බදියුර්දීන්ට විශ්වාසභංගයක්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔතන වෙන්නෙ බන් වැල යන අතට මැස්ස ගැහීමක් විතරයි. මේ වෙලාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ මතේ තියන පැත්ත බලල ඔන්න අපි විශ්වාසභංගයක් ගෙනාවා කියල කියන්න විතරයි මෙයාලට ඕන. වෙනද ගේන භංග වල තියන ගැම්ම මේකෙ නැත්තෙ ඒකයි. EULER කිවුව වගේ මේක කෙරෙන්න ඕන වැඩක්නම් සියලුම පක්ෂ වලට ආරාධනා කරන්න තිබුන (TNA, SLMC, JVP, ect ...).
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලත් තැනම ලොප්නේ, ජෙප්පොයි, TNA එකයි නැතුව මෙලොදෙයක් කරන්න බෑ පාර්ලිමේන්තුවේ. ඔය මහින්ද අගමැති උනේ එක පාරක්, කෝ කරාද :lol:

    Uba yanawa kiwwa neda ayi awe :rolleyes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    z2z66KP.jpg
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    මුස්ලිම් එවුන්ගෙ සහාය නොලබන පැත්තක් ඕන අපි ගන්න බං
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    මහින්දව එලවන්න තිබුන උනන්දුව බදුදින්ව එලවන්න මුන්ට නෑ...

    බදුයුදීන් සල්ලි හොඳට ගෙවන හින්දා තමයි ඔවුන් ගෙන් ගැලවෙන්න බැරි මුන්ට.
    ඔය එකෙක්වත් රටට ආදරේ මිනිස්සු නෙමේ .උන්ට ඕන සල්ලි විතරයි එකෙන් ගේම ගහන්නේ මුස්ලිම් එවුන්.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    පාට නෑ පක්ෂ ජාති බේද නෑ...
    බදුර්දීන්ට සහය දක්වන එකෙකුටවත්
    ඡන්දය නොදෙන්න....
    පස්සේ පක්ෂවලට බෙදිල මරාගනිල්ලා....
    මේක ජාතික අවශ්‍යතාවයක්....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔතන වෙන්නෙ බන් වැල යන අතට මැස්ස ගැහීමක් විතරයි. මේ වෙලාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ මතේ තියන පැත්ත බලල ඔන්න අපි විශ්වාසභංගයක් ගෙනාවා කියල කියන්න විතරයි මෙයාලට ඕන. වෙනද ගේන භංග වල තියන ගැම්ම මේකෙ නැත්තෙ ඒකයි. EULER කිවුව වගේ මේක කෙරෙන්න ඕන වැඩක්නම් සියලුම පක්ෂ වලට ආරාධනා කරන්න තිබුන (TNA, SLMC, JVP, ect ...).

    unge boruwa ban... un methana ragapamak karanne.. api athsan kara kiyala mekat minussunwa nadana jimmart ekak owata rawatena eunth innawa me rate.. :lol::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Joint Opposition submits a No Confidence Motion against Minister Rishad Bathiudeen to the Speaker with signatures of 66 MPs
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන පැත්තේ හිටගන්නද කියල අහන්නේ, දැන් උඹ දන්නවද විශ්වාස බංග යෝජනාවේ මොනවද තියෙන්නේ කියල? තියෙන්නේ මොනවද කියල දන්නේ නැතුව කොහොමද බන් එකඟද නැද්ද කියන්නේ? එකත් අර 20 ටයි , අලුත් යෝජිත ව්‍යවස්තාවටයි විරුද්ධ උනා වගේ. විරුද්ධයිලු. විරුද්ධ මොනවටද කියල දන්නෙත් නෑ. මහින්ද දිනුවොත් බදුයුදීන්ට ඇමතිකමක් නොදී ඉඳි, අනේ පලයන් මහත්තයෝ යන්න :lol:
    ඉබ්‍රහිම්ගේ ලව් එකට කෙලවෙයි කියල බයද පුතාලට

    01.jpg
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පාට නෑ පක්ෂ ජාති බේද නෑ...
    බදුර්දීන්ට සහය දක්වන එකෙකුටවත්
    ඡන්දය නොදෙන්න....
    පස්සේ පක්ෂවලට බෙදිල මරාගනිල්ලා....
    මේක ජාතික අවශ්‍යතාවයක්....

    මේ වෙලාවෙ රට වෙනුවෙන් කඩේයමු...
    පස්සෙ අදහන පක්ෂෙ වෙනුවෙන් කඩේ යමු...
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔතන වෙන්නෙ බන් වැල යන අතට මැස්ස ගැහීමක් විතරයි. මේ වෙලාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ මතේ තියන පැත්ත බලල ඔන්න අපි විශ්වාසභංගයක් ගෙනාවා කියල කියන්න විතරයි මෙයාලට ඕන. වෙනද ගේන භංග වල තියන ගැම්ම මේකෙ නැත්තෙ ඒකයි. EULER කිවුව වගේ මේක කෙරෙන්න ඕන වැඩක්නම් සියලුම පක්ෂ වලට ආරාධනා කරන්න තිබුන (TNA, SLMC, JVP, ect ...).

    :sorry::yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    mechara saka dewal tiyeddith lajja nathuwa anduwa amatikame tiyagena innawane:shocked::shocked::shocked::shocked::growl::growl::growl::growl:

    ලාස්ට් චාන්ස් එකට චන්ද ටිකක් එකතුකරගන්න එපැයි... 27 වතාවක්ද කොහෙද පැරදුනා නේ.. ලබන පාර හිටං පිටේ යන්නත් බෑ නේ... ඉවසමු තව මාස කීයද තියෙන්නෙ