Na ban. Oya rates newe
පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරන්න බැරිද?


අපේ නම් unit එකකට රු. 18ක්ද කොහෙද ගෙවන්නෙ. ඒකක 350ක් වෙනකම්. ඒකක 275කින් වගේ සේප්. ඒකත් වැඩි කරල නම් ලොකු ගාණකින් වැඩි වෙයි.![]()
යුනිට් ගාන ශේප් එකේ අඩු කරලා ප්රිස් කැටගරි අනුව. ප්රිස් එක සේම් එත් නිකන්ම වැඩි වෙනවා
බිල් බලන්න දවස් 30කට කලින් ඇවිල්ල බං..
බිල් බලන්න ගිය මාසෙ ආව දවසෙ ඉදල
මේ මාසෙ ආව දවසට තියන දින ගනන තමා බිලේ bandwidth එක වෙන්නෙ
දවස් 30 න් ආව නම්
0-30
31-60
ඔහොම
28න් ආව නම්
0-28
29-58
මෙහෙම
32න් ආව නම්
0-32
33-62
Ow range eka wenas karalaයුනිට් ගාන ශේප් එකේ අඩු කරලා ප්රිස් කැටගරි අනුව. ප්රිස් එක සේම් එත් නිකන්ම වැඩි වෙනවා
නොදැනුවත්ව විදුලි බිල වැඩි උනාද?
![]()
ඕක fb දාලා තිබ්බ එකත් නොන්ඩි උනා..මූත් නොන්ඩි වෙනවා![]()
