මම ඔන්ලයන් සර්විස් එකක් පටන්ගත්ත යාලුවෙක් එක්ක. drawingsnakes කියල. ඒත් අනිත් එකා කියනව ඕක අවුලක් වෙයි මොකද snakes කියන කෑල්ල ඕකෙ තියෙන නිසා. මොකද මිනිස්සු බයයිනේ සර්පයින්ට සහ වැඩිය කැමතිත් නෑනේ නිකන් ඉන්ටිමිඩේට් වෙන ගතියක් තියෙනව කියල ඌ කියන්නේ.
ඒත් මම මේ නමට ආසයි.
උබල මොකද හිතන්නේ? snakes කියන කෑල්ල තියෙන එක අවුල් වගේද?
ඒත් මම මේ නමට ආසයි.
උබල මොකද හිතන්නේ? snakes කියන කෑල්ල තියෙන එක අවුල් වගේද?




