ජවිපෙ විශ්වාසබංගය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජවිපෙ විශ්වාසබංගය

    60691958_2342033669386168_5391727172589191168_n.png

    60812235_2342013622721506_234144033381810176_n.jpg

    එජාපයේ කතෝලික මන්ත්‍රීවරු සහ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බදුර්දීන්ට ගෙනාපු විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දෙනව කියල ප්‍රසිද්ධියෙ කියල තියනවා.

    ඒ අතරෙ ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගේනවා.

    තමන් පිහිටවපු ආණ්ඩුව කැඩෙනවට (නමට විපක්ෂෙ ඉන්න ) දෙමළ සන්ධානෙ කැමති නෑ.

    ඒ වගෙම ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය දිනන්න නම් බදුර්දීන්ගෙ පක්ෂයෙ 5 දෙනාගෙ සහය එජාපයට අත්‍යාවශ්‍යයි.

    ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරද්දන්න නම්, තමන්ට එරෙහි විශ්වාසභංගය පරද්දන්න එජාපයෙ සහය දෙන්න කියල බදුර්දීන් කියනව.

    බදුර්දීන්ට විරුද්ධව ඡන්දෙ දෙන්න හිටපු එජාපයෙ කතෝලික මන්ත්‍රීවරුන්ට සහ දෙමළ සන්ධානයෙ මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙනවා තමන්ගෙ ආණ්ඩුව රකින්න.

    කෑලි වලට කැඩිල යන්න තිබුන ආණ්ඩුව, ආපහු එකට එකතු වෙනවා ජවිපෙන් ගෙනාපු විශ්වාසභංගය නිසා.

    ජවිපෙ ගෙවන මුදලට සාදාරණය ඉෂ්ඨ කරන්නෙ එහෙමයි.

    උපුටා ගැනීමකි

    61172232_449914435782853_8456629110758703104_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රත්නපුර සිද්ධියත් එක්ක ගලපන කොට ජෙප්පෝ ආයෙත් අමුතු ගේමකට ලෑස්තිවෙනව වගේ කියලත් හිතන එක සාධාරණයි.... ජෙප්පොන්ට සල්ලි එන ක‍්‍රමය ගැනත් හොයන්න ඕන.. කැට හොල්ලල පීඩිත පංතියේ රුපියලෙන් ඔය විදියට කාල ඇදල ෆික්ස් ඩිපෝසිට් දාන්න බෑ.... ෂුවර් එකටම අයිඑස්ලට සල්ලි ලැබුණු මූලාශ‍්‍රවලින්ම මුන්ටත් සල්ලි ගලාගෙන එනවා....​
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    <b>

    </b>
    මැකොගෙන් ඉල්ලගනින්. 2018 මුල්‍යා වාර්තා ටික මාර්තු මාසේ බාරදුන්න :lol::lol:
     
    :yes::yes::yes:

    ඔව්...මේ ගහන game එක්ක පැහැදිලියි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මැකොගෙන් ඉල්ලගනින්. 2018 මුල්‍යා වාර්තා ටික මාර්තු මාසේ බාරදුන්න :lol::lol:

    මැකෝ කියන්නේ ගිරවෙක් නේ බං.... කවුරු හරි කියන දේ වමාරන එවුන් පෙත්තප්පුලා... මොකද ඌ ගියාද අනුරයගේ පෙට්ටගම අවුස්සන්න... දුන්න දේ ගත්ත... ලැබුණා කියල කිව්වා... එච්චරයි.. ජෙප්ප ලොජික් උඹල වගේ එවුන්ට විතරයි ගැලපෙන්නේ... බත් කන හරක්ට....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මැකෝ කියන්නේ ගිරවෙක් නේ බං.... කවුරු හරි කියන දේ වමාරන එවුන් පෙත්තප්පුලා... මොකද ඌ ගියාද අනුරයගේ පෙට්ටගම අවුස්සන්න... දුන්න දේ ගත්ත... ලැබුණා කියල කිව්වා... එච්චරයි.. ජෙප්ප ලොජික් උඹල වගේ එවුන්ට විතරයි ගැලපෙන්නේ... බත් කන හරක්ට....

    විශ්වාසබන්ගේ මොකක්ද කියල දන් නැති උන් මොනවද බන් දේශපාලනේ ගැන දන්නේ.....මෙන්න link එක...

    http://www.elakiri.com/forum/showthread.php?p=24492748#post24492748
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැකෝ කියන්නේ ගිරවෙක් නේ බං.... කවුරු හරි කියන දේ වමාරන එවුන් පෙත්තප්පුලා... මොකද ඌ ගියාද අනුරයගේ පෙට්ටගම අවුස්සන්න... දුන්න දේ ගත්ත... ලැබුණා කියල කිව්වා... එච්චරයි.. ජෙප්ප ලොජික් උඹල වගේ එවුන්ට විතරයි ගැලපෙන්නේ... බත් කන හරක්ට....

    Oh. Thank you
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුංචි අම්මද දන්නේ නෑ ගේන්න කිව්වේ. නැද්ද හා අම්මප