ඔව් පිළිතුර පැහැදිලියි...ජවිපෙ සාමාජික යාගේ මතය අනුව ජවිපෙ විශ්වාස බන්ගයට සහය දෙන්නේ නැත
නැත නැත
Oka mage mathaya. Pakshe mathaya oka nowenna puluwan.
ඔව් පිළිතුර පැහැදිලියි...ජවිපෙ සාමාජික යාගේ මතය අනුව ජවිපෙ විශ්වාස බන්ගයට සහය දෙන්නේ නැත
නැත නැත
ඔකේ පලවෙනි කාරණේ ගැන හමුදාපති කිව්වේ එයාට ඉල්ලීමක් කළා, ඕන නම් කෙනෙකුට එක බලපෑමක් විදියට අර්ථකථනය කරන්න පුළුවන් කියල,
දෙවෙනි කාරණෙත් සාදාරන නෑනේ බන්, ඉබ්‍රහයිම්ට මහින්දත්, ජී එල් පිරිස්, වගේ අයත් හොඳම ව්‍යවසායක සම්මාන දීල තියනවා. හොඳම ව්‍යවසායකයට තඹ දුන්න එක වැරදි කියන්න පුලුවන්ද?
තුන්වෙනි කාරණේ ගැන වැල්ලම්පිටිය ස්ථානාධිපති අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කරලා තියනවා විනිසුරු ලිඛිත සහ වාචික විරෝධතා මැද ඇප ලබා දුන්නා කියල.
M.Z.M රිස්වාන් කියන්නේ ත්රස්තවාදීන්ට කෙලින්ම සපෝට් කරපු කෙනෙක්, පොහොට්ටුවේ සංවිධායක. එකෙන් මහින්ද ත්‍රස්තයෙක් කියන්න බෑ වගේම ඔය කියන කාරණාවෙන් බදුර්දීන් ත්‍රස්තයෙක් කියන්නත් බෑනේ.
5 වෙනි කාරණෙත් ඉබ්‍රහයිම් ගැනමයි.
6 වෙනි කාරණෙත් බදුර්දීන් ගැන නෙමෙයි වෙන මිනිහෙක් ගැන
7 වෙනි කාරණෙත් වෙන මිනිහෙක් ගැන
8 නම් සහෝදරයා සතොසේ වාහනයක් අරන් ගියා කියල. එක නම් වැරදි
9 සමාජයේ සැකය මතු උනා කියල හරියන්නේ නෑ බන්, ඕක ඔප්පු කරලා පෙන්නන්න ඕනනේ.
10 ගැනනම් කියන්න තේරෙන්නේ නෑ හරියට.
පෙන විදියට නම් ප්‍රභල විස්වාස භංගයක් නෙමෙයි. මගේ පෞද්ගලික මතය ඕක විස්වාසය කඩ උනා කියන්න තරම් සැලකිය යුතු කාරනා නෙමෙයි කියන එක. අනික ප්‍රභල කරුණු නැත්නම් නිකන් ඕකව පාර්ලිමේන්තුවෙන් එලවල නැති ප්‍රශ්නයක් හදාගන්න වෙන්නේ. ඔයිට වඩා ප්‍රභල යෝජනා තිබිය යුතුයි කියන එකයි මගේ අදහස
එඩිට් : මම හිතන්නේ නෑ මහින්ද උනත් ඕකට සපෝට් දෙයි කියල.
Oka mage mathaya. Pakshe mathaya oka nowenna puluwan.
hypothetically, what sort of allegations should have been there if u were to support it ?
බදුර්ඩීන් නායක තුමා පැරදෙන බව තේරුනොත් චන්දේ නොදී ඉන්නවා.
බදුර්ඩීන් නායකතුමා දිනන බව පෙනුනොත් එතුමාට විපක්ෂව චන්දේ දෙනවා..

1.
තුන් පාරක් කතා කරල කරන ඉල්ලීම මොකක්ද? ඇමති කෙනෙකුට එහෙම ඉල්ලීමක් කරන්න තියෙන අයිතිය මොකක්ද? වරදක් නොකළ කෙනෙක් නම් මොකටද එහෙම ඉල්ලීමක් කරන්නේ පොලීසිය අදාල කෙනාගෙ නිර්දෝශීකම තහවුරු කරගන්න කලින්?
දැන් බදියුදීන් කියනවා එහෙම ඉල්ලීමක් කළෙත් නෑ අත්අඩංගුවට ගත්තද නැද්ද කියල දැනගන්න දෙපාරක් කතා කළා, මුස්ලිම්වරුන්ට ආරක්ශාව දෙන්න කියන්න එකපාරක් කතා කළා කියලා.
(LINK)
බදියුදීන් කතා කළේ මුස්ලිම්වරුන්ට ආරක්ශාව දෙන්න කියන්න නං හමුදාපති මොකටද අවු එකහමාරකින් කතා කරන්න කියන්නේ?
කවුද මෙතන බොරු කියන්නේ?
2.
එහෙම ව්‍යවසායක සම්මාන දුන්න කියන නිවුස් ලින්ක් එකක් දෙන්න බලන්න.
ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි, කිලෝ 5000 ට වැඩි ඕඩර් වලට ඇමති අනුමැතිය තියෙන්න ඕන, අනිත් හැම ව්‍යාපාරිකයෙකුටම කිලෝ 5000 ට අඩුවෙන් දීල මෙයාලට විතරක් කිලෝ 25000+ දීල තියෙනව. Coincidence?
3.
එහෙනම් ඒක විභාග කරනකොට බදියුදීන්ගෙ සම්බන්දයක් තියෙනවද කියල පෙන්නන්න චාන්ස් එකක් ලැබෙයි.
4.
ඊබ්රහිම්ගෙ ව්‍යාපාරයෙන් ලැබුණු මුදල් ත්‍රස්තවාදී කටයුතුවලට පාවිච්චි වෙලා තියෙනව කියලා ඔප්පුවෙලා තියෙනව. ඊබ්රහිම්ගෙ පුතාල මරාගෙන මැරෙන බෝම්බකරුවො. රිස්වාන් තාම ඉන්නේ සැකපිට. රිස්වාන් පොහොට්ටුවෙන් ඉල්ලල දිනුවෙත් නෑ පැරදුණාට පස්සෙ ජවිපෙ වගේ පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවට දැම්මෙත් නෑ ඒක නිසා රිස්වාන් පෙන්නලා ඊබ්‍රහිම් වහන්න බෑ.
5.
ඊබ්‍රහිම් බදියුදීන්ගෙ ළඟම හිතවතෙක් නම් බදියුදීන්ගෙනුත් ප්‍රශ්න කරන්න ඕන ඒත් ඇමති නිසා ඒක කරල නැහැ. එහෙනම් ඇමති පට්ටම ගලවලා හරි ඒක කරන්න ඕන.
6.
"වෙන පුද්ගලයා" බදියුදීන්ගෙ සම්බන්දීකරණ ලේකම්.
7.
වෙන මිනිහෙක් වෙන මිනිහෙක් කියල රිශාඩ් සුද්ධ කරන්න බැහැ - ඔය කියන විදිහට බැලුවොත් බෝම්බ පුපුරුවගත්ත අය විතරනේ වැරදිකාරයෝ. අඩුම ගානෙ ප්‍රශ්න කිරීමක් වත් කරන්න ඕන මෙච්චර සාක්ශි තියෙද්දී - නැද්ද?
8.
-
9.
සමාජයේ මතය බලපාන්නේ මෙයා තාම ඇමති කෙනෙක් වෙලා ඉන්න එකෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව ගැන තියෙන සැකය වැඩිවෙන නිසා. සමාජය සැක කරනවා කියන්නෙ සමාජයටත් මෙයා ගැන තියෙන විශ්වාසය භංග වෙලා කියන එක. හරිනං එයාම ඇමතිකමෙන් ඉවත්වෙන්න ඕන පරීක්ශන වලට සහය දක්වන්න කියල.
10.
දැන් තේරෙනවනේ. ප්‍රබල සාක්ශි තියෙද්දි අඩුම තරමෙන් ඇමතිගෙන් ප්‍රශ්න කරන්නවත් ලැබිල නෑ මෙච්චර කාලයක් ගිහිල්ලත්. ඒ මදිවට ත්‍රස්තවාදී සැකකරුවො නිදහස් කරන්න කියල හමුදාපතිටත් කතා කරල. මෙහෙම පුද්ගලයෙක් ඇමතිකෙනෙක් වෙලා ඉන්න එක පරීක්ශණ වලට බාධාවක්.
විශ්වාසභංගයක් කියන්නෙ උසාවි තීන්දුවක් නෙමේ චෝදනා සාක්ශි ඔප්පු කරල සම්මත කරන්න. යන්තම් හරි Sensible ඕනම කෙනෙකුට සැක හිතෙනවා බදියුදීන් ගැන ඉහත කරුණු අනුව; සැකය = විශ්වාසය කඩවීම. ඉතිං මොකක්හරි හේතුවක් කියල මේකට විරුද්ධව ඉන්නවා නං හරි ඡන්දය පාවිච්චි නොකරනවා නං හරි ඒ මිනී 250+ තුවාලකාරයො 500+ නොතකා පෞද්ගලික වාසියක් තකා කරන දෙයක්.
මහින්ද ඒක කළොත් එතුමත් අපේ ඡන්දය ලබන්න නොසුදුස්සෙක්.



If any official in police or army can say "he is with terrorists" that's enough for me. Non of those charges are made by officials nor proven in a court
There is no need for a no-confidence motion if either of that happens![]()
Tell me, are you really confident that Bathiudeen had nothing to do with these terrorists despite all these accusations against him?

If any official in police or army can say "he is with terrorists" that's enough for me. Non of those charges are made by officials nor proven in a court
If any official in police or army can say "he is with terrorists" that's enough for me. Non of those charges are made by officials nor proven in a court
how bloody dumb are you? if those chargers are made and proven in court then he will be in fucking jail LOL why do you need a no confidence motion then.
![]()
IKR? 