විදුලි-බිල-වැඩි-වෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විදුලි-බිල-වැඩි-වෙයි

    සමාවෙන්න වැරදුනාට.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරන්න බැරිද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරන්න බැරිද?

    ඔය අධිකාරිය කාර්යක්‍ෂම නැති හුචක්කුවක්. :rolleyes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපේ නම් unit එකකට රු. 18ක්ද කොහෙද ගෙවන්නෙ. ඒකක 350ක් වෙනකම්. ඒකක 275කින් වගේ සේප්. ඒකත් වැඩි කරල නම් ලොකු ගාණකින් වැඩි වෙයි. :angry:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපේ නම් unit එකකට රු. 18ක්ද කොහෙද ගෙවන්නෙ. ඒකක 350ක් වෙනකම්. ඒකක 275කින් වගේ සේප්. ඒකත් වැඩි කරල නම් ලොකු ගාණකින් වැඩි වෙයි. :angry:

    කර්මන්ත වියාපාර නෑ වගේ, ගෙවල් විතරයි.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    යුනිට් ගාන ශේප් එකේ අඩු කරලා ප්‍රිස් කැටගරි අනුව. ප්‍රිස් එක සේම් එත් නිකන්ම වැඩි වෙනවා

    බිල් බලන්න දවස් 30කට කලින් ඇවිල්ල බං..
    බිල් බලන්න ගිය මාසෙ ආව දවසෙ ඉදල
    මේ මාසෙ ආව දවසට තියන දින ගනන තමා බිලේ bandwidth එක වෙන්නෙ
    දවස් 30 න් ආව නම්
    0-30
    31-60
    ඔහොම

    28න් ආව නම්

    0-28
    29-58

    මෙහෙම

    32න් ආව නම්

    0-32
    33-62
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බිල් බලන්න දවස් 30කට කලින් ඇවිල්ල බං..
    බිල් බලන්න ගිය මාසෙ ආව දවසෙ ඉදල
    මේ මාසෙ ආව දවසට තියන දින ගනන තමා බිලේ bandwidth එක වෙන්නෙ
    දවස් 30 න් ආව නම්
    0-30
    31-60
    ඔහොම

    28න් ආව නම්

    0-28
    29-58

    මෙහෙම

    32න් ආව නම්

    0-32
    33-62

    Robbing Hoodගේ ටිකිරි මොලේ.

    image1.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    යුනිට් ගාන ශේප් එකේ අඩු කරලා ප්‍රිස් කැටගරි අනුව. ප්‍රිස් එක සේම් එත් නිකන්ම වැඩි වෙනවා
    Ow range eka wenas karala
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වැරදියට තේරුම් ගන්න එපා..
    මේක තමා කොහොමත් සාමාන්‍ය විදිහ..​
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අම්මෝ මුන් කියන බොරු!!!

    මේ තියෙන්නෙ ගිය මාසෙ ගෙදර බිල. යුනිට් ගානෙ කිසිම වෙනසක් නෑ.



    Qh2hTz1.jpg
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    නොදැනුවත්ව විදුලි බිල වැඩි උනාද?

    2987866117117468b7999477461379f00fc3ebd22f24721a9e300eee21a3d24135006e9b.jpg



    මොනවද හුත්තෝ බොරු පෝස්ට් දාලා හැංගිලා ඉන්නෙ. තොපි වගේ පක්කු තමයි රට ගිනි තියන්නෙ.