ජනගහනය

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචංලා ලෝක උපත් ප්‍රමාණය 2046 දී උපරිම අගයකට ඇවිල්ල පස්සේ උපත් අගය ක්‍රමයෙන් පහල ගිහින් මරණ අගය ඉහල ඇවිල්ල මේ දෙකම එකම ලග අගයකට එනවා කියල යූ එන් එකෙන් කියල තියනවා

    ලංකාවෙත් මේ හා සමානව ගිහින් දැනට ජනගහනය වන 21,009,882 ප්‍රමාණය 2045දී 21,165,080 යන උපරිම අගයකට ඇවිදින් ක්‍රමයෙන් අඩු වීගෙන යනවා

    ඇත්තටම මෙහෙම අගයකින් වෙලා තියෙන්න පුලුවන්ද?
    කොහොමද එහෙම වෙන්නේ?

    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    භූමිය, සම්පත් එක්ක බලනකොට අධික ජනහහනයක් ලංකාවේ ඉන්නේ. නෙදර්ලන්තයේ භූමිය,ජනගහනය මීට වඩා අඩුයි. කවුරුහරි කියනවා නම් , මීට වඩා ජනගහනයක් ඕනේ කියලා ඒක ඉතාම කරදරකාරී රටක් වෙයි.
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    ලංකාවේ මේ වර්තමානයේ තමයි වැඩිම තරුණ ජනගහනයක් ඉන්නේ. ඒ අයගෙන් එන පරම්පරාව තමයි ඊළගට එන්න ඉන්නේ. ඊට පස්සේ වෙන්නේ රටේ මහලු ජනගහනය වැඩි වෙන එක. දැන් ඉන්න තරුණ අය වයසට යාම සමග.ඊට පස්සේ එතකොට ඉන්නා තරුණ ජනගහය අඩුයි. ඒ අයගෙන් එන පරම්පරාවත් අඩුවීගෙන යන්නේ.

    දැන් ජපානේ ඕක වෙලා තියෙන්නේ. ඒ රටේ ඉස්සර තරුණ ජනගහය වැඩි කාලේ ඒ අය මහන්සි වෙලා වැඩ කරලා රට ගොඩ නැගුවා. ඒ අයගෙන් ආපු ළමයි දැන් ඉන්නේ. ඒ ළමයිගේන් එන පරම්පරාවේ අඩු ජනගහනයක් ඉන්නේ. අර කලින් රට ගොඩනගපු පිරිස දැන් වයසට ගිහින් ඒ රටේ වයසක අය වැඩියි.

    කාලෙකට කලින් මීයන් භාවිතා කරලා කරපු පරීක්ෂණයක් තියෙනවා. එකේදී ඉඩකඩ ඇති, මීයන්ට වඩාත්ම ගැලපෙන දේශගුණය, කෑම සහිත තැනක මීයන් පිරිසක් ඇති කරලා බැලුව. කෑම බීම, සැප පහසුව සේරම තියෙන නිසා මීයන්ගේ සංඛ්‍යාව එන්න එන්න දෙගුණ තෙගුණ වීගෙන ආවා. හැමෝම හිතුවේ උන් එන්න එන්න වර්ගයා බෝ කර කර සංඛ්‍යාව වැඩි කරගනියි කියලා.ඒත් එක්තරා ප්‍රමාණයකට මීයන් රංචුව සංඛාව වැඩි උනාට පස්සේ එතනින් එහා ඉන්න පරම්පරාව වර්ගයා බෝ කරන්න උනන්දු උනේ නෑ. උන් ඒක ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මී ගහනය අඩු වෙලා ගියා.

    මේ අපි ඉන්න ග්‍රහ ලෝකය අවුරුදු බිලියන 5 කට කිට්ටු වෙන්න පරනයි. ඒකෙ මේ වෙනකොට ලක්ෂ ගානක් සත්තු බිහිවෙලා, විනාශ වෙලා ගිහිල්ලා ඉන්නවා. මිනිස්සුන්ටත් ඕක පොදුයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824

    :yes::yes:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    භූමිය, සම්පත් එක්ක බලනකොට අධික ජනහහනයක් ලංකාවේ ඉන්නේ. නෙදර්ලන්තයේ භූමිය,ජනගහනය මීට වඩා අඩුයි. කවුරුහරි කියනවා නම් , මීට වඩා ජනගහනයක් ඕනේ කියලා ඒක ඉතාම කරදරකාරී රටක් වෙයි.

