Having bad names in brand names

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම ඔන්ලයන් සර්විස් එකක් පටන්ගත්ත යාලුවෙක් එක්ක. drawingsnakes කියල. ඒත් අනිත් එකා කියනව ඕක අවුලක් වෙයි මොකද snakes කියන කෑල්ල ඕකෙ තියෙන නිසා. මොකද මිනිස්සු බයයිනේ සර්පයින්ට සහ වැඩිය කැමතිත් නෑනේ නිකන් ඉන්ටිමිඩේට් වෙන ගතියක් තියෙනව කියල ඌ කියන්නේ.

    ඒත් මම මේ නමට ආසයි.

    උබල මොකද හිතන්නේ? snakes කියන කෑල්ල තියෙන එක අවුල් වගේද? :(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    උබල මොකද හිතන්නේ? snakes කියන කෑල්ල තියෙන එක අවුල් වගේද? :yes:

    drawingArts , drawingGraphics alternative

    මම ඔන්ලයන් සර්විස් එකක් පටන්ගත්ත යාලුවෙක් එක්ක. drawingsnakes කියල. ඒත් අනිත් එකා කියනව ඕක අවුලක් වෙයි මොකද snakes කියන කෑල්ල ඕකෙ තියෙන නිසා. මොකද මිනිස්සු බයයිනේ සර්පයින්ට සහ වැඩිය කැමතිත් නෑනේ නිකන් ඉන්ටිමිඩේට් වෙන ගතියක් තියෙනව කියල ඌ කියන්නේ.

    ඒත් මම මේ නමට ආසයි.

    උබල මොකද හිතන්නේ? snakes කියන කෑල්ල තියෙන එක අවුල් වගේද? :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Lankawe ayata dena service ekak nam godak awul wenna puluwan. Pitaratawal wala ayata unath awul wenna puluwan. E nisa oya snakes kalla ain karaganin. Ube yaluwa hari. Ube yaluwa molen theerana ganna kenek. Uba hadawathin.