ඒකනේ බන්
කලිසි උන්ගේ අම්මා වගේ හිටියේ
ඩොත්රාකිලාට අන්තිමට මොකෝ වුනේ ?
උනුත් ආපහු ගියාද?
ඒ ටික පිච්චුවා නේද අහුවෙයි කියල?
![]()


එකෙක්වත් යවා ගන්න බැරි උනාද දන්නේ නෑ... ඌට ඔක්කොටම පේන්න ජෝන්ගෙන් රජ වෙන්න අහන්නනම් පුළුවන්..
එකෙක්වත් යවා ගන්න බැරි උනාද දන්නේ නෑ... ඌට ඔක්කොටම පේන්න ජෝන්ගෙන් රජ වෙන්න අහන්නනම් පුළුවන්..


children of the forest la unge native land eka ayeth gaththa...

කතාවලිව්ව එකාගෙන් තමයි අහගන්ට වෙන්නෙ.

"That is the Wheel Danerys wanted us to break..."
Bran becomes King
"So now we will have... two wheels."
*****Sitcom music plays.




"Why do you think i came all this way?"
"Wait you little shit, so you knew dany is gonna murder everyone and jon is gonna kill her, and you sit there and wait it out without telling everyone?"





imdb gihilla balapan final episode ekata hama ekama 1/10 deela thiyenne user reviews.imdb rating danma 5.2
මාත් ගහල ආවා 1 කක්කතාව ඉවර උන විදිහෙන් සීසන් 9 හදන්න පුළුවන්
මකරා ඩැනීව උස්සගෙන ගිහින්, රෙඩ් වුමන්ලට කියලා පන අරන්,අයේ අන්සුඉල්ඩ්ඩ්,ඩාරියො එක්ක එන්න පුලුවන් වෙස්ටෙරොස් අල්ලන්න.
ජොන් ඩීප් නොර්ත් යද්දි වයිට් කින්ගෙ ළමයි ඉන්න පුළුවන් වයිට් කින්ව මරපු පළිය ගන්න.
ආර්යා සවුත් වලට ගිහින් නයිමේරියත් එක්ක සේනාවක් අරන් එන්න පුළුවන් ඩැනී එක්ක සටනට . .

ජෝන් එක්ක අන්තිමට කැලේ ගියේ children of the forest ලද?