මොනා උනත් ෆයිනල් බැට්ල් එක හොද ගේමක් තියෙන එකක් කරන්න තිබුනා. රේගාල් මරද්දි මන් හිතුවෙ දෙපැත්ත හොදට බැලන්ස් වෙච්ච නිසා සුපිරි ගේමක් යාවි කියල. අපරාදෙ.![]()
Petition wadak na. Got hadanna bank ekata sallith daanna ooni
දැන් ගිහින් කපුටෝ එලවන්න තමා වෙන්නේ තනියමJon will take the black again..it is confirmed..![]()
anthima weleth ekige oluwe thiyenne bala thanhawa
balaporoththuwa kohomahari danny parada karanna puluwan weyi kiyala
kalin para wage me makarawath iwarayak karanna puluwan kiyala hithanna athi.
golden company eka gana loku wswasekin inna athi.
anthama wenakota ekitama hithaganna baruwa shock wela innwa
cercei tywin kiwwa widiyatama moda ganiyak sathuragen darunuwata paliganna e ekkma thaman gana over estimate ekakin inna.

සුපුරුදු පරිදි ජෝනා මෙ යුද්දෙත් නිකමෙක් විය..

මොනා උනත් ෆයිනල් බැට්ල් එක හොද ගේමක් තියෙන එකක් කරන්න තිබුනා. රේගාල් මරද්දි මන් හිතුවෙ දෙපැත්ත හොදට බැලන්ස් වෙච්ච නිසා සුපිරි ගේමක් යාවි කියල. අපරාදෙ.![]()

Jon will take the black again..it is confirmed..![]()

මාත්
එහෙ ගිහින් මොනා කරන්නද![]()

tormund ව කසාඳ බැඳලා ගෝස්ට් එක්ක සතුටින් මැරෙනකම් ජිවත් වෙනවා

Ghost ව කසාද බැඳලා tormund ව දරු කමට හදාගන්න එක ඉට වඩා හොඳයි වගේ.![]()
ඊට පස්සේ කියයි "Jon kind of forgot that he is a human" කියලා
Jon will take the black again..it is confirmed..![]()
ඒ තර්ක අදාළ නෑ දැන් කතාවටThere is no black. There is no nightewqtch anymore. No need of such
පස්සේ කියාවි "අපිට අමතක උනා දැන් නයිට් වොච් කියල එකක් නැති බව" කියල
tormund ව කසාඳ බැඳලා ගෝස්ට් එක්ක සතුටින් මැරෙනකම් ජිවත් වෙනවා
Ghost ව කසාද බැඳලා tormund ව දරු කමට හදාගන්න එක ඉට වඩා හොඳයි වගේ.![]()
ඒ තර්ක අදාළ නෑ දැන් කතාවටපස්සේ කියාවි "අපිට අමතක උනා දැන් නයිට් වොච් කියල එකක් නැති බව" කියල

යන විදිහට එකත් කරන්න බැරි නෑ...ඊට පස්සේ කියයි "Jon kind of forgot that he is a human" කියලා
![]()
සිරාවටම