අඩෝ, තොපි දන්නවද අයි වෙසක් වලට static දවසක් නැත්තේ කියල?
Wednesday, 10 May 2017
Sunday, 29 April 2018
Saturday, 18 May 2019
Wednesday, 10 May 2017
Sunday, 29 April 2018
Saturday, 18 May 2019
ඇයි උබ වෙසක් ගැන අහන්නේ ? හැම පෝයටම එහෙමනේ
හඳ පිස්සු කෙලින හින්ද නේද
Depends on moon phase and lunar months. 28 days for a lunar months. Lunar month rules the woman's menstrual cycle
BTW. This is not the real wesak day.
චන්ද්ර මාස ක්රමය නිසා.
වෙසක් තියෙන්නේ අදද , හෙටද ? කොරියාවට තිබිලත් ඉවරයි. වගේ දේවල් හොයන එකේ වැඩක් තියනවද ? අවුරුද්දේ කවදහරි දවසක ඕක තියනවනේ. අන්න එදාට ධර්මනුකුලව කරන්න ඕන දේවල් ටික කරපන්. අඩුම තරමේ අවුරුද්දේ එක දවසක් හරි ධර්මනුකුලව ජිවත් වුනා කියල හිත හදාගන්න පුළුවන්.
මට වී පී එන් දැම්මම කිරියට එන්න බෑනෙ ඇයි ඒ ....
උබ කමෙන්ට් කරේ කොහොමද
මේ වී පී එන් නැතුව ආවේ . කිරියට එන්න පුලුවං .
යූ ටියුබ් ටුවිටර් යන්න බෑ
දන්නේ නැ බන් . මම ලංකාවේ නෙමෙයි ඉන්නේ . ඔය vpn කැරි කරුමයක්


ඔව් බං මේක අහන්න ත්රෙඩ් එකක් දාන්නත් බෑ . දාපු ගමන් බඩු .![]()
පුර සහ අව හෙනම inaccurate ක්රමයක් නේද maths එක්ක බලනකොට?
මට වී පී එන් දැම්මම කිරියට එන්න බෑනෙ ඇයි ඒ ....


මේකනේ බන් උබ ලංකාවෙ ඉදන් ඇමෙරිකාවෙ Ip එකකින් එලකිරි එනවා න්ම් උබේ ඩේටා පැකට් එක ලන්කාවේ ඉදන් ඇමරිකාවට යන්න ඔනේ.ආයිත් ඇමෙරිකාවෙ ඉදන් ලංකාවට එන්න ඕනේ.ඒක නිකන් 1Km ගමන 1000 Km වගේ වැඩක් . ඔහොම එද්දී ලංකාවේ Custom එකෙන් ඇරලා බලනවා උබේ පැකට් එක. ඒකයි වෑඩේ.
ඊලග පාර වැඩිපුර Income tax ගෙවපන්. එතකොට එලකිර්ර් ආවැකි![]()



