩි වෙලාවක් කුක් කරනව මොකද පෝර්ක් වල parasites ඉන්න පුලුවන් නිසා.
