Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Reed පොඩි පව්ලක් නෙවෙයි කුකුලෝ......උන් ඉස්සර රජවරු :nerd:
    අතීතේ නං කොහොමද දන්නේ නෑ දැන් ස්ටාක් ලගේ යටත් වැසි පවුලක් නෙ. ඉතින් උතුර නියෝජනය වෙන්න ස්ටාක් කෙනෙක් ඉද්දි ස්ටාක් යටතේ ඉන්න පොඩි පවුලක කෙනෙක් එන එකේ තේරුමක් නෑනේ ඒකයි මම බැලුවේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    අතීතේ නං කොහොමද දන්නේ නෑ දැන් ස්ටාක් ලගේ යටත් වැසි පවුලක් නෙ. ඉතින් උතුර නියෝජනය වෙන්න ස්ටාක් කෙනෙක් ඉද්දි ස්ටාක් යටතේ ඉන්න පොඩි පවුලක කෙනෙක් එන එකේ තේරුමක් නෑනේ ඒකයි මම බැලුවේ.

    උන් ඉස්සර marsh kings. westerose great families වලින් එකක්.

    එහෙම බැලුවොත් ඉතින් Royce අංකල් මොකද ඔතන කරන්නේ? Sam?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    imdb 4.8 episode rating eka.haminenawa
    4 wenakanwath bahi mata hithenne
    lowest rated episode 5 ma mee season eke apu episode.hithaganinko season 8 wala tharama.

    lowest rated episode eka final episode eka (the iron throne)

    mun meka compress keruwa wadi. ekai awula. thawa season ekak nattham episodes tikak daala lassanta gema gahanna thibba.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Why is there still a Night’s Watch?

    Why on earth does Bran need a Master of Whisperers?

    What happened to the Dothraki?

    What did the voice in the flames say to Varys?

    How are so many Dothraki still alive?

    Where did Edmure Tully come from?

    How did they clean up King’s Landing so quickly?

    How does Tyrion’s “honeycomb and jackass” joke end?

    If Bran knew he was going to be named king, did he just let Daenerys burn the whole city down?

    Why is there still a Night’s Watch?

    How much did Bran know about how it all would end?

    Is Bran actually bad?

    Will Arya discover the New World?

    Does Grey Worm know about the butterflies on Naath?

    What was the point of the moment where Sam suggests a democracy?

    What is Jon’s job now?

    Is Davos still married?

    Is Jon the King Beyond the Wall?

    Who braided Daenerys’ hair after Missandei died?

    Did Gilly have a boy and name him Jon?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලෝකය ගෝලාකාරයි කියලා මුලින්ම හොයාගත්තේ සුර පප්පාද? ආර්යාද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අදින් පස්සේ මෙහෙම කතාකරන්න අපිට නාට්ටියකුත් නෑ :(

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    :no:
    එහෙං මෙහෙං ත්‍රෙඩ් එකක් ගියාට මේකෙ වගේ වෙනස ලොකු පිරිසක් එකට එකතු වෙලා සාකච්ඡා කරන තියරි ඉදිරිපත් කරන කතා නෙමේ ඕව :( ලස්සනට බලනව විතරයි. GOT එහෙම නෙමේනෙ GOT ජීවිතේම කොටසක් වුනානෙ :( අදිං ඒක ඉවරයි :( තව ටික දවසකිං මේ ත්‍රෙඩ් එක පොඩ්ඩ පොඩ්ඩ යට යයි :( මේ සේරම මතකයන් විතරක් වෙයි :(

    :yes::yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,615
    9,254
    113
    :no:
    එහෙං මෙහෙං ත්‍රෙඩ් එකක් ගියාට මේකෙ වගේ වෙනස ලොකු පිරිසක් එකට එකතු වෙලා සාකච්ඡා කරන තියරි ඉදිරිපත් කරන කතා නෙමේ ඕව :( ලස්සනට බලනව විතරයි. GOT එහෙම නෙමේනෙ GOT ජීවිතේම කොටසක් වුනානෙ :( අදිං ඒක ඉවරයි :( තව ටික දවසකිං මේ ත්‍රෙඩ් එක පොඩ්ඩ පොඩ්ඩ යට යයි :( මේ සේරම මතකයන් විතරක් වෙයි :(

    siraa bung :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no:
    එහෙං මෙහෙං ත්‍රෙඩ් එකක් ගියාට මේකෙ වගේ වෙනස ලොකු පිරිසක් එකට එකතු වෙලා සාකච්ඡා කරන තියරි ඉදිරිපත් කරන කතා නෙමේ ඕව :( ලස්සනට බලනව විතරයි. GOT එහෙම නෙමේනෙ GOT ජීවිතේම කොටසක් වුනානෙ :( අදිං ඒක ඉවරයි :( තව ටික දවසකිං මේ ත්‍රෙඩ් එක පොඩ්ඩ පොඩ්ඩ යට යයි :( මේ සේරම මතකයන් විතරක් වෙයි :(

    අඩෝ මන් ටිකක් හරි හරියට දන්න එකම පරම්පරාව GOT පරම්පරාව විතරයි :(
    අපේ ඉතිහාසෙට වඩා GOT රජ ඉතිහාසය දන්නවා :(
    උබ කිව්වා වගේ GOT ජීවිතේම කොටසක් වුනා තමයි.

