අන්තිම එපියේ ආර්යා ග්‍රේ වෝම් ගේ අතින් මැරෙනවාලු
එ මොනා කලාටද
අන්තිම එපියේ ආර්යා ග්‍රේ වෝම් ගේ අතින් මැරෙනවාලු
වැඩක් නැ...මට ඔනි වයිට්වොකර් අතින් ආර්යා මැරෙනවා බලන්න

අන්තිම එපියේ ආර්යා ග්‍රේ වෝම් ගේ අතින් මැරෙනවාලු

කලුවර කාමරේකට අරං ගිහිං ඉටිපන්දං ටික කැපුව ගමං grey worm ට අනින්න තැනක් වත් හොයාගන්න බෑ ආර්යා හොරෙන් ඇවිල්ල පිටිපස්සෙන් බෙල්ල කපල යයි 
එ මොනා කලාටද
WW ල දැන් ඉවරයි
අපරාදෙ. කතාවත් ඉවරයි වගේ. මීට වඩා හොඳයි WW ල තාප්පෙන් එහා පැත්තෙම තිබ්බ නං
grey worm ට ආර්යව මරන්න බෑකලුවර කාමරේකට අරං ගිහිං ඉටිපන්දං ටික කැපුව ගමං grey worm ට අනින්න තැනක් වත් හොයාගන්න බෑ ආර්යා හොරෙන් ඇවිල්ල පිටිපස්සෙන් බෙල්ල කපල යයි
මට නං හිතෙනව grey worm + snow fight එකක් තියෙයි කියල
jon හමුදාව නවත්තගන්න හදද්දි grey worm මහ අමුතු විදිහට බලං හිටියෙ.
grey worm ට ආර්යව මරන්න බෑකලුවර කාමරේකට අරං ගිහිං ඉටිපන්දං ටික කැපුව ගමං grey worm ට අනින්න තැනක් වත් හොයාගන්න බෑ ආර්යා හොරෙන් ඇවිල්ල පිටිපස්සෙන් බෙල්ල කපල යයි
මට නං හිතෙනව grey worm + snow fight එකක් තියෙයි කියල
jon හමුදාව නවත්තගන්න හදද්දි grey worm මහ අමුතු විදිහට බලං හිටියෙ.

ආර්යා danny ව මරන්න යද්දී ග්‍රේ වෝම් ගේ අතින් මැරුම් කනවා
ඒකට ජෝන්ට කේන්ති යනවා
ජෝන් අතින් danny මැරෙනවා
වෙන කාගෙ හරි account එකක් එක්ක පටලෝගෙන![]()
ඒ කළුවර කාමරෙකදී ෆයිට් කලොත්නේ
ආර්යා මකරාගේ ගින්නෙන් බෙරුනෙත් පුදුම අමාරුවකින්
sandor වස දීල මරණ එකට අපහාස කරද්දි ආර්යා කෙලිංම කියනව that's y ull never be a good killer කියල 

ඒ කළුවර කාමරෙකදී ෆයිට් කලොත්නේ
ආර්යා මකරාගේ ගින්නෙන් බෙරුනෙත් පුදුම අමාරුවකින්
ඉතින් මරන්නෙ ග්‍රේ නම් ඇයි ඩැනිව මරන්නෙ....මරන්න ඔනි ග්‍රේ වෝම් ව නෙ......
ඩැනිගේ ආරක්ෂකයා ග්‍රේ වෝම්
ඉතින් ආර්යා ඩැනිව මරන්න හදද්දී ග්‍රේ වෝම් මැදට පැනලා ආර්යාව මරනවා ඇති
මකරව මූනට මූන හම්බවෙලා මරන්න යනවනං ආර්යා මැරිලම යන්න ඕනෙ එහෙම කරන මෝඩයෙක් ඉන්නවද ? ආර්ය අනික් stark ල වගේ නෙමේ. jon ව ගේ අය තමා මරන එකත් honorable විදිහට මරන්න යන්නෙsandor වස දීල මරණ එකට අපහාස කරද්දි ආර්යා කෙලිංම කියනව that's y ull never be a good killer කියල
arya ට unconventional ක්‍රමත් ඔට්ටුයි![]()
මකරා වෙනයි ග්‍රේ වෝම් වෙනයි නෙ....ආර්යා කියන්නෙ කීලර් කෙනෙක්.......ග්‍රේ වෝම් කියන්නෙ යුද බටයෙක්..
මරනවා ඇති..මිස මරනවා නෙමෙයි නෙ.....මකරෙක් මරන්න බැනෙ නොර්මල් විදිහට..එතකොට මකරායි ග්‍රේ වෝම් වයි සමාන කරන්න බැනෙ....


හෙළයෙක්;24492901 said:අපි මෙහෙ ඩැනී මැරෙනකන් බලන් ඉන්නව බලපන්කො අපි ආසම කරන එකෙක්ට කෙලවලා අරුන් දෙන්න අන්තිමට ඇවිත් අරක මේක කියන හැටි.

ලෝකෙටම හතුරා වෙච්ච වයිට්කින් ආර්යා අතින් මැරුණ එකෙ,
මෙහෙම දෙයක් වෙන්න බැරි කමක් නෑ.
dani ගේ ආරක්ෂකයා නිකම්ම නිකම් යුද බටයෙක් වෙන්න බෑ
"මරනවා ඇති" කිව්වේ මේක තියරියක් නිසා
තාම අන්තිම කොටස දැක්කේ නෑනේ
මන් මකරායි ග්‍රේ වෝම් වයි සමාන කලේ නෑ
මන් කිව්වේ මකරා නගරේ ගිනි තියද්දි ආර්යා නොමැරී ඉන්න ගොඩක් මහන්සි උනා කියලා සාමාන්‍ය අනිත් මිනිස්සු වගේම
ඔයාට තෙරෙන්නෙ නැ...ග්‍රේ වෝම් කියන්නෙ විනයක් ඇතිව හැදුන කෙනෙක්.....එතකොට ආර්යා කියන්නෙ කොහොම හරි ටාර්ගට් එකට යන කෙනෙක්..
අනික ඔකෙ දැන් ගැනු තමා වීරයො වෙලා තියෙන්නෙ..ඔන්න අර ඩැනිගෙ යාලුවා ජිවතුන් අතර හිටියා නම් එයා අතින් මැරෙනවා කියලා කියන්න තිබ්බා ඩැනිට ඇටැක් කරන්න ගිහින්..
ඇවෙන්ජර් එහෙම මෙලො රහක් නැත්තෙ එකනෙ