Suzuki Swift RS vs Toyota Vitz

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    බ්‍රදර්ස් මම ලක්ෂ 50ට විතර බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්න ඉන්නෙ. මේ ගානට ලොකු ලොකු ඒවා ගන්න බැරි නිසා මම හිතුව Suzuki Swift RS එකක් හරි Toyota Vitz එකකට හරි යන්න. වාහන ගැන දන්න අය මේ දෙකෙන් කෝක ගන්න එක හොඳයි කියලද හිතන්නෙ? මම ගොඩක් දුර ඩ්‍රයිව් කරන කෙනෙක් නෙමේ ළඟ අහල පහල තමයි යන්න ඕන. ලංකාවට එන්නෙ මාස 4කට 6කට පස්සෙ. එතකන් වහල තියන්න වෙන්නෙ. අපි 3දෙනෙක් ඉන්න පුංචි පවුලක්.
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    durability eka saha second market eka athi vitz 1st.swift eka stylish,modern look ekak tiyenne...dekema space wala loku difference ekak naa... swift eka pickup eka wadi kiyala ahala tiyenawa...but maintenance cost ekakth wadi athi..
     
    • Like
    Reactions: trilobite007

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Inna dawas walata car ekak rent karanna. Car masa ganan start nokara thiyanawa kiyanne leda wadi.
    Brand new ekak wadiya use karanneth naththan aparade ganna eka.
     
    • Like
    Reactions: manjulabw

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    durability eka saha second market eka athi vitz 1st.swift eka stylish,modern look ekak tiyenne...dekema space wala loku difference ekak naa... swift eka pickup eka wadi kiyala ahala tiyenawa...but maintenance cost ekakth wadi athi..
    මගේ තව යාලුවෙකුත් ඕක කිවුව

    Suzuki Swift RS
    මටත් හිතෙනවා swift එක හොඳයි කියල

    Inna dawas walata car ekak rent karanna. Car masa ganan start nokara thiyanawa kiyanne leda wadi.
    Brand new ekak wadiya use karanneth naththan aparade ganna eka.
    මම කාර්ස් දෙකේ රිවීව්ස් බැලුවා. හිත යන්නෙනම් ස්විෆ්ට් එකට. නෝනට ලඟදි බබා හම්බුනා. ඒ හින්ද ටික කාලයක් එයා ලංකාවෙ ඉඳි. ඒ ඉන්න ටික කාලෙට ගන්න කියල බැලුවෙ. May be for about 2-3 years.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම කාර්ස් දෙකේ රිවීව්ස් බැලුවා. හිත යන්නෙනම් ස්විෆ්ට් එකට. නෝනට ලඟදි බබා හම්බුනා. ඒ හින්ද ටික කාලයක් එයා ලංකාවෙ ඉඳි. ඒ ඉන්න ටික කාලෙට ගන්න කියල බැලුවෙ. May be for about 2-3 years.

    Loku salli prashnayak naththan swift eka ganna. Podda kalene jeewath wenne.

    Habai look eka power ekata wada reality eka gana hithanawa nam Vitz thama hari yanne.

    Swift RS eka powerful, petrol karanawa adui, poddak comfort adui, 2nd hand market adui vitz ekata wada.
     
    • Like
    Reactions: manjulabw