What is the worst thing you've ever done?

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මම කරපු වොර්ස්ට්ම වැඩේ නෙමෙයි මේක අද හවස වෙච්ච හෙන සව්ත්තු වැඩක් .
    අපි ඉන්න ගේ සම්පුර්ණයෙන් හදල නැහැ . උඩ තට්ටුවේ උලුඅහු විතරයි ජනෙල් නැහැ .
    මම pc එක ලග ඉදගෙන හස්තකර්මන්තයේ යෙදී යෙදී ඉද්දි එහාපැත්තෙ ගෙදරින් සද්දයක් ආව .
    බලද්දී එහාගෙදර අංකල් ඉදලකුත් අරං අබකොල අතුගාන්න වහලට නැගල .
    මට හොදටම sure මාව දැක්ක කියල .
    දැන් මේ මනුස්සයට මුන දෙන්නේ කොහොමද කියල හිතාගන්න බැහැ

    :lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    කෙල්ලෙක් හිටියා O/L ක්ලාස් වල ඒ කෙල්ල පට්ට ලස්සනයි හැබැයි කොල්ලෝ ගොඩක් එක්ක ගිහින් චර්ටර් වෙලා හිටියේ සෙට් කරගන්න එකා අදිනවා අතාරිනවා.
    ක්ලාස් එකේ තිබ්බේ ඩෙස්ක් බංකු
    එක දවසක් ක්ලාස් ඉවර වෙලා එලියට එනකොට ඩෙස්ක් එකේ එක පැත්ත එකියි අනිත් පැත්තේ මමයි හිටගෙන ඉන්නවා එලියට යන්ඩ,
    මම මගෙත් එක්ක හිටපු එකාට අන්න අර හු** ඉන්නවා තට්ටුවක් දාමු කියලා
    මම ඉනෙන් ඩෙස්ක් එකට තට්ටුවක් දැම්මා
    එක හිතුවේ නැති වේගෙන් වැදුනා අරකිගේ ඉන හරියේ, වැදුනා කියන්නේ එකී ඩෙස්ක් එක වැදිලා විසි උනා, ඒකිට ඇඩෙන්ඩ වගේ මගේ දිහා බලන් හිටියා,
    තරහෙන් නෙවෙයි දුකෙන් වගේ "ඇයි මට එහෙම කරෙ වගේ"
    එකිටනම් මතකත් නැතුව ඇති මට ඒ බලන් හිටපු විදිහ අද වගේ මතකයි අවුරුදු ගානක් ගියත්

    :(:(:(
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    :shocked: