විමල්-සහ-ගම්මන්පිලගේ-පක්ෂ පාර්ලිමේන්තු ල

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    විමල් සහ ගම්මන්පිලගේ පක්ෂ පාර්ලිමේන්තු ලැයිස්තුවෙන් ඉවතට

    විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලෙස නොසැලකීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

    එ් කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. එ් අනුව දේශපාලන පක්ෂ හයක් පමණක් පිළිගැනීමටයි පක්ෂ නායකයන් තීරණය කර ඇත්තේ.

    එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය , දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ,
    ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ඊ.පී.ඩී.පී. සංවිධානය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමටයි පක්ෂ නායකයන් තීරණය කළේ.

    ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලෙස නොසැලකීම හේතුවෙන් එහි නායකයන්ට පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් අහිමිවනු ඇති.

    එමෙන්ම පක්ෂ නායකයන් ලෙස ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු වරප‍්‍රසාද ද අහිමි වනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පක්ෂ නායකයෙකුට ජාතික වැදගත්කමක් ඇති මාතෘකාවක් සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කිරීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. මින් ඉදිරියට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුනට එම අවස්ථාවච අහිමිවනු ඇති.

    - See more at: http://nethfm.com/article/81718#sthash.cEO66byy.dpuf

    ගෙම්බන්පෙළ පුක උඩදාගෙන ඉන්න ඇති ලොකු පොස්ට් එකක් හම්බ වේවි කියල :D:D

    frog_row.gif
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ehema ekak meeta kalin una nam, wimalayawa ayin karana eka weradiy. gemabnpila nam awulak ne, uuta inne uu witharay.
    hebey ithin, den karala thiyana eketh wereddak nehe neda?
    mokada un sandhana gatha wela illanawanam, set una hema pakshekama nayakayata wena wenama special denna giyoth nikam boru welawak yana eka witharay wenne.

    sandana gathawenne giwsum ekgath ethiw.sandane pradan pakshe kiyan det pamnk ehum kan den ek harid?own sandan gath wenne thaniym janbalyk geneemt noheki nisa.ithin ee paksha naykyn kathakireemt diyyuthuine.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මහ මැතිවරණයට
    තරග වැදුණු දේශපාලන පක්ෂ පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලෙස පිළිගෙන ඇති බවයි


     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලෙසටම එල ! කොන්ද තියේ නං චන්දෙට උන්ගෙ පක්ශ වලින් ඉදිරිපත් වෙන්න ඕනි ! මහින්දව සේල් කරල උන් ඡන්ද අරන් එනව මෙතන පොරවල් වෙන්න. මහින්ද නැතුව උන් වෙනම ඉල්ලුව නං JVP ට එහා :D

    kawuru kawuruth wen wen illuwoth chand lebenne ne.uba hithanwad helaurumaya mepara illuwanm chand lebei kiyal.hela urumay ehem illuwanm fonsekt un dei wenne.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මේ තාම ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මම විශ්වාස කරන විදියට සිරිසේන කියන්නෙ යූඑන්පී කාරයෙක්.මූ ජනාධිපතිවරණයේදී යූඑන්පී එකට ගියා අප්‍රසිද්දියේ. රනිල් එක්ක එකගතාවයක් ඇති කරගත්තා දිනුවොත් නිදහස්පක්ෂයේ බලය අල්ලගෙන යූඑන්පී එකට අවශ්‍ය විදියට නිදහස්පක්ෂය සහ සන්දානය මර්ධනය කරනවා කියලා.මේ සිදු වෙන්නෙ ඒක තමයි.නිදහස් පක්ෂයේ එවුන් තමන්ගෙ පක්ෂ සාමාජිකත්වය රැකගන්න වලිකනවා.මේ ලගදි දුමින්ද දිසානායකයත් කියල තිබුනා විමල්ගෙ පක්ෂය සන්දානයට නෑ කියලා එහෙමනම් ඇයි විමල්ව පක්ෂ නායකයෙක් විදියට පිලිගන්න බැරි.රටේ අභ්‍යන්තර කැරැලක පෙර ලකුණු තමයි මේ එන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ජනිපෙට 6ක් ද කොහෙද ඉන්නවා. එපිඩීපි එකට 1යි, ජවිපෙට 6යි, ඔය කියන විදියට එහෙනම් ජවිපෙත්, ඊපිඩීපි එකත් අයින් කරන්න ඕනනෙ.

