Job karala epa wenne nedda

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Monaada bn lankawe worklife balance thiyena company thiyenne..dan idanma apply koranna patan ganta oni
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,789
    1
    100,182
    113
    33
    Kalutara
    හැම එකාටම ජොබ් කරලා එපා වෙලා තමන්ගේම බිස්නස් එකක් පටන් ගත්තට පස්සේ ආයේ ඒකෙ වැඩ කරන උන්ටත් ජොබ් එක එපා වුනොත්. උඹල පටන් ගත්ත බිස්නස් වල වැඩ කරන්නේ කවුද?

    ආයේ උනුත් බිස්නස් පටන් ගත්තොත්. හැම එකාම බිස්නස් පටන් ගන්නවා විතරයි ජොබ් කරන්නේ නැද්ද?:confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,508
    66,821
    113
    හැම එකාටම ජොබ් කරලා එපා වෙලා තමන්ගේම බිස්නස් එකක් පටන් ගත්තට පස්සේ ආයේ ඒකෙ වැඩ කරන උන්ටත් ජොබ් එක එපා වුනොත්. උඹල පටන් ගත්ත බිස්නස් වල වැඩ කරන්නේ කවුද?

    ආයේ උනුත් බිස්නස් පටන් ගත්තොත්. හැම එකාම බිස්නස් පටන් ගන්නවා විතරයි ජොබ් කරන්නේ නැද්ද?:confused:

    Adu kule un innawane bn job karanna awulak ne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    giphy.gif