Huawei issues first statement after Android ban

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    well wolrd best mobile phones not using android and now second best company not gonna use anroid :confused::confused: may be google will get a good compitation
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,101
    113
    ලිනක්ස් කර්නල් එක නැතුව නම් මුල ඉදලම ඔස් එකෙ ඉදලම ඇප්ස්ටොර් එක වෙනකන්ම හදන්නහ් වෙනවා
    බෙසිකලේ වින්ඩොව්ස් ෆොන් වලට උනම දෙම තමා ...

    ලිනක්ස් කර්නල් එක ඕපන් සෝස් නිසා, මම හිතන්නේ මුං ඇන්ඩ්‍රොයිඩ් වගේම එ කර්නල් එක පාවිච්චි කරලා ඕඑස් එකක් හදයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ලිනක්ස් කර්නල් එකක් උඩ දුවන ඇන්ඩ්‍රොයිඩ් නැති උනාට Huawei ඊට වැඩිය හොදට නැගිටී. උන් ඒ කර්නල් එකෙන්ම os එකක් දායි. කොහොමත් උන් ඕකට රෙඩි පිට ඉන්න ඇත්තේ.

    Not needed......Huawei can use AOSP version of android as it's free and open source software.

    They won't be able to use anything google branded ie gapps.​
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Oya aluth phones walata ne ban Gmail,YouTube ba kiyanne.


    2018/2019 brand new huwai phones laba wei neda me weden? Mata phone 1 ganna ona. :)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Huawei Laptop market එක සම්පූර්ණයෙන්ම වැටෙනව. Intel, AMD, Qualcomm, Microsoft ඔක්කොම USA companies. Phone නම් මොකක් හරි කරයි Hisilicon, MediaTek SOC දාලා .
     
    Last edited:

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    Huawei Laptop market එක සම්පූර්ණයෙන්ම වැටෙනව. Intel, AMD, Qualcomm, Microsoft ඔක්කොම USA companies. Phone නම් මොකක් හරි කරයි Hisilicon, MediaTek SOC දාලා .

    Laptop?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    hithana tharam sellan wenne na.huawei company ekath okata ready wela aniwa inna atte.oken Google ekatath padui.kocharanam devices tikak eliyata enawada mungen.anika android OS eka marcket wune godakma Samsung/huawei Devices walin.aparade huawei phones thamai aduwata hodama option tika dunne.