    mage nam adahasa ehema ain karana eka hari na kiyala.

    eth sandanen illapu aya sandane. wenama pakshayak wenna nam wenama chande illanna ona. epdp, jvp wenama illapu ewa nsa okat ekka compare karanna ba. ehema balanawa nam tawa paksha tiyenawane. dinesh gunawardene mahajana pakshe, wasudewa communist tawa athi ee wage
     
    කලින් කිව්වා වගේ අනිවාර්යෙයන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනවා...ඒකට බාධෘ කරන්න හොඳට ඒකට විරුද්ධව කතා කරන්න ඉන්නේ විමල් ගම්මන්පිල...ඒක රනිල් දන්නවා.......ඒ නිසා තමයි එයාලට කතා කරන්න බැරි වෙන විදිහට වැඩ කරන්නේ.............
     
    අවස්ථාවාදී නෙවෙයි බං මුන් "නිඝන්ඨයො"....මේ වගේ කටින්විතරක් බථල හිටවන පොරවල් ඕනෙ තරන් අපේ රටේ ඉන්නව, හැම මගුලකටම මැද්දට පැනල ජාතිවාදෙයි, සංස්කෘතියයි ගහගෙන පුරසාරම් දොඩවන නිවට දේශ පාලුවො, මුන් දන්නෑ අතීතයයයි අම්ම තාත්ත මතක් කරල දෙන්න තමයි.........

    උඹට බෙදුම්වාදයට විරුද්ධ විම පේන්නේ ජාතිවාදය වගේද? හරක් බං උඹලා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes:
    මේකට මටත් හිතෙන්න මහින්ද කල්ලිය දුර්වල කිරීම තමයි. එත් එක යම් අවාසියක් මිනිසුන්ට තියනවා

    :lol::lol::lol: තමන්ට රිදෙන්න ගහන උන්ව මෙල්ල කරන්න එ්කාධීපති ක්රම උනත් කමක් නෑ නේ...
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුන්ගෙ පක්ශ දේශපාලන පක්ශ කියල පාර්ලිමෙන්තුවෙ පිලිගත්තොත් පාර්ලිමෙන්තුවෙ ඉන්න හැම එකාම තමන්ටම කියල පක්ශය හදාගනී.
    පස්සෙ රටේ ඉන්න හැම එකාම ස්වන් රැකියාවක් විදිහට දේශපාලන පක්ශ හදා ගනී.එක පවුලකට එක පක්ශයක් වගේ.

    තමන්ගෙම දේශපාලන පක්ශයෙන් තරග වැදල පාර්ලිමෙන්තුවට ආපු දේශපාලන පක්ශ විතරයි පාර්ලිමෙන්තුවෙ දේශපාලන පක්ශ කියල පිලිගන්නෙ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Dan Sanipada degolontama......oka wena bawa api kiwuwa...ahuwe nahane...dan adapalla
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මහ මැතිවරණයට
    තරග වැදුණු දේශපාලන පක්ෂ පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලෙස පිළිගෙන ඇති බවයි



    මෙහෙම තමයි වෙන්න ඕනෙ:nerd:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම විශ්වාස කරන විදියට සිරිසේන කියන්නෙ යූඑන්පී කාරයෙක්.මූ ජනාධිපතිවරණයේදී යූඑන්පී එකට ගියා අප්‍රසිද්දියේ. රනිල් එක්ක එකගතාවයක් ඇති කරගත්තා දිනුවොත් නිදහස්පක්ෂයේ බලය අල්ලගෙන යූඑන්පී එකට අවශ්‍ය විදියට නිදහස්පක්ෂය සහ සන්දානය මර්ධනය කරනවා කියලා.මේ සිදු වෙන්නෙ ඒක තමයි.නිදහස් පක්ෂයේ එවුන් තමන්ගෙ පක්ෂ සාමාජිකත්වය රැකගන්න වලිකනවා.මේ ලගදි දුමින්ද දිසානායකයත් කියල තිබුනා විමල්ගෙ පක්ෂය සන්දානයට නෑ කියලා එහෙමනම් ඇයි විමල්ව පක්ෂ නායකයෙක් විදියට පිලිගන්න බැරි.රටේ අභ්‍යන්තර කැරැලක පෙර ලකුණු තමයි මේ එන්නෙ.

    කවුද බන් අබ්යන්තර කැරලි කරන්නෙ? උඹල සෙට් එකද:lol: