Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩක් නැ...මට ඔනි වයිට්වොකර් අතින් ආර්යා මැරෙනවා බලන්න

    WW ල දැන් ඉවරයි :(
    අපරාදෙ. කතාවත් ඉවරයි වගේ. මීට වඩා හොඳයි WW ල තාප්පෙන් එහා පැත්තෙම තිබ්බ නං

    අන්තිම එපියේ ආර්යා ග්‍රේ වෝම් ගේ අතින් මැරෙනවාලු :(

    :no:
    grey worm ට ආර්යව මරන්න බෑ :no: කලුවර කාමරේකට අරං ගිහිං ඉටිපන්දං ටික කැපුව ගමං grey worm ට අනින්න තැනක් වත් හොයාගන්න බෑ ආර්යා හොරෙන් ඇවිල්ල පිටිපස්සෙන් බෙල්ල කපල යයි :love:
    මට නං හිතෙනව grey worm + snow ‍fight එකක් තියෙයි කියල
    jon හමුදාව නවත්තගන්න හදද්දි grey worm මහ අමුතු විදිහට බලං හිටියෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ මොනා කලාටද

    ආර්යා danny ව මරන්න යද්දී ග්‍රේ වෝම් ගේ අතින් මැරුම් කනවා
    ඒකට ජෝන්ට කේන්ති යනවා
    ජෝන් අතින් danny මැරෙනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    WW ල දැන් ඉවරයි :(
    අපරාදෙ. කතාවත් ඉවරයි වගේ. මීට වඩා හොඳයි WW ල තාප්පෙන් එහා පැත්තෙම තිබ්බ නං

    :no:
    grey worm ට ආර්යව මරන්න බෑ :no: කලුවර කාමරේකට අරං ගිහිං ඉටිපන්දං ටික කැපුව ගමං grey worm ට අනින්න තැනක් වත් හොයාගන්න බෑ ආර්යා හොරෙන් ඇවිල්ල පිටිපස්සෙන් බෙල්ල කපල යයි :love:
    මට නං හිතෙනව grey worm + snow ‍fight එකක් තියෙයි කියල
    jon හමුදාව නවත්තගන්න හදද්දි grey worm මහ අමුතු විදිහට බලං හිටියෙ.

    ඔයා ඉන්නෙ.....එ මැදැ.......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no:
    grey worm ට ආර්යව මරන්න බෑ :no: කලුවර කාමරේකට අරං ගිහිං ඉටිපන්දං ටික කැපුව ගමං grey worm ට අනින්න තැනක් වත් හොයාගන්න බෑ ආර්යා හොරෙන් ඇවිල්ල පිටිපස්සෙන් බෙල්ල කපල යයි :love:
    මට නං හිතෙනව grey worm + snow ‍fight එකක් තියෙයි කියල
    jon හමුදාව නවත්තගන්න හදද්දි grey worm මහ අමුතු විදිහට බලං හිටියෙ.

    ඒ කළුවර කාමරෙකදී ෆයිට් කලොත්නේ :rolleyes:
    ආර්යා මකරාගේ ගින්නෙන් බෙරුනෙත් පුදුම අමාරුවකින්
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආර්යා danny ව මරන්න යද්දී ග්‍රේ වෝම් ගේ අතින් මැරුම් කනවා
    ඒකට ජෝන්ට කේන්ති යනවා
    ජෝන් අතින් danny මැරෙනවා

    ඉතින් මරන්නෙ ග්‍රේ නම් ඇයි ඩැනිව මරන්නෙ....මරන්න ඔනි ග්‍රේ වෝම් ව නෙ......
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒ කළුවර කාමරෙකදී ෆයිට් කලොත්නේ :rolleyes:
    ආර්යා මකරාගේ ගින්නෙන් බෙරුනෙත් පුදුම අමාරුවකින්

