විශ්වාසභංගය-කථානායකට-විමල්
ඇමති බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට - විමල්
අමාත්යරිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට හෙට (16දා) දින භාරදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විපක්ෂනායක නිල නිවසේදී අද (15දා) දහවල් රැස්වූ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාවට අනුමැතිය ලැබුණු බවද මන්ත්රීවරයා සඳහන් කළේය.

Last edited: