ඔතන වෙන්නෙ බන් වැල යන අතට මැස්ස ගැහීමක් විතරයි. මේ වෙලාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ මතේ තියන පැත්ත බලල ඔන්න අපි විශ්වාසභංගයක් ගෙනාවා කියල කියන්න විතරයි මෙයාලට ඕන. වෙනද ගේන භංග වල තියන ගැම්ම මේකෙ නැත්තෙ ඒකයි. EULER කිවුව වගේ මේක කෙරෙන්න ඕන වැඩක්නම් සියලුම පක්ෂ වලට ආරාධනා කරන්න තිබුන (TNA, SLMC, JVP, ect ...).