    මකරව මූනට මූන හම්බවෙලා මරන්න යනවනං ආර්යා මැරිලම යන්න ඕනෙ එහෙම කරන මෝඩයෙක් ඉන්නවද ? ආර්ය අනික් stark ල වගේ නෙමේ. jon ව ගේ අය තමා මරන එකත් honorable විදිහට මරන්න යන්නෙ :lol: sandor වස දීල මරණ එකට අපහාස කරද්දි ආර්යා කෙලිංම කියනව that's y ull never be a good killer කියල :baffled:
    arya ට unconventional ක්‍රමත් ඔට්ටුයි :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ කළුවර කාමරෙකදී ෆයිට් කලොත්නේ :rolleyes:
    ආර්යා මකරාගේ ගින්නෙන් බෙරුනෙත් පුදුම අමාරුවකින්

    මකරා වෙනයි ග්‍රේ වෝම් වෙනයි නෙ....ආර්යා කියන්නෙ කීලර් කෙනෙක්.......ග්‍රේ වෝම් කියන්නෙ යුද බටයෙක්..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් මරන්නෙ ග්‍රේ නම් ඇයි ඩැනිව මරන්නෙ....මරන්න ඔනි ග්‍රේ වෝම් ව නෙ......

    ඩැනිගේ ආරක්ෂකයා ග්‍රේ වෝම්
    ඉතින් ආර්යා ඩැනිව මරන්න හදද්දී ග්‍රේ වෝම් මැදට පැනලා ආර්යාව මරනවා ඇති
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඩැනිගේ ආරක්ෂකයා ග්‍රේ වෝම්
    ඉතින් ආර්යා ඩැනිව මරන්න හදද්දී ග්‍රේ වෝම් මැදට පැනලා ආර්යාව මරනවා ඇති

    මරනවා ඇති..මිස මරනවා නෙමෙයි නෙ.....මකරෙක් මරන්න බැනෙ නොර්මල් විදිහට..එතකොට මකරායි ග්‍රේ වෝම් වයි සමාන කරන්න බැනෙ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මකරව මූනට මූන හම්බවෙලා මරන්න යනවනං ආර්යා මැරිලම යන්න ඕනෙ එහෙම කරන මෝඩයෙක් ඉන්නවද ? ආර්ය අනික් stark ල වගේ නෙමේ. jon ව ගේ අය තමා මරන එකත් honorable විදිහට මරන්න යන්නෙ :lol: sandor වස දීල මරණ එකට අපහාස කරද්දි ආර්යා කෙලිංම කියනව that's y ull never be a good killer කියල :baffled:
    arya ට unconventional ක්‍රමත් ඔට්ටුයි :love:

    මකරා වෙනයි ග්‍රේ වෝම් වෙනයි නෙ....ආර්යා කියන්නෙ කීලර් කෙනෙක්.......ග්‍රේ වෝම් කියන්නෙ යුද බටයෙක්..

    ලෝකෙටම හතුරා වෙච්ච වයිට්කින් ආර්යා අතින් මැරුණ එකෙ,
    මෙහෙම දෙයක් වෙන්න බැරි කමක් නෑ.

    dani ගේ ආරක්ෂකයා නිකම්ම නිකම් යුද බටයෙක් වෙන්න බෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මරනවා ඇති..මිස මරනවා නෙමෙයි නෙ.....මකරෙක් මරන්න බැනෙ නොර්මල් විදිහට..එතකොට මකරායි ග්‍රේ වෝම් වයි සමාන කරන්න බැනෙ....

    "මරනවා ඇති" කිව්වේ මේක තියරියක් නිසා
    තාම අන්තිම කොටස දැක්කේ නෑනේ :dull:

    මන් මකරායි ග්‍රේ වෝම් වයි සමාන කලේ නෑ :no:
    මන් කිව්වේ මකරා නගරේ ගිනි තියද්දි ආර්යා නොමැරී ඉන්න ගොඩක් මහන්සි උනා කියලා සාමාන්‍ය අනිත් මිනිස්සු වගේම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,765
    98,828
    113
    අපි මෙහෙ ඩැනී මැරෙනකන් බලන් ඉන්නව බලපන්කො අපි ආසම කරන එකෙක්ට කෙලවලා අරුන් දෙන්න අන්තිමට ඇවිත් අරක මේක කියන හැටි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙළයෙක්;24492901 said:
    අපි මෙහෙ ඩැනී මැරෙනකන් බලන් ඉන්නව බලපන්කො අපි ආසම කරන එකෙක්ට කෙලවලා අරුන් දෙන්න අන්තිමට ඇවිත් අරක මේක කියන හැටි.

