Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ...එයාත් සාමාන්‍යය කෙනෙක් තමා...මොකො මකරා තොර තොර ගිනි තිබ්බෙ නැනෙ...එයාටත් බෙරෙන්න වෙනවා....එයා ටාගෙරියන් කෙනෙක් නෙමෙයි නෙ..එයාත් ගිනිගන්න පුලුවන්

    එයා ඒවුනාට අනිත් මිනිස්සු වගේ නෙමේ කරදරයකින් බේරෙන්න හොදට පුහුණු වුන කෙනෙක්.
    පාර දිගේ දුවපු හැටියටනම් එහෙම පාටක් පෙනුනේ නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ග්‍රේ වෝම් විනයක් ඇතිව හැදුනට එයා එයාගේ ස්වාමියා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.
    මිසන්ඩේයි මරපු කේන්තියත් ග්‍රේ වෝම්ට තියෙනවා.
    මිසන්ඩේයි මැරුණෙත් dani වෙනුවෙන්

    ඔව් feminism සින් එක තියෙනවා තමයි.
    ඒත් එහෙමයි කියලා කතාවේ අවසානය අවුල් කරන්නේ නැතිවෙයි.

    feminism කියලා ගත්තොත් අනිවා රජවෙන්නේ dani
    නැත්තන් සන්සා

    මට නම් හිතෙන්නෙ සන්සා රජ වෙනවා.ටිරියන් කින්ග්ස් හැන්ඩ් වෙවි...ආර් යා බොඩිගාර්ඩ් වෙවි......
    ඩැනී,ජොන් දෙන්නම මැරෙනවා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයා ඒවුනාට අනිත් මිනිස්සු වගේ නෙමේ කරදරයකින් බේරෙන්න හොදට පුහුණු වුන කෙනෙක්.
    පාර දිගේ දුවපු හැටියටනම් එහෙම පාටක් පෙනුනේ නෑ

    එහෙම තමා අනෙ......වෙට් කෙනෙක් පස්සෙ උනත් බල්ලෙක් එලවන් ආවොත් මිනිහා ඉස්සල්ලාම කරන්නෙ දුවන එකනෙ....නැ නැ මම වෙට් කෙනෙක්...මම දන්නවා බල්ලන්ගෙ හැසිරිම් රටා කියන්නෙ නැනෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට නම් හිතෙන්නෙ සන්සා රජ වෙනවා.ටිරියන් කින්ග්ස් හැන්ඩ් වෙවි...ආර් යා බොඩිගාර්ඩ් වෙවි......
    ඩැනී,ජොන් දෙන්නම මැරෙනවා...

    එහෙම වෙන්න බැරිකමක් නෑ :yes:
    හැබැයි රජකමට නියම සුදුස්සාද කියන එක ප්‍රශ්නයක්

    කොහොමත් සන්සා ඊලග එපියේදී කින්ස් ලැන්ඩ්න් එනවා
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    කවුන්සිලයකින් සෙවන් කින්ග්ඩම්ස් පාලනය වෙනව. බ්‍රෑන් තමයි හෙඩ්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම තමා අනෙ......වෙට් කෙනෙක් පස්සෙ උනත් බල්ලෙක් එලවන් ආවොත් මිනිහා ඉස්සල්ලාම කරන්නෙ දුවන එකනෙ....නැ නැ මම වෙට් කෙනෙක්...මම දන්නවා බල්ලන්ගෙ හැසිරිම් රටා කියන්නෙ නැනෙ

    :baffled::baffled::baffled:
    වෙට් දන්නේ බල්ලන්ට බෙහෙත් කරන්න විතරයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම වෙන්න බැරිකමක් නෑ :yes:
    හැබැයි රජකමට නියම සුදුස්සාද කියන එක ප්‍රශ්නයක්

    කොහොමත් සන්සා ඊලග එපියේදී කින්ස් ලැන්ඩ්න් එනවා

    ,රජ වෙන්නෙ රජකමට සුදුසුකෙනා නෙමෙයි රජකම උරුම කෙනා..සුදුසු කෙනා රජ වෙනවා නම් ජොෆ්‍රි ට මොකක්ද තිබ්බ සුදුසුකම...ටොමන් ට..කවුරුත් ම ඔනි නැ..සර්සිට මොකක්ද තිබ්බ සුදුසුකම
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ,රජ වෙන්නෙ රජකමට සුදුසුකෙනා නෙමෙයි රජකම උරුම කෙනා..සුදුසු කෙනා රජ වෙනවා නම් ජොෆ්‍රි ට මොකක්ද තිබ්බ සුදුසුකම...ටොමන් ට..කවුරුත් ම ඔනි නැ..සර්සිට මොකක්ද තිබ්බ සුදුසුකම

