විශ්වාසභංගය-කථානායකට-විමල්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විශ්වාසභංගය-කථානායකට-විමල්

    ඇමති බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට - විමල්

    අමාත්‍යරිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට හෙට (16දා) දින භාරදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

    විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂනායක නිල නිවසේදී අද (15දා) දහවල් රැස්වූ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාවට අනුමැතිය ලැබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


    image_8e157ff07d.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනතා විමුක්ති පෙරමුණේ තීරණය දැනගන්න කැමතියි අපි...

    sir අංක ජෙප්ප බුම්ප්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ එන් පී දේශද්‍රෝහී ඉන්නකම් බදුර්දීන් ආරක්ෂිතයි. චන්දෙ වෙනුවෙන් රට උගසට තියන සක්කිලි බල්ලෝ :angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Wadak weida

    වැඩක් වෙයිද නැද්ද කියලනම් දන්නෙ නැහැ.. හැබැයි විරුද්දව චන්දෙ දෙන්නෙ කවුද කියලනම් බලාගන්න පුලුවන් වෙයි..


    සහජීවන සෙට් එක චන්දෙ වෙලාවට එන්නෙ නැතුව ඉදීද දන්නෙ නැහැ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බදුර්දීන් මහින්දගේ ආණ්ඩුවෙ ඉන්නකොට යූඑන්පී එකෙන් බදුර්දීන්ව කන්න හැදුවා විල්පත්තු සීන් වලටට්ය්, අර මඩකලපුවෙ ජජ්ගේ ගෙදරට ගල් ගහපු සීන් එකටයි..
    ඊට පස්සෙ මොකද උනේ ආපහු ආණ්ඩු පිහිටුවන කොට බදුර්දීන්ව අත් දෙකෙන්ම බදාගත්තෙ..
    දැන් ඒ තැටියෙම අනිත් පැත්ත..
    පහල ස්ථරය හිතන දේ වැඩක් නැහැ.. උන්ට ඕන බලේ විතරයි..
     

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    මේ වෙලේ මේක දින්නත් පැරදුනත් පොහොට්ටුවට තමා වැඩි වාසිය. හැබැයි බැසිල් රාජපක්ෂ වගේ අය මේ විශ්වාශ භංගය ගේන එකට කකුලෙන් අදින්නේ නැතිව සහය දෙන්න ඕනි.


    පැරදෙන එක තමා ඊලග ජන්දයට වැඩි වාසිය.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා බන්....කොහොම කලත් මිනිස්සු හැටියට අපි හැමදාම පරාදයි.

    නිකමට හිතේ සැකයක් තියෙනවා ඊළඟ ආණ්ඩුවටත් මේ මනුස්සයා කොහොම හරි එල්ලිලා එයි.

    :dull::dull::dull:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අනේ මන්දා බන්....කොහොම කලත් මිනිස්සු හැටියට අපි හැමදාම පරාදයි.

    නිකමට හිතේ සැකයක් තියෙනවා ඊළඟ ආණ්ඩුවටත් මේ මනුස්සයා කොහොම හරි එල්ලිලා එයි.

    :dull::dull::dull:

    වැඩක් කරන්න හිතෙන්නෙ නෑ බං..
    කලකිරිල තියෙන්නෙ
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    අනේ මන්දා බන්....කොහොම කලත් මිනිස්සු හැටියට අපි හැමදාම පරාදයි.

    නිකමට හිතේ සැකයක් තියෙනවා ඊළඟ ආණ්ඩුවටත් මේ මනුස්සයා කොහොම හරි එල්ලිලා එයි.

    :dull::dull::dull:

    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැඩක් කරන්න හිතෙන්නෙ නෑ බං..
    කලකිරිල තියෙන්නෙ


    මේ වෙලාවේ තියෙන තත්වය අනුව විශ්වාසභංගය පරාද වුනොත් ආණ්ඩුව ගැන සිංහල මිනිස්සුන්ගේ තියෙන කලකිරීම තව වැඩි වෙනවා.
    ඒක ගෝඨාභයට හොඳයි.

    හැබැයි මොකකින් මොකක් වෙයිද කියල ෂුවර් නෑ. මොකද ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම ඩීල්.
    මොකද ඔතන බලය තනිකරම රැඳිලා තියෙන්නේ 225 කියන ඉලක්කම් හරඹය ඇතුලේ.
    අර කූඹියෝ එකේ මල්ද්දෙනිය කියන්නේ ''නම්බර්ස් ගේම් එකක් '' කියල.

    දැන් රටේ තනිකරම සිද්ධ වෙන්නේ ජෙහාන් ගේ ජාතියේ ඉංගිරිස් ප්ලෑන් එකක්.

    ඊළඟ ආණ්ඩුවෙනුත් මේ මිනිස්සුන්ව මල් මාල දාලා පිළිඅරගෙන ඇමතිකමක් දුන්නොත් මිනිස්සුන්ට වෙන්නේ කට පුක වහගෙන වෙන දේ බලන් ඉන්න විතරයි.
    19 වෙනි සංශෝදනයෙන් ජනාධිපති බලතලත් කොටසක් කප්පාදු කලානේ.

    :baffled::baffled::baffled: