...එයාත් සාමාන්‍යය කෙනෙක් තමා...මොකො මකරා තොර තොර ගිනි තිබ්බෙ නැනෙ...එයාටත් බෙරෙන්න වෙනවා....එයා ටාගෙරියන් කෙනෙක් නෙමෙයි නෙ..එයාත් ගිනිගන්න පුලුවන්
එයා ඒවුනාට අනිත් මිනිස්සු වගේ නෙමේ කරදරයකින් බේරෙන්න හොදට පුහුණු වුන කෙනෙක්.
පාර දිගේ දුවපු හැටියටනම් එහෙම පාටක් පෙනුනේ නෑ



