un wildlings la

යවන්න බැරි වෙන්න ඇති
රජා තෝරද්දී ජෝන්ව කවුරුවත් මෙන්ෂන් කලේ නෑනේ
අඩුම තරමේ උගේ යාලුවාවත්
තඩි බඩා සෑම්


මන් නම් හිතුවා අන්තිම විනාඩියේ හරි වයිට්වෝකර්ලා ආපහු නැගිටියි කියලා
එහෙම උනානම් පට්ට

මේ වගෙ කතාවක් ආයෙ කවද හැදෙයිද.
දැන් ඊගලට HBO වල මේ වගේ කතාවක් එයිද?
aduma tharame ara jon apahu yanakota kohomada eka paratama white walkers tikak ewith mun serama marala dala iwara kala nam![]()

Lord of the Rings Tv Series ekak enawa Amazon, loku hope ekak nam ne. balamuko.මේ වගෙ කතාවක් ආයෙ කවද හැදෙයිද.
දැන් ඊගලට HBO වල මේ වගේ කතාවක් එයිද?
aduma tharame ara jon apahu yanakota kohomada eka paratama white walkers tikak ewith mun serama marala dala iwara kala nam![]()
මම පස් වෙනි එක පොඩ්ඩක් ආයි බැලුවා.. varys පලවෙනි ලියුම ලියන්නේ එලිය තියෙද්දී.. උදේ වෙන්න ඕනේ.... ඊට පස්සේ ජෝන්ගෙන් අහනවා රජ වෙනවද කියලා ටිරියන් බලන් ඉද්දීම... පුච්චන ලියුම ලියන්නේ රෑ... පුච්චපු එක උදේ ලිය ලිය හිටපු එක වෙන්න බෑනේද?

ඒවගේ එකක් තිබ්බනන් පට්ට ඔයි
අඩෝ මාත් හිතුවා
ජෝන් ඇතුළු සෙට් එකම අහුවෙයි කියලා
ජෝන් පුදුම වෙන සින් එකක් තියෙයි කියලා
s01e01 පටගත්තෙත් එහෙමනේ
එහෙම උනානම් පට්ට