    අදින් පස්සේ මේ ඔක්කොම ඉවරයි.
    ඒක හරියට ලගම මිතුරෙක්/ඥාතියෙක් නැතිවුනා වගේ හැගීමක් :(

    සියලු දේ අනිත්‍යයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අඩෝ මන් ටිකක් හරි හරියට දන්න එකම පරම්පරාව GOT පරම්පරාව විතරයි :(
    අපේ ඉතිහාසෙට වඩා GOT රජ ඉතිහාසය දන්නවා :(
    උබ කිව්වා වගේ GOT ජීවිතේම කොටසක් වුනා තමයි.

    අදින් පස්සේ මේ ඔක්කොම ඉවරයි.
    ඒක හරියට ලගම මිතුරෙක්/ඥාතියෙක් නැතිවුනා වගේ හැගීමක් :(

    සියලු දේ අනිත්‍යයි.

    Sequel ekak enakan innawa awrudu 10k unath
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් ඉස්සර marsh kings. westerose great families වලින් එකක්.

    එහෙම බැලුවොත් ඉතින් Royce අංකල් මොකද ඔතන කරන්නේ? Sam?
    රොයිස්, ඩාවොස්, බ්‍රියන් එදා ඉඳන් හිටපු ප්‍රධාන චරිත නෙ. අලුතෙන් නොදන්න කෙනෙක් ගෙනත් ඔබනව නං එයා ප්‍රධාන පවුලක කෙනෙක් වෙන්න එපැයි මාටෙල් එක්කෙනා වගේ ඒකයි මම මේ බැලුවේ.

    රීඩ් ආව නං මීරා එහෙමත් ඉන්න ඕනේ නේද
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,157
    9,031
    113
    අඩෝ මන් ටිකක් හරි හරියට දන්න එකම පරම්පරාව GOT පරම්පරාව විතරයි :(
    අපේ ඉතිහාසෙට වඩා GOT රජ ඉතිහාසය දන්නවා :(
    උබ කිව්වා වගේ GOT ජීවිතේම කොටසක් වුනා තමයි.

    අදින් පස්සේ මේ ඔක්කොම ඉවරයි.
    ඒක හරියට ලගම මිතුරෙක්/ඥාතියෙක් නැතිවුනා වගේ හැගීමක් :(

    සියලු දේ අනිත්‍යයි.

    :sorry::sorry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මේ වගේ story වල ජනප්‍රියකමින් පේන්නේ මිනිස්සු කොච්චර දියුණුයි කිව්වත් තාමත් අපි ට යුද්ධ යක් දකින කොට මාර ගැම්මක් එන්නේ(කොච්චර අකැමැති කිව්වත්) . වංශවත් අය පරම්පරා ගැන පුදුම කැමත්තක‍් තියෙන්නේ (එ වගේ මිනිස්සු හැම වෙලේම තමන්ගේ වාසියට වැඩ කරන්නේ කියලා දැන දැනත්). මෙවා මිනිස්සුන්ගේ ජාන වලින්ම එනවා ඇත්තේ. අවරුදු 10000 ගාණක් පුරුදු එහෙම වෙනස් වෙන්නේ නැ නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මේ වගේ story වල ජනප්‍රියකමින් පේන්නේ මිනිස්සු කොච්චර දියුණුයි කිව්වත් තාමත් අපි ට යුද්ධ යක් දකින කොට මාර ගැම්මක් එන්නේ(කොච්චර අකැමැති කිව්වත්) . වංශවත් අය පරම්පරා ගැන පුදුම කැමත්තක‍් තියෙන්නේ (එ වගේ මිනිස්සු හැම වෙලේම තමන්ගේ වාසියට වැඩ කරන්නේ කියලා දැන දැනත්). මෙවා මිනිස්සුන්ගේ ජාන වලින්ම එනවා ඇත්තේ. අවරුදු 10000 ගාණක් පුරුදු එහෙම වෙනස් වෙන්නේ නැ නේ.
    රජාව තෝරන එක හැමෝගෙම කැමැත්තෙන් කරමු කියලා සෑම් යෝජනා කරපු වෙලාවේ කට්ටිය දාපු හිනාව කොහොමද. කියපු කතා ටික. ඕක තමයි තත්වෙ.