    "true heir to the throne"
    නුසුදුස්සෙක්ට අවසානේ රජකම ලැබුනොත් කතාවෙන් වැඩක් නැතිව යනවා :dull:
    බලන මිනිස්සු අකමැති වෙනවා. බනින්න පටන් ගන්නවා

    එතකොට පුසන්ට බෙහෙත් කරන්නෙ වෙන එකෙක් වෙන්න ඇති

    වෙට්ලා "සත්තුන්ට" බෙහෙත් කරන්න විතරයි දන්නේ :growl:
    උන් හපන්න පස්සෙන් පන්නද්දී ඒකෙන් ගැලවෙන්න දන්නේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටාගේරියන්ලා දෙන්නම නැති තැන ඊළඟට නියම උරුමකාරයා කවුද හැබෑට.

    බ්‍රැන් ට කිසි උරුමයක් නෑ නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටාගේරියන්ලා දෙන්නම නැති තැන ඊළඟට නියම උරුමකාරයා කවුද හැබෑට.
    බ්‍රැන් ට කිසි උරුමයක් නෑ නෙ

    ලැනිස්ටර් පවුල
    ටිරියන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    "true heir to the throne"
    නුසුදුස්සෙක්ට අවසානේ රජකම ලැබුනොත් කතාවෙන් වැඩක් නැතිව යනවා :dull:
    බලන මිනිස්සු අකමැති වෙනවා. බනින්න පටන් ගන්නවා

    වෙට්ලා "සත්තුන්ට" බෙහෙත් කරන්න විතරයි දන්නේ :growl:
    උන් හපන්න පස්සෙන් පන්නද්දී ඒකෙන් ගැලවෙන්න දන්නේ නෑ

    ඔව් මේ දැන් හොද කියනවා නෙ කට්ටියට..අනෙ මේ...ඔකෙ කවුරුත් නැ සුදුසු කෙනෙක්...

    ජෝනා ගොනා...
    ඩැනිට පිස්සු..
    සන්සා කපටි එත් මොඩයි...
    ටිරියන් ගැලපෙන්නෙ නැ...
    ග්‍රෙන්ඩිට එ වගෙ තනතුරක් දරන්න හැකියාව නැ..නිකම් සිරා වගෙ ඉදිවි....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටාගේරියන්ලා දෙන්නම නැති තැන ඊළඟට නියම උරුමකාරයා කවුද හැබෑට.

    බ්‍රැන් ට කිසි උරුමයක් නෑ නෙ

    ඔක හරියන්නෙ සන්සාට තමා....ටිරියන් හෙල්ප් කරාවි....උන් දෙන්නා ගැලපෙනවා...බ්‍රැන් කොලයක් එලාගෙන සාස්තර කියලා වැරදි කාරයො හොයලා දෙනවා...ආර් යා ඇවිත් බෙල්ල කපලා යනවා.....
    වැඩෙ සරලයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෙන්ඩ්‍රි ටත් පුළුවන් රොබට් බරාතියන් ගෙ පුතා නෙ.

    ඒවුනාට දැන් ත්රෝන් ඒක තියෙන්නේ ලැනිස්ටර් ලා යටතේ නේද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් මේ දැන් හොද කියනවා නෙ කට්ටියට..අනෙ මේ...ඔකෙ කවුරුත් නැ සුදුසු කෙනෙක්...

    ජෝනා ගොනා...
    ඩැනිට පිස්සු..
    සන්සා කපටි එත් මොඩයි...
    ටිරියන් ගැලපෙන්නෙ නැ...
    ග්‍රෙන්ඩිට එ වගෙ තනතුරක් දරන්න හැකියාව නැ..නිකම් සිරා වගෙ ඉදිවි....

    සුදුසු කෙනා තේරෙන්නේ ඇගේ දුවන ලේ මත
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් මොකක්ද ජොෆ්‍රි ට ටොමන් ට රජ වෙන්න තිබ්බ අයිතිය..එයාලා ලැනිස්ටර් ලා නෙ

    ඒක දැනන් හිටියේ ජේමියි, ස්ර්සියි , නෙඩ් විතරනේ
    අනිත් ඔක්කොම හිතන් හිටියේ බැරතියන්ගේ පුත්තු කියලා
    ඒ කාලේ DNA ටෙස්ට් තිබිලා නෑනේ