ජවිපෙට ප්‍රශනයක්...

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් පිළිතුර පැහැදිලියි...ජවිපෙ සාමාජික යාගේ මතය අනුව ජවිපෙ විශ්වාස බන්ගයට සහය දෙන්නේ නැත
    නැත නැත

    Oka mage mathaya. Pakshe mathaya oka nowenna puluwan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    ඔකේ පලවෙනි කාරණේ ගැන හමුදාපති කිව්වේ එයාට ඉල්ලීමක් කළා, ඕන නම් කෙනෙකුට එක බලපෑමක් විදියට අර්ථකථනය කරන්න පුළුවන් කියල,

    දෙවෙනි කාරණෙත් සාදාරන නෑනේ බන්, ඉබ්‍රහයිම්ට මහින්දත්, ජී එල් පිරිස්, වගේ අයත් හොඳම ව්‍යවසායක සම්මාන දීල තියනවා. හොඳම ව්‍යවසායකයට තඹ දුන්න එක වැරදි කියන්න පුලුවන්ද?

    තුන්වෙනි කාරණේ ගැන වැල්ලම්පිටිය ස්ථානාධිපති අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කරලා තියනවා විනිසුරු ලිඛිත සහ වාචික විරෝධතා මැද ඇප ලබා දුන්නා කියල.

    M.Z.M රිස්වාන් කියන්නේ ත්‍රස්තවාදීන්ට කෙලින්ම සපෝට් කරපු කෙනෙක්, පොහොට්ටුවේ සංවිධායක. එකෙන් මහින්ද ත්‍රස්තයෙක් කියන්න බෑ වගේම ඔය කියන කාරණාවෙන් බදුර්දීන් ත්‍රස්තයෙක් කියන්නත් බෑනේ.

    5 වෙනි කාරණෙත් ඉබ්‍රහයිම් ගැනමයි.

    6 වෙනි කාරණෙත් බදුර්දීන් ගැන නෙමෙයි වෙන මිනිහෙක් ගැන

    7 වෙනි කාරණෙත් වෙන මිනිහෙක් ගැන

    8 නම් සහෝදරයා සතොසේ වාහනයක් අරන් ගියා කියල. එක නම් වැරදි

    9 සමාජයේ සැකය මතු උනා කියල හරියන්නේ නෑ බන්, ඕක ඔප්පු කරලා පෙන්නන්න ඕනනේ.

    10 ගැනනම් කියන්න තේරෙන්නේ නෑ හරියට.

    පෙන විදියට නම් ප්‍රභල විස්වාස භංගයක් නෙමෙයි. මගේ පෞද්ගලික මතය ඕක විස්වාසය කඩ උනා කියන්න තරම් සැලකිය යුතු කාරනා නෙමෙයි කියන එක. අනික ප්‍රභල කරුණු නැත්නම් නිකන් ඕකව පාර්ලිමේන්තුවෙන් එලවල නැති ප්‍රශ්නයක් හදාගන්න වෙන්නේ. ඔයිට වඩා ප්‍රභල යෝජනා තිබිය යුතුයි කියන එකයි මගේ අදහස

    එඩිට් : මම හිතන්නේ නෑ මහින්ද උනත් ඕකට සපෝට් දෙයි කියල.

    1.

    තුන් පාරක් කතා කරල කරන ඉල්ලීම මොකක්ද? ඇමති කෙනෙකුට එහෙම ඉල්ලීමක් කරන්න තියෙන අයිතිය මොකක්ද? වරදක් නොකළ කෙනෙක් නම් මොකටද එහෙම ඉල්ලීමක් කරන්නේ පොලීසිය අදාල කෙනාගෙ නිර්දෝශීකම තහවුරු කරගන්න කලින්?

    දැන් බදියුදීන් කියනවා එහෙම ඉල්ලීමක් කළෙත් නෑ අත්අඩංගුවට ගත්තද නැද්ද කියල දැනගන්න දෙපාරක් කතා කළා, මුස්ලිම්වරුන්ට ආරක්ශාව දෙන්න කියන්න එකපාරක් කතා කළා කියලා.

    (LINK)

    බදියුදීන් කතා කළේ මුස්ලිම්වරුන්ට ආරක්ශාව දෙන්න කියන්න නං හමුදාපති මොකටද අවු එකහමාරකින් කතා කරන්න කියන්නේ?

    කවුද මෙතන බොරු කියන්නේ?

    2.

    එහෙම ව්‍යවසායක සම්මාන දුන්න කියන නිවුස් ලින්ක් එකක් දෙන්න බලන්න.

    ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි, කිලෝ 5000 ට වැඩි ඕඩර් වලට ඇමති අනුමැතිය තියෙන්න ඕන, අනිත් හැම ව්‍යාපාරිකයෙකුටම කිලෝ 5000 ට අඩුවෙන් දීල මෙයාලට විතරක් කිලෝ 25000+ දීල තියෙනව. Coincidence?

    3.

    එහෙනම් ඒක විභාග කරනකොට බදියුදීන්ගෙ සම්බන්දයක් තියෙනවද කියල පෙන්නන්න චාන්ස් එකක් ලැබෙයි.

    4.

    ඊබ්‍රහිම්ගෙ ව්‍යාපාරයෙන් ලැබුණු මුදල් ත්‍රස්තවාදී කටයුතුවලට පාවිච්චි වෙලා තියෙනව කියලා ඔප්පුවෙලා තියෙනව. ඊබ්‍රහිම්ගෙ පුතාල මරාගෙන මැරෙන බෝම්බකරුවො. රිස්වාන් තාම ඉන්නේ සැකපිට. රිස්වාන් පොහොට්ටුවෙන් ඉල්ලල දිනුවෙත් නෑ පැරදුණාට පස්සෙ ජවිපෙ වගේ පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවට දැම්මෙත් නෑ ඒක නිසා රිස්වාන් පෙන්නලා ඊබ්‍රහිම් වහන්න බෑ.

    5.

    ඊබ්‍රහිම් බදියුදීන්ගෙ ළඟම හිතවතෙක් නම් බදියුදීන්ගෙනුත් ප්‍රශ්න කරන්න ඕන ඒත් ඇමති නිසා ඒක කරල නැහැ. එහෙනම් ඇමති පට්ටම ගලවලා හරි ඒක කරන්න ඕන.

    6.

    "වෙන පුද්ගලයා" බදියුදීන්ගෙ සම්බන්දීකරණ ලේකම්.

    7.

    වෙන මිනිහෙක් වෙන මිනිහෙක් කියල රිශාඩ් සුද්ධ කරන්න බැහැ - ඔය කියන විදිහට බැලුවොත් බෝම්බ පුපුරුවගත්ත අය විතරනේ වැරදිකාරයෝ. අඩුම ගානෙ ප්‍රශ්න කිරීමක් වත් කරන්න ඕන මෙච්චර සාක්ශි තියෙද්දී - නැද්ද?

    8.

    -

    9.

    සමාජයේ මතය බලපාන්නේ මෙයා තාම ඇමති කෙනෙක් වෙලා ඉන්න එකෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව ගැන තියෙන සැකය වැඩිවෙන නිසා. සමාජය සැක කරනවා කියන්නෙ සමාජයටත් මෙයා ගැන තියෙන විශ්වාසය භංග වෙලා කියන එක. හරිනං එයාම ඇමතිකමෙන් ඉවත්වෙන්න ඕන පරීක්ශන වලට සහය දක්වන්න කියල.

    10.

    දැන් තේරෙනවනේ. ප්‍රබල සාක්ශි තියෙද්දි අඩුම තරමෙන් ඇමතිගෙන් ප්‍රශ්න කරන්නවත් ලැබිල නෑ මෙච්චර කාලයක් ගිහිල්ලත්. ඒ මදිවට ත්‍රස්තවාදී සැකකරුවො නිදහස් කරන්න කියල හමුදාපතිටත් කතා කරල. මෙහෙම පුද්ගලයෙක් ඇමතිකෙනෙක් වෙලා ඉන්න එක පරීක්ශණ වලට බාධාවක්.

    විශ්වාසභංගයක් කියන්නෙ උසාවි තීන්දුවක් නෙමේ චෝදනා සාක්ශි ඔප්පු කරල සම්මත කරන්න. යන්තම් හරි Sensible ඕනම කෙනෙකුට සැක හිතෙනවා බදියුදීන් ගැන ඉහත කරුණු අනුව; සැකය = විශ්වාසය කඩවීම. ඉතිං මොකක්හරි හේතුවක් කියල මේකට විරුද්ධව ඉන්නවා නං හරි ඡන්දය පාවිච්චි නොකරනවා නං හරි ඒ මිනී 250+ තුවාලකාරයො 500+ නොතකා පෞද්ගලික වාසියක් තකා කරන දෙයක්.

    මහින්ද ඒක කළොත් එතුමත් අපේ ඡන්දය ලබන්න නොසුදුස්සෙක්.

    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    hypothetically, what sort of allegations should have been there if u were to support it ?

    If any official in police or army can say "he is with terrorists" that's enough for me. Non of those charges are made by officials nor proven in a court
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බදුර්ඩීන් නායක තුමා පැරදෙන බව තේරුනොත් චන්දේ නොදී ඉන්නවා.

