What is the worst thing you've ever done?

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ඔන්න මගෙ එකක් කියන්නම් ,

මං පොඩිකාලෙ ඉස්කෝලෙ යාළුවෙක් මෝටරයකට ප්ලග් එකක් සෙට් කරලා හදලා දුන්න ගැජට් එක.:rolleyes: ගෙදර ඇවිල්ලා ප්ලග් කලා. ඒකෙං ගින්දර ඇවිල්ලා. ඒක පුපුරලා ටිප් සුවිච් එක ඕෆ් උනා .:sorry::sorry:
 

YAKALK

Well-known member
  • Feb 6, 2018
    334
    1
    379
    63
    eka para kello dennek ta love karala, passe dekama atha arala hamadama thaniyen inna theeranayak gattha.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    තව තියනවා, :rolleyes:
    ඔන්න දවසක් පොඩිම කාලෙ මම ගෙම්බෙක්ට ගහනවා හවස 6ට විතර. වෙලාව නම් හරියට මතක නෑ . පොඩිම කාලෙනෙ. :D කලුවර වැටෙන්න ලඟයි . :yes:
    ඉතිං අම්මා දැකලා මාව ගෙට අරං ගියා . ඔන්න ටිකකකිං අම්ම අහකට යන කම් ඉදලා ඇවිල්ලා මම ආයි ගහනවා. ඊට පස්සෙ තාත්තා කිවුවා උගෙ අම්මා පොලීසි යයි කියලා . ආයි මාව ගෙට ගෙනිච්චා . ආයිත් :lol: ටිකකින් ඇවිල්ලා මම ගහපු පාරට ඌව මැරුණා . ඉතිං දැං අම්මයි තාත්තයි කියනවා . උගෙ අම්මා පොලීසි ගිහින් කියලා පොලීසියෙ ඇවිල්ලා මාව අරං යයි . හිරේ දායි කියලා . මම සෑහෙන කාලයක් යනකම් බයෙං හිටියෙ පොලිස් මාමා කෙනෙක් දකිනකොටත් බයයි . ඒත් එයාලා ආවෙ නෑ .:lol::lol::lol:

    දැං නං බයෙත් බෑ දැං වෙන දේවල් වල හැටියට මාර ඇරෙස්ට් කරන්න මේකත් ඇති , ඒත් පස්සෙ මතක් උනේ. ලංකාවෙ නීතියේ හැටියට අවුරුදු 20ට වඩා වැඩි කිසිම වැරැද්දකට නඩු දාන්න බෑ කියලා . ඔන්න ඉතිං ඒක නිසා කියලා දැම්මා. :sorry::sorry::sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,678
    113
    Montessori ekedi kellekta finger kara gewal laga.terumak nethi kale.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    මම කරපු වොර්ස්ට්ම වැඩේ නෙමෙයි මේක අද හවස වෙච්ච හෙන සව්ත්තු වැඩක් .
    අපි ඉන්න ගේ සම්පුර්ණයෙන් හදල නැහැ . උඩ තට්ටුවේ උලුඅහු විතරයි ජනෙල් නැහැ .
    මම pc එක ලග ඉදගෙන හස්තකර්මන්තයේ යෙදී යෙදී ඉද්දි එහාපැත්තෙ ගෙදරින් සද්දයක් ආව .
    බලද්දී එහාගෙදර අංකල් ඉදලකුත් අරං අබකොල අතුගාන්න වහලට නැගල .
    මට හොදටම sure මාව දැක්ක කියල .
    දැන් මේ මනුස්සයට මුන දෙන්නේ කොහොමද කියල හිතාගන්න බැහැ
     
    • Like
    Reactions: ThisaraMalintha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,678
    113
    අඩෝව් :shocked::shocked:

    කෙල්ලෙක්ගෙ සීන් එකක් මටත් තියේ සැක්ස් නෙමෙයි ඒත් .:sorry::sorry:

    Yap not sex.curiosity:lol: loku welath gewal laga dekkama tama lajjay
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මම කරපු වොර්ස්ට්ම වැඩේ නෙමෙයි මේක අද හවස වෙච්ච හෙන සව්ත්තු වැඩක් .
    අපි ඉන්න ගේ සම්පුර්ණයෙන් හදල නැහැ . උඩ තට්ටුවේ උලුඅහු විතරයි ජනෙල් නැහැ .
    මම pc එක ලග ඉදගෙන හස්තකර්මන්තයේ යෙදී යෙදී ඉද්දි එහාපැත්තෙ ගෙදරින් සද්දයක් ආව .
    බලද්දී එහාගෙදර අංකල් ඉදලකුත් අරං අබකොල අතුගාන්න වහලට නැගල .
    මට හොදටම sure මාව දැක්ක කියල .
    දැන් මේ මනුස්සයට මුන දෙන්නේ කොහොමද කියල හිතාගන්න බැහැ

