BOC Credit card statement ප්‍රශ්න 🥴

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,169
    4,135
    113
    BOC ekata email kalaata WHT wade wune nathi hinda mama branch ekata gihin request kalaa. kisi avulak nathuwa karala dunna.
    Sampath ekata Vishwa eken request kalaa. Saving eke WHT certificate eka nathuwa anith tika ewala thibbe. ekath weradi Year ekata. e hinda aaye reply kalaa mata aapu email ekata. no reply. eeta passe branch ekata giyaa Saturday. edaa karala denna ba kivva senaga wadi kiyala, request eka deela yanna kivva Monday ewannam kiyala. Monday havas wenakan baluwa, eth na. Havasa eeta passe call karala kivvama, un off wenna kalinda koheda ewala thibba. Umba inne mage Mirror universe ekeda koheda.
    Branch රක අනුය service එක වෙනස් වෙන්න පුළුවන්, BOC branch දෙකක් තියෙනවා මෙහේ, සුපර් branch එක විතරයි අවුල්. සම්පත් දෙකක් තියෙනවා දෙකෙන් කිසිම අවුලක් වෙලා නෑ. හැබැයි සම්පත් එකේ සුපර් branch එක හොඳයි අනෙකට වඩා.
    හිතපන් සමහර branch වල ඉන්නවා එපා කරපු managers ලා, උන් වැඩ කරන සෙට් එකේ ඔලු කනවා. මොන system තිබ්බත් ඒවගේ වැඩ කරන සේවකයෝ ඉන්නේ සතුටින් නෙමයි. ඉතිං ඒ වගේ තැන් වලින් හොඳ service එකක් බලා පොරොත්තු වෙන්න බෑ.
     
    • Like
    Reactions: senewimala1988