screwed![]()
Qualcomm chip gannath ba dan![]()
හුවාවී කොහොමත් shift වේවි හිටියේ HiSilicon Kirin උන්ගේම chip වලට.
screwed![]()
Qualcomm chip gannath ba dan![]()
ලිනක්ස් කර්නල් එක නැතුව නම් මුල ඉදලම ඔස් එකෙ ඉදලම ඇප්ස්ටොර් එක වෙනකන්ම හදන්නහ් වෙනවා
බෙසිකලේ වින්ඩොව්ස් ෆොන් වලට උනම දෙම තමා ...
well wolrd best mobile phones not using android and now second best company not gonna use anroidmay be google will get a good compitation
ලිනක්ස් කර්නල් එකක් උඩ දුවන ඇන්ඩ්රොයිඩ් නැති උනාට Huawei ඊට වැඩිය හොදට නැගිටී. උන් ඒ කර්නල් එකෙන්ම os එකක් දායි. කොහොමත් උන් ඕකට රෙඩි පිට ඉන්න ඇත්තේ.

Huawei Laptop market එක සම්පූර්ණයෙන්ම වැටෙනව. Intel, AMD, Qualcomm, Microsoft ඔක්කොම USA companies. Phone නම් මොකක් හරි කරයි Hisilicon, MediaTek SOC දාලා .
හුවාවී කොහොමත් shift වේවි හිටියේ HiSilicon Kirin උන්ගේම chip වලට.

Issarahata China Phones Walin GPS ekath Nathiwei..

