I’m guessing, that’s actually possible?![]()
Yes both nz and ausi giving out pr for sex worker.
I’m guessing, that’s actually possible?![]()
බෝම්බ පුපුරපු ටිකේ උඹ මොකද අතුරුදහන් වෙලා හිටියෙ![]()
බෝම්බ පුපුරපු ටිකේ උඹ මොකද අතුරුදහන් වෙලා හිටියෙ![]()
Job eka nam epa wela na. Weda karalath banum ahana kota thamai epa wenne

Monaada bn lankawe worklife balance thiyena company thiyenne..dan idanma apply koranna patan ganta oni

හැම එකාටම ජොබ් කරලා එපා වෙලා තමන්ගේම බිස්නස් එකක් පටන් ගත්තට පස්සේ ආයේ ඒකෙ වැඩ කරන උන්ටත් ජොබ් එක එපා වුනොත්. උඹල පටන් ගත්ත බිස්නස් වල වැඩ කරන්නේ කවුද?
ආයේ උනුත් බිස්නස් පටන් ගත්තොත්. හැම එකාම බිස්නස් පටන් ගන්නවා විතරයි ජොබ් කරන්නේ නැද්ද?![]()