    සෑහෙන්න හරි...:yes::yes:
    නමුත් වැඩිහිටි ජනගහණයේ ප්‍රතිශතයත් සලකන්න වෙනවා.
    වයස අවු. 50-60 වැඩි ජනගහණය වැඩි වෙනවා මේ යන විදියට ඉක්මනින්ම...
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    භූමිය, සම්පත් එක්ක බලනකොට අධික ජනහහනයක් ලංකාවේ ඉන්නේ. නෙදර්ලන්තයේ භූමිය,ජනගහනය මීට වඩා අඩුයි. කවුරුහරි කියනවා නම් , මීට වඩා ජනගහනයක් ඕනේ කියලා ඒක ඉතාම කරදරකාරී රටක් වෙයි.

    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    භූමිය, සම්පත් එක්ක බලනකොට අධික ජනහහනයක් ලංකාවේ ඉන්නේ. නෙදර්ලන්තයේ භූමිය,ජනගහනය මීට වඩා අඩුයි. කවුරුහරි කියනවා නම් , මීට වඩා ජනගහනයක් ඕනේ කියලා ඒක ඉතාම කරදරකාරී රටක් වෙයි.

    :yes::yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලංකාවේ මේ වර්තමානයේ තමයි වැඩිම තරුණ ජනගහනයක් ඉන්නේ. ඒ අයගෙන් එන පරම්පරාව තමයි ඊළගට එන්න ඉන්නේ. ඊට පස්සේ වෙන්නේ රටේ මහලු ජනගහනය වැඩි වෙන එක. දැන් ඉන්න තරුණ අය වයසට යාම සමග.ඊට පස්සේ එතකොට ඉන්නා තරුණ ජනගහය අඩුයි. ඒ අයගෙන් එන පරම්පරාවත් අඩුවීගෙන යන්නේ.

    දැන් ජපානේ ඕක වෙලා තියෙන්නේ. ඒ රටේ ඉස්සර තරුණ ජනගහය වැඩි කාලේ ඒ අය මහන්සි වෙලා වැඩ කරලා රට ගොඩ නැගුවා. ඒ අයගෙන් ආපු ළමයි දැන් ඉන්නේ. ඒ ළමයිගේන් එන පරම්පරාවේ අඩු ජනගහනයක් ඉන්නේ. අර කලින් රට ගොඩනගපු පිරිස දැන් වයසට ගිහින් ඒ රටේ වයසක අය වැඩියි.

    කාලෙකට කලින් මීයන් භාවිතා කරලා කරපු පරීක්ෂණයක් තියෙනවා. එකේදී ඉඩකඩ ඇති, මීයන්ට වඩාත්ම ගැලපෙන දේශගුණය, කෑම සහිත තැනක මීයන් පිරිසක් ඇති කරලා බැලුව. කෑම බීම, සැප පහසුව සේරම තියෙන නිසා මීයන්ගේ සංඛ්‍යාව එන්න එන්න දෙගුණ තෙගුණ වීගෙන ආවා. හැමෝම හිතුවේ උන් එන්න එන්න වර්ගයා බෝ කර කර සංඛ්‍යාව වැඩි කරගනියි කියලා.ඒත් එක්තරා ප්‍රමාණයකට මීයන් රංචුව සංඛාව වැඩි උනාට පස්සේ එතනින් එහා ඉන්න පරම්පරාව වර්ගයා බෝ කරන්න උනන්දු උනේ නෑ. උන් ඒක ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මී ගහනය අඩු වෙලා ගියා.

    මේ අපි ඉන්න ග්‍රහ ලෝකය අවුරුදු බිලියන 5 කට කිට්ටු වෙන්න පරනයි. ඒකෙ මේ වෙනකොට ලක්ෂ ගානක් සත්තු බිහිවෙලා, විනාශ වෙලා ගිහිල්ලා ඉන්නවා. මිනිස්සුන්ටත් ඕක පොදුයි.

    අඩෝ තෑන්ක්ස් මචං ..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා ලෝක උපත් ප්‍රමාණය 2046 දී උපරිම අගයකට ඇවිල්ල පස්සේ උපත් අගය ක්‍රමයෙන් පහල ගිහින් මරණ අගය ඉහල ඇවිල්ල මේ දෙකම එකම ලග අගයකට එනවා කියල යූ එන් එකෙන් කියල තියනවා

    ලංකාවෙත් මේ හා සමානව ගිහින් දැනට ජනගහනය වන 21,009,882 ප්‍රමාණය 2045දී 21,165,080 යන උපරිම අගයකට ඇවිදින් ක්‍රමයෙන් අඩු වීගෙන යනවා

    ඇත්තටම මෙහෙම අගයකින් වෙලා තියෙන්න පුලුවන්ද?
    කොහොමද එහෙම වෙන්නේ?

    mcn onna ohma case ekak mama ahala tynwa ara anawaki wala th kyl tynwa wasangatha rogayak awill henata minissu marenwa kyl bn :)