ලංකාව අවුරුදු 10 කට පස්සේ බිහිසුණු ත්‍රස්‌තවාදී ප්‍රහාරයකට මුහුණ පැවා. අපි මෙවෙලාවේ බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ.
අපි ඉතිහාසයෙන් පාඩම් ගත්තොත් .........
එදා....83 අහිංසක දෙමෙල්ලුන්ට සිංහල අන්තවාදීන් ගැහුවා ආමි එකේ 13 මැරුවට. ඒ නිසා ලෝකේ ලංකාවේ නම කැත උනා. කොටින්ට දහස් ගණනක් එකතු උන. සල්ලි පිටරට ඩයස්පොරවෙන් මිලියන ගනම් එකතු උනා. සමහර මද්යස්ත දෙමල ජනතාව පවා කොටින්ට සහයෝගය දැක්වුණා. අපි ඉල්ලන් කෑවා සුපිරි කෑමක්. ඒ බිහිසුණු ත්‍රස්‌තවාදය අවසන් කරන්න දහස් ගණනින් දිවිපිදුවේ... අබාදිත උනේ කවුද? දහස් ගණනක් හමුදාවේ පොලිසියේ අය. අර සිංහල අන්තවාදී දේශප්‍රේමී සෙට් එක කොකා කොල බිබී ටීවී එකෙන් බැලුව හමුදාව කොටි එක්ක යුද්ද කරන හැටි මැච් එකක් බලනවා වගේ.
දැන් තෙරුනනේ.
අපි කලබල කලොත් අපිටමයි පාඩු. ඉතිහාසය සාක්ෂි දරනවා ඇති. සන්සුන් වන්න. අවෙගශීලි නොවන්න. නැතිනම් අපි පරාදයි