    අපි ආසම කට්ටිය මරන්න එයාලා හරි ආසයි :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලෝකෙටම හතුරා වෙච්ච වයිට්කින් ආර්යා අතින් මැරුණ එකෙ,
    මෙහෙම දෙයක් වෙන්න බැරි කමක් නෑ.

    dani ගේ ආරක්ෂකයා නිකම්ම නිකම් යුද බටයෙක් වෙන්න බෑ

    ඔයාට තෙරෙන්නෙ නැ...ග්‍රේ වෝම් කියන්නෙ විනයක් ඇතිව හැදුන කෙනෙක්.....එතකොට ආර්යා කියන්නෙ කොහොම හරි ටාර්ගට් එකට යන කෙනෙක්..
    අනික ඔකෙ දැන් ගැනු තමා වීරයො වෙලා තියෙන්නෙ..ඔන්න අර ඩැනිගෙ යාලුවා ජිවතුන් අතර හිටියා නම් එයා අතින් මැරෙනවා කියලා කියන්න තිබ්බා ඩැනිට ඇටැක් කරන්න ගිහින්..
    ඇවෙන්ජර් එහෙම මෙලො රහක් නැත්තෙ එකනෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    "මරනවා ඇති" කිව්වේ මේක තියරියක් නිසා
    තාම අන්තිම කොටස දැක්කේ නෑනේ :dull:

    මන් මකරායි ග්‍රේ වෝම් වයි සමාන කලේ නෑ :no:
    මන් කිව්වේ මකරා නගරේ ගිනි තියද්දි ආර්යා නොමැරී ඉන්න ගොඩක් මහන්සි උනා කියලා සාමාන්‍ය අනිත් මිනිස්සු වගේම

    ...එයාත් සාමාන්‍යය කෙනෙක් තමා...මොකො මකරා තොර තොර ගිනි තිබ්බෙ නැනෙ...එයාටත් බෙරෙන්න වෙනවා....එයා ටාගෙරියන් කෙනෙක් නෙමෙයි නෙ..එයාත් ගිනිගන්න පුලුවන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාට තෙරෙන්නෙ නැ...ග්‍රේ වෝම් කියන්නෙ විනයක් ඇතිව හැදුන කෙනෙක්.....එතකොට ආර්යා කියන්නෙ කොහොම හරි ටාර්ගට් එකට යන කෙනෙක්..
    අනික ඔකෙ දැන් ගැනු තමා වීරයො වෙලා තියෙන්නෙ..ඔන්න අර ඩැනිගෙ යාලුවා ජිවතුන් අතර හිටියා නම් එයා අතින් මැරෙනවා කියලා කියන්න තිබ්බා ඩැනිට ඇටැක් කරන්න ගිහින්..
    ඇවෙන්ජර් එහෙම මෙලො රහක් නැත්තෙ එකනෙ

    ග්‍රේ වෝම් විනයක් ඇතිව හැදුනට එයා එයාගේ ස්වාමියා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.
    මිසන්ඩේයි මරපු කේන්තියත් ග්‍රේ වෝම්ට තියෙනවා.
    මිසන්ඩේයි මැරුණෙත් dani වෙනුවෙන්

    ඔව් feminism සින් එක තියෙනවා තමයි.
    ඒත් එහෙමයි කියලා කතාවේ අවසානය අවුල් කරන්නේ නැතිවෙයි.

    feminism කියලා ගත්තොත් අනිවා රජවෙන්නේ dani
    නැත්තන් සන්සා
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ජෝන්ගෙන් පිහිපාර කාගෙන මකර කෙල්ල මැරෙනව. ඌ ගිල්ට් එකට ආපහු වෝල් එකට යනව. දැනට ප්‍රීක්වෙල් 5ක් විතර කරගෙන යනව. සමහර ඒවා මේ කතාවෙ කාලෙට අවුරුදු 100කට වගෙ කලින්. සමහර ඒවා පන්දාහ දහදාහ වගේ. ඩූම් ඔෆ් වලෙරියා, ද ලොන්ග් නයිට් වගේ නම් තියෙයි.