    බදුර්ඩීන් නායකතුමා දිනන බව පෙනුනොත් එතුමාට විපක්ෂව චන්දේ දෙනවා..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බදුර්ඩීන් නායක තුමා පැරදෙන බව තේරුනොත් චන්දේ නොදී ඉන්නවා.

    බදුර්ඩීන් නායකතුමා දිනන බව පෙනුනොත් එතුමාට විපක්ෂව චන්දේ දෙනවා..

    :cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    1.

    තුන් පාරක් කතා කරල කරන ඉල්ලීම මොකක්ද? ඇමති කෙනෙකුට එහෙම ඉල්ලීමක් කරන්න තියෙන අයිතිය මොකක්ද? වරදක් නොකළ කෙනෙක් නම් මොකටද එහෙම ඉල්ලීමක් කරන්නේ පොලීසිය අදාල කෙනාගෙ නිර්දෝශීකම තහවුරු කරගන්න කලින්?

    දැන් බදියුදීන් කියනවා එහෙම ඉල්ලීමක් කළෙත් නෑ අත්අඩංගුවට ගත්තද නැද්ද කියල දැනගන්න දෙපාරක් කතා කළා, මුස්ලිම්වරුන්ට ආරක්ශාව දෙන්න කියන්න එකපාරක් කතා කළා කියලා.

    (LINK)

    බදියුදීන් කතා කළේ මුස්ලිම්වරුන්ට ආරක්ශාව දෙන්න කියන්න නං හමුදාපති මොකටද අවු එකහමාරකින් කතා කරන්න කියන්නේ?

    කවුද මෙතන බොරු කියන්නේ?

    2.

    එහෙම ව්‍යවසායක සම්මාන දුන්න කියන නිවුස් ලින්ක් එකක් දෙන්න බලන්න.

    ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි, කිලෝ 5000 ට වැඩි ඕඩර් වලට ඇමති අනුමැතිය තියෙන්න ඕන, අනිත් හැම ව්‍යාපාරිකයෙකුටම කිලෝ 5000 ට අඩුවෙන් දීල මෙයාලට විතරක් කිලෝ 25000+ දීල තියෙනව. Coincidence?

    3.

    එහෙනම් ඒක විභාග කරනකොට බදියුදීන්ගෙ සම්බන්දයක් තියෙනවද කියල පෙන්නන්න චාන්ස් එකක් ලැබෙයි.

    4.

    ඊබ්‍රහිම්ගෙ ව්‍යාපාරයෙන් ලැබුණු මුදල් ත්‍රස්තවාදී කටයුතුවලට පාවිච්චි වෙලා තියෙනව කියලා ඔප්පුවෙලා තියෙනව. ඊබ්‍රහිම්ගෙ පුතාල මරාගෙන මැරෙන බෝම්බකරුවො. රිස්වාන් තාම ඉන්නේ සැකපිට. රිස්වාන් පොහොට්ටුවෙන් ඉල්ලල දිනුවෙත් නෑ පැරදුණාට පස්සෙ ජවිපෙ වගේ පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවට දැම්මෙත් නෑ ඒක නිසා රිස්වාන් පෙන්නලා ඊබ්‍රහිම් වහන්න බෑ.

    5.

    ඊබ්‍රහිම් බදියුදීන්ගෙ ළඟම හිතවතෙක් නම් බදියුදීන්ගෙනුත් ප්‍රශ්න කරන්න ඕන ඒත් ඇමති නිසා ඒක කරල නැහැ. එහෙනම් ඇමති පට්ටම ගලවලා හරි ඒක කරන්න ඕන.

    6.

    "වෙන පුද්ගලයා" බදියුදීන්ගෙ සම්බන්දීකරණ ලේකම්.

    7.

    වෙන මිනිහෙක් වෙන මිනිහෙක් කියල රිශාඩ් සුද්ධ කරන්න බැහැ - ඔය කියන විදිහට බැලුවොත් බෝම්බ පුපුරුවගත්ත අය විතරනේ වැරදිකාරයෝ. අඩුම ගානෙ ප්‍රශ්න කිරීමක් වත් කරන්න ඕන මෙච්චර සාක්ශි තියෙද්දී - නැද්ද?

    8.

    -

    9.

    සමාජයේ මතය බලපාන්නේ මෙයා තාම ඇමති කෙනෙක් වෙලා ඉන්න එකෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව ගැන තියෙන සැකය වැඩිවෙන නිසා. සමාජය සැක කරනවා කියන්නෙ සමාජයටත් මෙයා ගැන තියෙන විශ්වාසය භංග වෙලා කියන එක. හරිනං එයාම ඇමතිකමෙන් ඉවත්වෙන්න ඕන පරීක්ශන වලට සහය දක්වන්න කියල.

    10.