    :lol::lol::lol::lol:

    අංකල්ට දුවලා නැත්තං කාරි නෑ මෙයා .:eek::eek:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    :lol::lol::lol::lol:

    අංකල්ට දුවලා නැත්තං කාරි නෑ මෙයා .:eek::eek:
    දුවෙක් ඉන්නවා . මගේ වයසේම පුතෙකුත් ඉන්නවා . ඌට සිගා පාරක් ගහන ගමන් විස්තරේ කියන්න ඕන . :(:(
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    තව එකක් මේක නම් යාළුවෙක්ට උන් වැඩක් අපි ඉස්කෝලෙ යන කාලෙ . ;)

    මූ අත්වැඩ කර කර ඉඳලා. වොෂ් රූම් එකේ .:lol: මූට කොච්චර මෝලද කියනවා නම් , දොර වහං නෙමෙයි ඉදලා තියෙන්නෙ . තාත්තා වොෂ් රූම් එකට ඇවිල්ලා එක පාරට:shocked::shocked::shocked: මූ වැඩේ නවත්තලා .උගෙ තාත්තා දැක්ක ද නැද්ද කියන එක හරියට මතක නෑ . මේක ඌ කියල සෑහෙන කල් නිසා . ඊට පස්සෙ තත්තා ගිහිල්ලා දොර වගගෙන කාරිය ආයි බලනකොට පෙර සම ඉස්සරහට යවන්නත් පස්සට ගන්නත් බෑලු හිර වෙලා .:lol::lol::lol::lol: මූ ඇදලා ඇදලා ඒත් මුකුත්ම කරන්න බෑලු.:sorry::sorry: ඊට පස්සෙ ඉතිං මොනවා කරන්නද මූ ගිහිං තාත්තට සීන් එක කියලා .තාත්තා ඌට මොනවා හරි කියලා. තාත්තා මොනවා කිව්වද කියලා නම් දැං හරියට මීටර් නෑ . පස්සෙ දෙන්නා එක්ක හිස්පිට්ල් ගිහිල්ලා , මී ලඟට තමා හොඳම වැඩේ .:lol::lol::lol::lol: කොහොම හරි OPD එකේ ඩොකෙක්ට කියලා සීන් එක , දැං තමයි නියම හරිය . ඩොකා හයියෙං අහලා මොනවද ළමයො මේ කරගෙන තියෙන්නෙ කියලා .. :lol::lol::lol: වටේම ඉන්න උන් මූ දිහෑ බලනවලු . පස්සෙ ඉතිං ඩොකා මූව ඇදකින් තියලා කිවුවලු බය වෙන්න එපා , මේක පොඩි වැඩයි මෙ හම කෑල්ල කපලා මේක ඉස්සරහට පස්සට ගන්න හදා ගන්න පුලුවං කියලා . :lol::lol::lol::lol::lol: ඩිං ඩිං ඩිං එහෙම කියලා ඩොකා ගිහිල්ලා .:sorry::sorry: දැං ලස්සන නස් අක්කා කෙනෙක් එනවාලු මූ ලඟට ඇවිල්ලා හිනා වෙලා කිවුවලු ඕවා ඔහොම තමයි කියලා. :lol::lol: මූට ඉතිං මාර මල වගේම මාර ලැජ්ජයිලු . පස්සෙ ඒකි ග්ලව් දාගෙන වැඩේ කරලා . යනකොට කිවුවාලු ආයි එහෙම එන්න එපා කියලා ඊට පස්සෙ ඒකි හිනා වෙලා ..:sorry::sorry:


    මූ අපිට ඕක කිවුවෙ දවස් තුන කට විතර . පස්සෙ අපි පංතියේ හැමෝටම කියලා මූ තරහත් උනා ..:lol::lol::lol:


    දැං කිරියෙ මූ ඉන්නවා නම් මූ දන්නවා ඌ ගැන තමා මේ කියන්නෙ කියලා .

    මූ බිස්නස් කරන්නෙ දැං ඔන්න හින්ට් එක දන්න උන් දන්නවා දැං කවුද මේ කියලා ....:lol::lol::lol::lol::lol: