Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඒඋනාට බන් අපි අවුරුදු 2ක් බලන් හිටියනේ මේක එනකන් :(
    මේ ඔක්කොම හෙටින් ඉවරයි :(

    හෙටින් පස්සේ තියරිස් නෑ :(
    ඒ ආතල් එක ගන්න විදියක් නෑ
    ස්පින් ඕෆ් එකක එනව කියලා තියෙනව නේද. ඒක බලන්න සෙට් වෙමු.
    මට නම් පට්ට සතුටුයි මේක ඉවරවෙන එක ගැන. ටෝකින් ත්‍රෝන්ස් කාරයගෙ පට්ට කෙබර අහගෙන ඉඳලා මොලේ කුරුවල් වෙලා තිබ්බෙ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    අනෙ එකිගෙ ආච්චිට හාල් ගාරන්න කියන්න ගෙදර ඉදන්:growl::growl:
    තොර් කියන්නෙ පිරිමි චරිතයක් මිස ගැනියෙක් නෙමෙයි :growl::growl:
    හිතාගෙන ඇති හෙන කැල්ල කියලා..පිටපලු කැල්ල වගෙ ඉදගෙන......තොර් ගෙ අහලකින් වත් තියන්න පුලුවන් ද....
    මොකො එයාද ෆිල්ම් එකට වියදම් කරන්නෙ ඔච්චරටම එයා කියන විදිහට නටන්න......:growl:

    Ha Ha sara ohoma thara ganna epa :D
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    machnla oya songs of ice and fire kiyana poth sinhala translate karala nadda ban. harry potter ehema wage
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    චන්දන මෙන්ඩිස්ට කියන්න :yes: එයාට පුලුවන් හොඳට පරිවර්තන. Harry Potter එහෙම මං දැක්ක සෙනඟ බනිනව කතාවවත් තේරුම් අරගන්නැතුව නිකං වාක්‍ය වාක්‍ය අරං පරිවර්තනය කරල හමයිනිගෙ නමවත් හරියට කියල නෑ හර්මියොනි කියල film එකවත් බැලුව නං ඒක උඡ්චාරණය කරන විදිහ දන්නව HP ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක් පරිවර්තනේ කල්ල තියෙන්නෙ කියල. තියෙන ඉල්ලුමට GOT වලටත් මේ වින්නැහිය වෙන්න බැරි නෑ :no: :(
     
    chandana mendis ge ewanan awlak na ban. porage sherlock holmes ehema poth hodata tiyeine
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Marvel hipatuwo pala :angry::angry:

    :yes:

    chandana mendis ge ewanan awlak na ban. porage sherlock holmes ehema poth hodata tiyeine

    ශර්ලොක් හෝම්ස් නං වැඩිය කියෝල නෑ බං. lost world එක නං මෙන්ඩිස්ගෙ එකයි කොනන් ඩොයිල්ගෙ එකයි දෙකම කියෙව්ව. කතාවෙ ඔරිජිනල් පොතේ රසයම එන විදිහට වැරදි නැතුව ලස්සනට ලියල තියෙනව. මෙන්ඩිස් කතාව තේරුම් අරගෙන සිංහලෙන් ලියනව. දැන් ඉන්න ගොඩක් පරිවර්තකයො නිකං වාක්‍ය translate කරන මැශින් ටිකක් විතරයි :(
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    got මුළු සීසන් සෙට් එකෙන්ම මම බලපු සුපිරිම සීසන් එක අන්තිම එක පට්ට :love:
    හෙට තමයි මරු කොටස එනකම් ඉවසිල්ලක් නැ :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    චන්දන මෙන්ඩිස්ට කියන්න :yes: එයාට පුලුවන් හොඳට පරිවර්තන. Harry Potter එහෙම මං දැක්ක සෙනඟ බනිනව කතාවවත් තේරුම් අරගන්නැතුව නිකං වාක්‍ය වාක්‍ය අරං පරිවර්තනය කරල හමයිනිගෙ නමවත් හරියට කියල නෑ හර්මියොනි කියල film එකවත් බැලුව නං ඒක උඡ්චාරණය කරන විදිහ දන්නව HP ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක් පරිවර්තනේ කල්ල තියෙන්නෙ කියල. තියෙන ඉල්ලුමට GOT වලටත් මේ වින්නැහිය වෙන්න බැරි නෑ :no: :(

    ඔව්....එත් ඉතින් කරාවිද කියලා ශුවර් නැ.....හැබැයි හුග දෙනෙක් රික්වෙස්ට් කලොත් නම් කරාවි බොහො විට.....
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    :yes:

    ශර්ලොක් හෝම්ස් නං වැඩිය කියෝල නෑ බං. lost world එක නං මෙන්ඩිස්ගෙ එකයි කොනන් ඩොයිල්ගෙ එකයි දෙකම කියෙව්ව. කතාවෙ ඔරිජිනල් පොතේ රසයම එන විදිහට වැරදි නැතුව ලස්සනට ලියල තියෙනව. මෙන්ඩිස් කතාව තේරුම් අරගෙන සිංහලෙන් ලියනව. දැන් ඉන්න ගොඩක් පරිවර්තකයො නිකං වාක්‍ය translate කරන මැශින් ටිකක් විතරයි :(
    HARRY POTTER nan kiyewwe podi kale ban. dan meter na kauda kare kiyalawath

    thanks machan
    Hama redda ma sinhala hoyanna epa.. English kiyawa pan. Kadda wath hadei :yes:

    therenawa ban kiyawaddi. a unata tikak bara wachana ehema wateddi thama awla.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්පින් ඕෆ් එකක එනව කියලා තියෙනව නේද. ඒක බලන්න සෙට් වෙමු.
    මට නම් පට්ට සතුටුයි මේක ඉවරවෙන එක ගැන. ටෝකින් ත්‍රෝන්ස් කාරයගෙ පට්ට කෙබර අහගෙන ඉඳලා මොලේ කුරුවල් වෙලා තිබ්බෙ.

    :(:(:(
    spin off එක මේක තරම් හිතට අල්ලන්නේ නැතිවෙයි :(