ස්පින් ඕෆ් එකක එනව කියලා තියෙනව නේද. ඒක බලන්න සෙට් වෙමු.ඒඋනාට බන් අපි අවුරුදු 2ක් බලන් හිටියනේ මේක එනකන්
මේ ඔක්කොම හෙටින් ඉවරයි
හෙටින් පස්සේ තියරිස් නෑ![]()
ඒ ආතල් එක ගන්න විදියක් නෑ
මට නම් පට්ට සතුටුයි මේක ඉවරවෙන එක ගැන. ටෝකින් ත්රෝන්ස් කාරයගෙ පට්ට කෙබර අහගෙන ඉඳලා මොලේ කුරුවල් වෙලා තිබ්බෙ.





එයාට පුලුවන් හොඳට පරිවර්තන. Harry Potter එහෙම මං දැක්ක සෙනඟ බනිනව කතාවවත් තේරුම් අරගන්නැතුව නිකං වාක්ය වාක්ය අරං පරිවර්තනය කරල හමයිනිගෙ නමවත් හරියට කියල නෑ හර්මියොනි කියල film එකවත් බැලුව නං ඒක උඡ්චාරණය කරන විදිහ දන්නව HP ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක් පරිවර්තනේ කල්ල තියෙන්නෙ කියල. තියෙන ඉල්ලුමට GOT වලටත් මේ වින්නැහිය වෙන්න බැරි නෑ