    දැන් තේරෙනවනේ. ප්‍රබල සාක්ශි තියෙද්දි අඩුම තරමෙන් ඇමතිගෙන් ප්‍රශ්න කරන්නවත් ලැබිල නෑ මෙච්චර කාලයක් ගිහිල්ලත්. ඒ මදිවට ත්‍රස්තවාදී සැකකරුවො නිදහස් කරන්න කියල හමුදාපතිටත් කතා කරල. මෙහෙම පුද්ගලයෙක් ඇමතිකෙනෙක් වෙලා ඉන්න එක පරීක්ශණ වලට බාධාවක්.

    විශ්වාසභංගයක් කියන්නෙ උසාවි තීන්දුවක් නෙමේ චෝදනා සාක්ශි ඔප්පු කරල සම්මත කරන්න. යන්තම් හරි Sensible ඕනම කෙනෙකුට සැක හිතෙනවා බදියුදීන් ගැන ඉහත කරුණු අනුව; සැකය = විශ්වාසය කඩවීම. ඉතිං මොකක්හරි හේතුවක් කියල මේකට විරුද්ධව ඉන්නවා නං හරි ඡන්දය පාවිච්චි නොකරනවා නං හරි ඒ මිනී 250+ තුවාලකාරයො 500+ නොතකා පෞද්ගලික වාසියක් තකා කරන දෙයක්.

    මහින්ද ඒක කළොත් එතුමත් අපේ ඡන්දය ලබන්න නොසුදුස්සෙක්.

    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    If any official in police or army can say "he is with terrorists" that's enough for me. Non of those charges are made by officials nor proven in a court

    There is no need for a no-confidence motion if either of that happens :lol:

    Tell me, are you really confident that Bathiudeen had nothing to do with these terrorists despite all these accusations against him?
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    story.php
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    There is no need for a no-confidence motion if either of that happens :lol:

    Tell me, are you really confident that Bathiudeen had nothing to do with these terrorists despite all these accusations against him?

    ඌ දන්නෙ නෑ බන් විශ්වාස භංගෙ කියන්නෙ මොකද්ද කියල.
    ඌ හිතන් ඉන්නේ මේක නඩුවක් වගේ සැකයක් නැතිව ඔප්පු කරල, දඬුවම් දෙනව වගේ සීන් එකක් කියල.
    ගොන් හරකෙක්. නියම JVP මෝලෙක්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ISIs bomba gahapu eka innne JVP eke . ehema iddi kota okata vote karoth badurdeen kotawa gahanawa ussala polawe. Anura Kumara kiyanne Nonjal porak. nonjal minissu innawa unta loku talks deela mu nonjal un ge lokka wela inne :yes: Nonjal kotek u
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,659
    113
    ටිල්වින් කියල තියෙන කතාව ප්‍රතිපත්ති පැත්තෙන් හරි, එයාලට ඊට පස්සේ කියන්න පුළුවන් බදුර්දීන්ගෙන් කට උත්තරයක්වත් අරන් නැතුව කොහොමද මේවට සම්බන්දයි කියන්නේ කියල. නීතිමය පැත්තෙන් එක හරි.

    හැබැයි ඕන බබෙක්ට තේරෙනවා බදුර්දීන් මේකට සම්බන්දද නැද්ද කියල. එක නිසා හොදම දේ තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්ච ගන්න එක. මොකද මේක ප්‍රතිපත්ති මතම ඉදල තීරණ ගන්න ඕන වෙලාවක් නෙවෙයි.

    මාත් ජවිපෙට පක්ෂව තම හිටියේ... අනුර ලොක්කගේ ආගමනයත් එක්ක එක ටික ටික අඩු උන.
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    JVP yanu shinhala kamata hate karanna set ekak ban. eka nisa ungen thawath yes da no da ahnna epa.
    JVP YES = Shinhala unta kela wena seen ekakata JVP yes .
    JVP NO = Shinhala unta hari yanawa nam then NO :D :D :D

    Okungen ohoma ahana ubalath modayo , methana me comment noda barima nisa dapu mamath modayek :P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    If any official in police or army can say "he is with terrorists" that's enough for me. Non of those charges are made by officials nor proven in a court

    how bloody dumb are you? if those chargers are made and proven in court then he will be in fucking jail LOL why do you need a no confidence motion then.

    1cucd6.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ISIS unwa list eke tiyagena unma gammiris mila bassala kotama ka gahana amuthu pakshayak oka. oke inne thanikara higana ole amaru karayo .RAnil 2015 stage gahanna salli dunne nathnam okun perethayo wage hitiye salli nathuwa:yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    pakshwalata kade yanwa kiyanne uta aththatama self confidence naha thamange kiyala mathayak daranna:yes:

    u e wenuwata wenath minihekge ho keepa denekge adahs thama piliganne,